ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    1611904493_1268984983773272935989343541409413994821112n.jpg

    ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?​

    ඕලු නැතුව? සිමෙන්ති නිසා ඉක්මනට ජරාවෙලා පෙනෙයිද? ඕලු දාන එකක් නම් මඩ නිස පෙන්නෙ නැනේ.​

    එහෙම කරපු එකෙක් ඉන්නවා නම් Pic එකක් දාපල්ලකෝ Idea එකක් ගන්න :)

    ගප්පි, ප්ලේටි වගේ එවුන්ට අවුලක් නැහැ. හැබැයි මුලින් ඔලු ගහ හරියට හදල ඉන්න, කොළ හැදෙනකල් ඉන්න. පස්සේ දාන්න.
     
    • Like
    Reactions: dilan_randika

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    maalu daannama oone
    nethnam maduruwo enawa

    gappi hondayi

    issarala oolu hadala tika dawasak inna
    tika dawasakin maduru patau indi
    ee kiyanne
    saththunta inna puluwan gaanata
    simenthi serea ehema gihilla
    eeta passe eekatama maalu 2k 4k genath daanna
    geenu pirimi kawalame daanna
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ඔය වගේ පොඩි තැන් වල හිර කරල සත්තු හදන්න එපා
    MATATH THIYENA PRASHNAYAK BAN

    ETH UN WELAKA WAGE HITIYOTH LOKU MAALUNTA GODURU WELAA MARENAWA NEDA?

    ANIKA API MAALU KAAMATH DAANAWANAM PAWAK NAHA NEDA?

    මල් හැදෙන්න දම් කැට පොහොර චුට්ටක් දාන්න.

    MAALUNTA AWUL NADDA ETHAKOTA?
    ------ Post added on Aug 13, 2021 at 11:58 AM

    බල්ලා නැගලා බොන්න ඉඩ තියනවා
    ANIWA. PUUSOTH GEMA DENAWA

    ANIWA KUKUL KUUDU NET EKAK DANNA ONE

    HABAI ETHAKOTA LOOK EKA AWUL
    ------ Post added on Aug 13, 2021 at 12:01 PM

    PLEASE KIYANNA

    ME PONDS TIKA DAWASAKIN KOLA PAASI WALIN KATHA WELAA YANA EKATA VISADUMAK

    AWWADA HEWANADA ONE? MEKA KARUMAYAK !


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Aug 13, 2021 at 12:04 PM