ඕෂධී ලැට්වියාවෙන් දිනා ගනි

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ඕෂධී ලැට්වියාවෙන් දිනා ගනි

    ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුල ඕෂධී හේවාමද්දුම ලැට්වියාවෙන් දිනා ගනි

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    240_F_90046622_ndUsvkHoQF56Jjs1zwqSCNJIqQ0eV7g8.jpg


    OSHADI

    :):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා
    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා

    mp7Jz.gif


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා
    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා

    mp7Jz.gif



    :P :P :P
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා
    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා

    mp7Jz.gif



    yako uba? kalekin
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් -ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු



    page.png


    මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ
    ඕෂධීට ලැබුණයි හැඟවුවත්
    ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු

    ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ
    තරගකාරිය වන බාබාරා මොනිකාය.


    නමුත් එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධීටය. (ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත)

    මෙම ජයග්‍රහණය රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ඕෂධී සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණ අතර ඒ ගැන කළ ප්‍රකාශයේද ප්‍රධාන කිරුළ ලබාගන්නට බැරිව ගිය බව දන්වා සිටියේ නැත.

    තරගය නිමවූයේ 28 වනදා රාත්‍රියේ වුවත් සැබෑ තොරතුරු අන්තර්ජාල මාධ්‍ය තුළ පළව තිබුනේ ප්‍රමාදවීය.
    මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි.
    පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය.
    339.jpg
    firefox_2017-05-30_00-42-42.jpg
    18768405_830706270421498_474581113571442793_o.jpg
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අඩෝ එකපාරට මම දැක්කෙ ඕෂධී ලැට්වියාවෙන් දියනාගනි කියල :shocked:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක විවාහක රු රැජින තරගේ නෙමෙයිලු බන්

    අනික මෙකි දිනලා නෑ වෙන එකියක් දිනලා තියෙන්නේ
    මේකිට එක වටයක ජයක් හම්බෙලා තියෙන්නේ එක ඉවෙන්ට් එකකින්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා
    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
    කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා
    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා
    එනවා ඔබව සොයා

    හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කලු පොලගා
    එනවා ඔබව සොයා
    :rolleyes: