ඕමානයට පලතුරු සීන් එක

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බ්‍රෝ ඕමානයට පලතුරු යැව්වේ පලවෙනි පාරට කියල ෂුවර්ද
    හරිම හොඳ වැඩක්. සුපිරියටම අගය කරන්න ඕන වැඩක්.
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා පැහැදිලි කරගන්න . රබීනා කියල හම්බ කොම්පැනියක් 1995 ඕමාන් එයාර් එකෙන් බෙස්ට් කස්ටමර් එක දිනුවාලු ඕමානය ඇතුළු මැදපෙරදිග රටවලට එළවලු සහ පලතුරු යවන එකට.
    Sri Lanka Export Development Board සයිට් එකේ තියන 2017 ජුලි මාසේ ආටිකල් එකක්, එකෙ තියනවා desiccated coconut, mattresses, tea, fresh fruits and vegetables, nuts and seeds, processed food කියන දේවල් ඔමානයට යවල තියනවා 2016 අවුරුද්දේ කියල. ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7ක් කියල.

    මම හිතන විදියට ඔමානයට මත්තලින් පලවෙනි පාරට යවපු පලතුරු තොගය වෙන්න ඕන. මේක වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ehema awulak ne ban. dan inna kattiya boka dammath ekenuth publicity ekak ganna kattiyak inne , ara muhude nanna gihilla publicity kara wage thama,

    ilangata enna thiyana seen eka live baby delivery ekak
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බ්‍රෝ ඕමානයට පලතුරු යැව්වේ පලවෙනි පාරට කියල ෂුවර්ද
    හරිම හොඳ වැඩක්. සුපිරියටම අගය කරන්න ඕන වැඩක්.
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා පැහැදිලි කරගන්න . රබීනා කියල හම්බ කොම්පැනියක් 1995 ඕමාන් එයාර් එකෙන් බෙස්ට් කස්ටමර් එක දිනුවාලු ඕමානය ඇතුළු මැදපෙරදිග රටවලට එළවලු සහ පලතුරු යවන එකට.
    Sri Lanka Export Development Board සයිට් එකේ තියන 2017 ජුලි මාසේ ආටිකල් එකක්, එකෙ තියනවා desiccated coconut, mattresses, tea, fresh fruits and vegetables, nuts and seeds, processed food කියන දේවල් ඔමානයට යවල තියනවා 2016 අවුරුද්දේ කියල. ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7ක් කියල.

    මම හිතන විදියට ඔමානයට මත්තලින් පලවෙනි පාරට යවපු පලතුරු තොගය වෙන්න ඕන. මේක වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්

    මත්තලින් යවපු පළවෙනි එක
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මත්තලින් යවපු පලවෙනි පාර ලංකාවෙන් යවපු පලවෙන පාර නෙමෙයි
    වැඩට යද්දි ඉස්සරහ දොරෙන් යන්නෙ නැතිව පිටි පස්සෙ දොරෙන් ගියාම පඩි වැඩියෙන් ශම්බෙනවද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Oka tawamat diyunuwak newei.

    Wenada katunayakin yawala adayama X nam.
    Dan mattalata adayama X

    Ratata adayame wadiweema = 0

    Sandarshana natuwa Hari wedapiliwelak hadanawanam hodai.
    මාත් කල්පනා කරේ එයාපෝට් එක මාරු උණු එක ඇරෙන්න වෙන මොකක්ද වෙලා තියෙන්නේ කියල. :unsure:
     
    • Haha
    Reactions: silentsahan

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාත් කල්පනා කරේ එයාපෝට් එක මාරු උණු එක ඇරෙන්න වෙන මොකක්ද වෙලා තියෙන්නේ කියල. :unsure:

    වෙලා තියෙන්නේ අර පොනිලා වී ගබඩා කරලා කාපු airport එක
    රටට වැදගත් විදියට යොදා ගන්න එක.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    බ්‍රෝ ඕමානයට පලතුරු යැව්වේ පලවෙනි පාරට කියල ෂුවර්ද
    හරිම හොඳ වැඩක්. සුපිරියටම අගය කරන්න ඕන වැඩක්.
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා පැහැදිලි කරගන්න . රබීනා කියල හම්බ කොම්පැනියක් 1995 ඕමාන් එයාර් එකෙන් බෙස්ට් කස්ටමර් එක දිනුවාලු ඕමානය ඇතුළු මැදපෙරදිග රටවලට එළවලු සහ පලතුරු යවන එකට.
    Sri Lanka Export Development Board සයිට් එකේ තියන 2017 ජුලි මාසේ ආටිකල් එකක්, එකෙ තියනවා desiccated coconut, mattresses, tea, fresh fruits and vegetables, nuts and seeds, processed food කියන දේවල් ඔමානයට යවල තියනවා 2016 අවුරුද්දේ කියල. ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7ක් කියල.

    මම හිතන විදියට ඔමානයට මත්තලින් පලවෙනි පාරට යවපු පලතුරු තොගය වෙන්න ඕන. මේක වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්
    oya plane ekema thamai lankawe workers 120 k oman edan awe soo nikan yana ekata palathuru tika damma . soo oya plane eka awe fruits geniyannama nemei .
     
    • Like
    Reactions: 541100