ගප්පි, ප්ලේටි වගේ එවුන්ට අවුලක් නැහැ. හැබැයි මුලින් ඔලු ගහ හරියට හදල ඉන්න, කොළ හැදෙනකල් ඉන්න. පස්සේ දාන්න.![]()
ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?
ඕලු නැතුව? සිමෙන්ති නිසා ඉක්මනට ජරාවෙලා පෙනෙයිද? ඕලු දාන එකක් නම් මඩ නිස පෙන්නෙ නැනේ.
එහෙම කරපු එකෙක් ඉන්නවා නම් Pic එකක් දාපල්ලකෝ Idea එකක් ගන්න
