බ්‍රෝ ඕමානයට පලතුරු යැව්වේ පලවෙනි පාරට කියල ෂුවර්ද
හරිම හොඳ වැඩක්. සුපිරියටම අගය කරන්න ඕන වැඩක්.
මට පොඩි ප්‍රශ්නයක් තියනවා පැහැදිලි කරගන්න . රබීනා කියල හම්බ කොම්පැනියක් 1995 ඕමාන් එයාර් එකෙන් බෙස්ට් කස්ටමර් එක දිනුවාලු ඕමානය ඇතුළු මැදපෙරදිග රටවලට එළවලු සහ පලතුරු යවන එකට.
Sri Lanka Export Development Board සයිට් එකේ තියන 2017 ජුලි මාසේ ආටිකල් එකක්, එකෙ තියනවා desiccated coconut, mattresses, tea, fresh fruits and vegetables, nuts and seeds, processed food කියන දේවල් ඔමානයට යවල තියනවා 2016 අවුරුද්දේ කියල. ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7ක් කියල.
මම හිතන විදියට ඔමානයට මත්තලින් පලවෙනි පාරට යවපු පලතුරු තොගය වෙන්න ඕන. මේක වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්