ඕමාන්_බක්_මහ_උළෙල_2011
ඕමානයේ ශ්රී ලංකිකයින්ගේ සංගමය විසින් සංවිදානය කරන ලද ඕමාන් බක් මහ උළෙල ඊයේ දවස පුරා මස්කට් ශ්රී ලංකිකයින්ගේ සංගම් භූමියේදි පැවැත්විනි..ශ්රී ලංකාවෙන් බැහැර මෙවැනි දෙයක් සංවිධාන කිරීම ඉතාම දුෂ්කර කාර්යක් බැවින් මෙහි සම්පුර්ණ ගෞරවය ශ්රී ලංකිකයින්ගේ සංගමය වෙත හිමි විය යුතුය...

ow quality eka awwlak naa ban.. photo's tika gatta ne kohoma hari... eka nemei umba awrudu kumarita hitapu photo eka dapanko 