ඕලූ පිපීලා (නව අනුවාදය)

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යහපාලන රනිල්-මෛත්‍රී සංස්කෘතිය මරේ මරු
    හෙට අනිද්ද බ්ලු පෙන්නයි ආන්ඩුවෙ චැනල්වල සහජීවනය වැඩිවෙන්න කියල
    රනි -මංගල-සාගල-සමන් ආතාවුද-හදගම-සන්නස්ගල
    එල එල
    :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නං අවංකව ම ඔපෙරා ක්‍රමයට ටිකක් හරි අනුගත වෙච්ච ගීතයක්.....
    නමුත් මීට වැඩිය හොදට ඔපෙරා අඛ්‍යයනයට අනුව මේක ගායනා කරන්න තිබ්බා
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    යහපාලන රනිල්-මෛත්‍රී සංස්කෘතිය මරේ මරු
    හෙට අනිද්ද බ්ලු පෙන්නයි ආන්ඩුවෙ චැනල්වල සහජීවනය වැඩිවෙන්න කියල
    රනි -මංගල-සාගල-සමන් ආතාවුද-හදගම-සන්නස්ගල
    එල එල
    :D

    හිටපු ඇමති මණ්ඩලේට දාව උපන් දරුවෙක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;19687789 said:
    ඔය උසස් යැයි ගොඩක් අය ඉදිරිපත් කරන බටහිර ඔපෙරා දෙකතුනක් අහල බලන්න. එතකොට වැරදි පෙනෙයි.
    ඒක ඇත්ත...මයිකල් පවරොට්ටි වගේ ගායකයෙක් ගේ ගායනා වලට මේක අලගු තියන්නවත් බෑ!
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඒක ඇත්ත...මයිකල් පවරොට්ටි වගේ ගායකයෙක් ගේ ගායනා වලට මේක අලගු තියන්නවත් බෑ!

    ප්‍රස්නේ එක නෙමේ ඇයි මේ පරන සින්දුම ඔපෙරා කරන්න හදන්නේ වෙන සින්දු නැතුවද ? :angry::angry:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ ඔපෙරා කියන එවුන් හිතන් ඉන්නෙ පරන සිංදු ඔපෙරා කියනව කියල කිව්වම උන් පොරවල් වගෙ පේනව කියල,,මේක කිව්වට පස්සෙ ඔරිජිනල් සින්දුව කිව්ව එකා කැපෙනව කියල

    ලංකාවෙ මිනිස්සුන්ට ලොකේ මුන්තමා ඔපෙරා කියන්න බ්‍රයිට් පොරවල් කියල පෙන්නනවා
    ඔය නිදසස් මියුසිකල් එක ඕගනයිස් කරපු සෙට් එක පස්චාද් නූතනවාදය 2002 ගේන්න පොරකාපු සෙට් එකමයි
    මුන් බෞද්ධා ගාථා උනත් ඔපෙරා කරල නොකිව්වොත් තමා පුදුමෙ

    හරියට මේ දෙරන ටීවි එකේ බඩු හිටි කරවනව වගේ ඔක්කොම අජූත වැඩ


     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ප්‍රස්නේ එක නෙමේ ඇයි මේ පරන සින්දුම ඔපෙරා කරන්න හදන්නේ වෙන සින්දු නැතුවද ? :angry::angry:

    මොන සින්දුවක් ගත්තත් තොපි වගේ වේසිගෙ පුතාලා ඕකනේ කියන්නේ. ජොලියට හදපු උන්