ඕම්බි ගේමක් ඕනෙද
අපේ එලකිරි යාලුවෝ ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ කාඩ් පැක් එකෙන් ගහන ඕම්බි ගේම් එක. ඉතිං මේක සෙල්ලං කරන්න නම් 4 දෙනෙක් ඉන්න ඔනෙන. ඒත් මේ තියෙන ඕම්බි ගේම් එක නම් තනියෙන් ප්ලේ කරන්න පුලුවන්. මේක මට දුන්නේ යාලුවෙක්. ඉතිං මම මේක ඔයාලත් එක්ක බෙදාගන්න 4shared එකට අප්ලෝඩ් කරා. මේක හදලා තියෙන්නේ ලංකාවේ කෙනෙක්. හැබැයි කව්ද කියලනම් දන්නේ නෑ. දන්න කව්රු හරි ඉන්නවනම් කියන්න.
එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