ඕරල් සෙක්ස්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕරල් සෙක්ස්

    ඕරල් සෙක්ස් කියන්නෙ කට පාවිච්චි කරලා ලිංගිකව තෘප්තිය ලබන ආකාරවලට. මේක සිංහලෙන් කිව්වම සෙක්ස් ගතිය සම්පූර්ණයෙන් නැතිවෙලා යනවා. මුඛ ලිංගික ක්‍රියා වගේ යෙදුමක් තමයි දාන්න වෙන්නෙ. අපේ ලිංගිකත්වය ආශ්‍රිත දේවල්වලට භාෂාව යෙදිලා තියෙන විදිහ පට්ට අවුල්. ඒ සද්ද පාවිච්චි වෙන්නෙ සෙක්ස් එපා කියන්නෙ. ගොඩක් වෙලාවට මහප්‍රාන අකුරු. කොහෙත්ම ප්‍රිය උපදවන, ඒක බාරගන්නාසුලු ශබ්ද නෙමෙයි. ඒ වෙනුවට ඒක වසන් කරනසුලු සම්භාව්‍ය කරන සද්ද. හොඳම දේ ඉංග්‍රීසි වචන එහෙම්පිටින්ම සිංහලට හුරු කරන එක.
    අපි පොඩි කාලෙදි අපේ හැමදෙයක්ම හුරතල්. කෙස් ගහේ ඉඳන් කකුලෙ ඇගිලි තුඩු වෙනකල් හැමතැනක්ම ලස්සනයි කියුට් කියල තමයි පිලිගන්නෙ. ඒත් අපි ලොකු වෙනකොට අපේ සමහර තැන් ගැන ගිල්ටියක් එනවා. ලැජ්ජා වෙන්න ගන්නවා. පොඩි කාලෙ වගේ නෙමෙයි අතගාන එක, ස්පර්ශය තහනමක් වෙනවා. අපිට නිතරම අනෙකා එක්ක අවම දුරක් මේන්ටේන් කරන්න වෙනවා. ඒත් අපේ ගැඹුරෙන් අපිට ඕන අපිව පොඩිකාලෙ පිලිගත්ත විදිහටම පිලිගන්න. හැමදෙයක්ම සුන්දර විදිහට සිපගන්න. එතන තමයි ඕරල් සෙක්ස් තියෙන්නෙ. සිපගැනීම ලෙවකෑම දිව දැමීම කටට ගැනීම ආදී සියල්ල වැටෙන්නෙ ඕරල් සෙක්ස් කාන්ඩයට.

    ඒක හරි අමුතු දෙයක්. අපි අකමැති කෙනෙක් එක්ක කල්පනා කරලා බලද්දි දනවන්නෙ පිලිකුලක්. ඒත් අපි කැමති කෙනත් එක්ක ඒක අසීමිත සෞන්දර්යයක්. ශෘංගාරයේ තියෙන විශේෂයත් ඒක. වැරදි කෙනා එක්ක ජුගුප්සාවක් ඇති කරන දේ හරි කෙනා එක්ක දනවන්නෙ බාරගැනීමක්. අපි කැමති වෙනවා ඒකට යටත් වෙන්න. අපිට දැනෙන්නෙ අපිව සම්පූර්න කරන දෙයක් හැටියට.

    ඕරල් සෙක්ස් කියන්නෙම ළංවීම. සමීපත්වය. අපිට ජීවිතේ හැම වෙලාවම ගත කරන්න වෙන්නෙ පොලයිට් විදිහට. අපිට අපේ ආශාවන් ලිංගිකත්වයන් හංගන්න වෙනවා. අපිට බෑ අපේ ඇත්ත සම්පූර්නයෙන්ම සමාජයට නිරාවරණය කරන්න. අපි නිතර වැහිලා ඉන්නෙ. ශෘංගාරය ජීවිතේ සුන්දරම මොහොත වෙන්නෙ ඒ හින්ද. අපිට පුළුවන් අපිව සම්පූර්නයෙන්ම නිරාවරණය කරන්න. අපේ ආශාවන් අගතීන් සියල්ලමත් එක්ක අනෙකා අපිව බාරගන්නවා දකින්න. අපේ ශරීරයේ සෑම කොනක්ම අපිව පොඩි කාලෙ සිපගත්තා වගේම සිපගන්නවා විඳින්න. දෙන්නෙක් අතර සම්බන්දයක රහස තියෙන්නෙ මෙතන. අපි අපේ ශෘංගාරය ඇතුලෙ කොයිතරම් අඳුරු ගැඹුරු ආශාවන් විකෘතීන් අන්‍යොන්‍යව සංතර්පනය කරනවද අපේ බැඳීමත් ඒ තරමට ගැඹුරු වෙනවා. ඒ තමයි අපි අපේ අතිශය පියවි මොහොත තව කෙනෙක් එක්ක බෙදාගන්නා සහ බාරගන්නා එකම වෙලාව.

    සෙක්ස් අපිව නිදහස් කරනවා. පිරිසිදු සහ කිළිටි කියන අන්තයන් දියකරලා දානවා. ගිල්ටි නැති කරනවා. ආගම ඇතුල්නොවෙන සුන්දර මිටියාවත්වලට අරන් යනවා. අපි සමාජයේ ගේම් ගහමින් ජීවත් වෙන ජීවිතය පවිත්‍රත්වය කරා අරන් යනවා. අපේ තොල් අනෙකාගේ තහනම් කලාපවල තෙරපීම හරහා අපි ගැඹුරු මානසික බාරගැනීමක තෘප්තිය බෙදාගන්නවා. ආගමෙන් පැවරුනු වරදින් නිදහස් කරනවා. සෙක්ස් කියන්නෙ ශාරීරික තෘප්තියක් නෙමෙයි. ඒක සම්පූර්නයෙන්ම තමන්ව බාරගැනීම වගේම ජීවිතේ හුදකලාව නිමාකිරීම ගැන ආදරනීය පොරොන්දුවක්.


    https://www.facebook.com/chandima.amarasinghe.5/posts/3858293280855193

    මේක කියෙව්වම මොනවද හිතුනේ.
    මට නම් පොඩ්ඩක් profile එක බලන්න හිතුනා :P
     
    • Like
    Reactions: Dishta Didin

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මට නම් පොඩ්ඩක් profile එක බලන්න හිතුනා :P


    69981097_3244860718865122_8340207751548370944_o.jpg

    16143387_1536698586348019_7646536967023492044_o.jpg