ඕම් ගනේෂා නමාහ්..!!

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඕම් ගනේෂා නමාහ්..!!

    බොහෝ පින්වතුන් අප්‍රේල් මස 1 වෙනි දින මාගේ උපන්දිනය කියා රැවටී සෑම වසරකම සුබපැතුම් එක්කරන නිසා මේ වසරේදී මෙය කීමට සිතා ගත්තෙමි.
    මාගේ උපන්දිනය යෙදී ඇත්තේ අද දින නොවේ. ඒ නිසා සුභපැතුම් එවීමෙන් වළකින්න.
    නිවැරදිව උපන්දිනය යෙදී ඇති දිනය ෆෙන්ග්ෂුයි ශාස්ත්‍රය අනුව හෙලුකිරීමට නොහැකි රහසකි.
    අමනාප නොවන්න

    ඕම් ගනේෂා නමාහ්..!!

    17553801_282166802218605_1189763330649339822_n.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලංකාවේ ඉන්න නොම්බර එකේ බිස්න්ස් කාරය..
    ලංකාවේ මාර්කට් එක හරියටම අදුරගෙන සෑහෙන්න හම්බ කරන පොරක්..
     
    • Like
    Reactions: Dishta Didin