ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    1611904493_1268984983773272935989343541409413994821112n.jpg

    ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?​

    ඕලු නැතුව? සිමෙන්ති නිසා ඉක්මනට ජරාවෙලා පෙනෙයිද? ඕලු දාන එකක් නම් මඩ නිස පෙන්නෙ නැනේ.​

    එහෙම කරපු එකෙක් ඉන්නවා නම් Pic එකක් දාපල්ලකෝ Idea එකක් ගන්න :)

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    වෙලකින් වගේ හොඳ පස් ටිකක් අරගෙන ඕකට දාලා, නිල් මානෙල් පැලයක් හිටවල මොලී හරි කාෆ් ලා ටිකක් දාන්න..
    ජරා වීමක් නම් වෙන්නේ නෑ. කොහොමත් සති දෙකකට සැරයක් වතුර අයින් කරනව නම් හොඳයි.

    ඕක මාලු දාල අව්වෙ තියන්න බෑ.
    එහෙම අවුලක් නම් නෑ. දවල්ට මාළු වතුර යට, කොළ අස්සේ ඉන්නවා.
    ------ Post added on Aug 12, 2021 at 8:52 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම අවුලක් නම් නෑ. දවල්ට මාළු වතුර යට, කොළ අස්සේ ඉන්නවා.
    ------ Post added on Aug 12, 2021 at 8:52 PM
    මට නම් කරන්න බැරි උනා වතුර ගොඩක් රත්වෙනව. සමහර විට ලොකු ඒවගෙ පුලුවන් ඇති
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක මාලු දාල අව්වෙ තියන්න බෑ.

    අව්ව වැටේන්නේ නැති තැනක මචන්.

    වෙලකින් වගේ හොඳ පස් ටිකක් අරගෙන ඕකට දාලා, නිල් මානෙල් පැලයක් හිටවල මොලී හරි කාෆ් ලා ටිකක් දාන්න..
    ජරා වීමක් නම් වෙන්නේ නෑ. කොහොමත් සති දෙකකට සැරයක් වතුර අයින් කරනව නම් හොඳයි.

    එහෙම අවුලක් නම් නෑ. දවල්ට මාළු වතුර යට, කොළ අස්සේ ඉන්නවා.
    ------ Post added on Aug 12, 2021 at 8:52 PM
    ඔව් නේ. මඩ වැඩේට නොයා ගල් දාලා මාලු දන්න බැලිවේ. වීදුරු මාලු ටැංකි වල වගේ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    අ‌පේ pond එකේ ලොකු මාලු දාන්න බැ, මැරෙනවා. නිල් මානෙල් තියෙන්නෙ, මලක් නම් ලගකදී ආවේ නැ. මං කොල කපන හින්දා වෙනින ඇති.
     
    • Like
    Reactions: tha123

    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    වෙලකින් වගේ හොඳ පස් ටිකක් අරගෙන ඕකට දාලා, නිල් මානෙල් පැලයක් හිටවල මොලී හරි කාෆ් ලා ටිකක් දාන්න..
    ජරා වීමක් නම් වෙන්නේ නෑ. කොහොමත් සති දෙකකට සැරයක් වතුර අයින් කරනව නම් හොඳයි.

    එහෙම අවුලක් නම් නෑ. දවල්ට මාළු වතුර යට, කොළ අස්සේ ඉන්නවා.
    ------ Post added on Aug 12, 2021 at 8:52 PM
    carflata madi bn oka
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සත්තු වහල්ලු කියල හිතන්න එපා බං. නිකරුණේ පව් පුරව ගන්න වැඩ. ඔය ජාතියෙ පොකුණු පව් ආකර. කුරුල්ලො ඇවිල්ල මාළු කනව බලපන්කො. උන් අව්වෙ කර වෙලා මැරෙනවාත් එක්ක. ලස්සන ඕන නම් හදපන් පොන්ඩ් එකක් ලොකුවට. පව ටිකක් අඩු වෙයි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    carflata madi bn oka
    එහෙම සීන් එකක් නෑ නේද? මොකද මට කීප දෙනෙක්ම කියල තියෙනව කාෆ්ලගේ ග්‍රෝත් එකට ටැන්කියේ සයිස් එකත් ''ලොකුවට'' වගේ බලපානව කියල. ඒ කියන්නේ ටැන්කිය ලොකුයි නම් කාෆ්ලත් සයිස් වෙනව. ටැන්කිය පොඩියි නම් කාෆ්ලා ඒ ටැන්කියේ සයිස් එකට ලොකු වෙන්නේ. මේ වගේ පොඩි පොන්ඩ්ස් වල කාෆ්ල හදනව මන් දැකලත් තියෙනවා. 🤷‍♂️
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඩින් පොඩි දැල් කෑල්ලක් දෑම්මම හරි
    ඔව් ඉතිං... ඔක සම්පුර්නෙන් වහලා උන් හිර කරන එක තේරුමක් නෑ නෙ බන් එත්කොට බලන්නත් නැත්නම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    malu danna puluwan.

