ඕයි විලිලැජ්ජාවේ බෑ.. ගොන් සජියත් කොචොක් දානවා මාලිමා උන්ට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේගයට සුහද විවාදයන් සඳහා යළිත් ආරාධනා කරන බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.​

    නමුත් තමන්ට ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමැති කණ්ඩායමක් නැතිනම් ඊට කැමති නොවුනු ඇති බවද ඔහු පැවසීය.​

    නමුත් ඔවුනට ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමක් ඇති පිරිසක් නැත්නම් ඒ සඳහා උපකාරක පන්ති හෝ පවත්වා උපකාර කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.​

    වීරකැටිය ප‍්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කරන ලදී.​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227

    Socialism Capitalism
    Two ends
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අනේ අනුරයා දින දුන්නම උට රෙද්දේ රෙවිලා බොක වෙලා ජුනි වෙනකම් කාලේ ඇද්දා. :ROFLMAO:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    ezgif-3-2ac99386a9.gif
     
    Similar threads