pohottuwa thawath athal ekak denawa menna, @nicjosh83 ubalata thamai mewa denne
කොරෝනා වෛරසය සඳහා ඉතා සාර්ථක ඖෂධයක් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය සඳහන් කරයි.
ඇය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා ආසාදිතයන් දෙසීයක පමණ පිරිසක් සඳහා යොදා ගනිමින් ඔවුන් සුවපත් කර වූ බවයි.
ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කර ඇති නමුත් ලංකාවේ ඇති නීති ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රමාදය හේතුවෙන් ඖෂධයක් ලෙස ලියාපදිංචිය ප‍්‍රමාද වෙමින් ඇතැයිද පවසන ඇය රජය ඉක්මනින් ඊට මැදිහත් වී ඖෂධයේ සාර්ථක අසාර්ථක භාවය තහවුරු කරගෙන ආසාදිතයන්ට ලබා දිමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියාය.
මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දී ඇති මෙම සාර්ථක ඖෂධයක් ඉක්මනින්ම මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඇය ජනාධිපතිතුමන් ඇතුළු රජයෙන් ඉල්ලා සිටියි.
තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.
https://www.gossiplankanews.lk/ඕෂධි-live-එයි-කොරෝනා-මඩින-සාර්/