    * awwen
    * wessen

    ain karala tiyanna.

    * pokuna athule natural parisarayak wage hadanna, gal ehema dala.

    * onewata wada kema dala jara wenna denna epa.
    * pirisidu wathura tiyanna mada wenne nethuwa

    ** Nitrogen cycle eka gena hodata study karanna. malu athi karanawa nam eka igenaganna one.

    ape gedara owa dekak tiyenawa. ekaka water fall ekak dala tiyenne filter wenna.

    me inne mekema heduna malu 2nna 3denagen bowela.. gappi, platy wage podi malu witarak danna loku aya danna epa.

    Whats-App-Image-2021-08-12-at-9-52-16-PM.jpg

    Whats-App-Image-2021-08-12-at-9-44-28-PM.jpg

    Whats-App-Image-2021-08-12-at-9-48-53-PM.jpg

    ps: mage nam pokunu dekak tiyenawa. kurullo enne na malu allanna. ekai kiwwe natural parisarayak hadala denna kiyala malunta hengenna ehema then tiyena.

    anika loku malu paninna balanawa eliyata. podi malu thama hariyanne.

    අ‌පේ pond එකේ ලොකු මාලු දාන්න බැ, මැරෙනවා. නිල් මානෙල් තියෙන්නෙ, මලක් නම් ලගකදී ආවේ නැ. මං කොල කපන හින්දා වෙනින ඇති.
    okata loku malu hariyanne na ban.

    malu athi karanna kalin godak dewal igena ganna tiyenawa.

    specially nitrogen cycle eka ehema.

    wathura awl una gaman leda hedenna patan gannawa, pirisidu wathura, natural parisarayak tiyenawa nam malu merenne na.

    oya pond ekatama mada purawannenethuwa, pele bajaneka hadala eka pond ekata denmahama hari.. mada wedi karagattahama okkoma awl wenawa.
    ------ Post added on Aug 12, 2021 at 10:01 PM

    එහෙම සීන් එකක් නෑ නේද? මොකද මට කීප දෙනෙක්ම කියල තියෙනව කාෆ්ලගේ ග්‍රෝත් එකට ටැන්කියේ සයිස් එකත් ''ලොකුවට'' වගේ බලපානව කියල. ඒ කියන්නේ ටැන්කිය ලොකුයි නම් කාෆ්ලත් සයිස් වෙනව. ටැන්කිය පොඩියි නම් කාෆ්ලා ඒ ටැන්කියේ සයිස් එකට ලොකු වෙන්නේ. මේ වගේ පොඩි පොන්ඩ්ස් වල කාෆ්ල හදනව මන් දැකලත් තියෙනවා. 🤷‍♂️
    කාෆ්ලා godak danna ba. okata 40L wage allanawa kohomath ekkenek wage thama danawa nam, eth paninna puluwan.
    ------ Post added on Aug 12, 2021 at 10:03 PM
     
    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    එහෙම සීන් එකක් නෑ නේද? මොකද මට කීප දෙනෙක්ම කියල තියෙනව කාෆ්ලගේ ග්‍රෝත් එකට ටැන්කියේ සයිස් එකත් ''ලොකුවට'' වගේ බලපානව කියල. ඒ කියන්නේ ටැන්කිය ලොකුයි නම් කාෆ්ලත් සයිස් වෙනව. ටැන්කිය පොඩියි නම් කාෆ්ලා ඒ ටැන්කියේ සයිස් එකට ලොකු වෙන්නේ. මේ වගේ පොඩි පොන්ඩ්ස් වල කාෆ්ල හදනව මන් දැකලත් තියෙනවා. 🤷‍♂️
    ehema seen ekak thinwa bn , man gawa oya malu okkoma innawa, hadalath thinawa , loku manamalayoi guramilai okkoma innawa, uba koma kiwath un lokuwenwa, unta eda madi owage inna , peenanna eda madi, gaburath na anika, pilihuduwata hodata penwa caflawa color ekath ekka un shot eka denawa , caflata eda ona hodata, aniwaryen eliyata paninawa caflanam addakeemen kiyane, man malu hdnne awurudu 20ka idan, boru wadak cafla genath dana eka
     
    • Like
    Reactions: Night Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අ‌පේ pond එකේ ලොකු මාලු දාන්න බැ, මැරෙනවා. නිල් මානෙල් තියෙන්නෙ, මලක් නම් ලගකදී ආවේ නැ. මං කොල කපන හින්දා වෙනින ඇති.
    මල් හැදෙන්න දම් කැට පොහොර චුට්ටක් දාන්න.
     
    • Like
    Reactions: OpenSpace