ඕම් ගනේෂා නමාහ්..!!
බොහෝ පින්වතුන් අප්‍රේල් මස 1 වෙනි දින මාගේ උපන්දිනය කියා රැවටී සෑම වසරකම සුබපැතුම් එක්කරන නිසා මේ වසරේදී මෙය කීමට සිතා ගත්තෙමි.
මාගේ උපන්දිනය යෙදී ඇත්තේ අද දින නොවේ. ඒ නිසා සුභපැතුම් එවීමෙන් වළකින්න.
නිවැරදිව උපන්දිනය යෙදී ඇති දිනය ෆෙන්ග්ෂුයි ශාස්ත්‍රය අනුව හෙලුකිරීමට නොහැකි රහසකි.
අමනාප නොවන්න