ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී

medamulana

Member
Nov 22, 2014
115
14
0
ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී

උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.
රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.
යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.
වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.



http://www.lankadeepa.lk/index.php/top_story/294293

දැන් හරිද
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    10987694_721882317930554_5029373211074763223_n.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒව ආරක්ෂාවට තර්ජන නෙවෙයි බන්.... ඒ පැත්තෙ ඉන්නෙ කොච්චර අහිංසක මිනිස්සුද. ඔය තිස්ස අත්තනායකල වගේ නෙවෙයි උන් හරි හොඳයි. හෙට අනිද්ද රෙද්ද උස්සල අපේ හමුදාවෙ එවුන්ට පුක පෙන්නුවත් තරහට නෙවෙයි හුරතලේට