ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට.

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    1738300232-ISHADI-6.jpg

    474857237-3998669950414867-6365727827595030564-n.jpg

    ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.
    එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය.
    එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.

    ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය. ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.

    470970861_18472949605015551_5623147936349245529_n.jpg

    475489368_18478638385015551_8299793200768096946_n.jpg

    Tshego Gaelae
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඇන්ටි මොඩල් දෙන්නම

    අනික ඕක ලංකාවෙ එවුන් ටිකක් සෙට් වෙලා අටවපු මගුලක් නේද ?
    me Mrs. World eka ban, Rosi ea dawas wala dinapu eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,813
    113
    එකමත් එක රටක
    ඔන්න එළකිරි බැදපු කුකුලන්ට දැන් වයිෆ් ට කියන්න පුල්වුන් "ඔයා ලෝක රූ රැජිනට වඩා ලස්සනයි මට " කියලා ..
    මේ නිව්ස් එක පෙන්නන එපා .. 🥱
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    cicH4oQ.gif

    මරු බන් සෙක්ස් කරන්න තියෙනව නම්. විනිස්ච මණ්ඩලේ එක්ක gang bang එකක් ඇති නේද අන්තිමට. :unsure:
    FB එකේ පොන්නයො ඉන්නව බං මීට වැඩිය ලස්සන
    ------ Post added on Jan 31, 2025 at 7:52 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    1738300232-ISHADI-6.jpg

    474857237-3998669950414867-6365727827595030564-n.jpg

    ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.
    එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය.
    එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.

    ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය. ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.

    470970861_18472949605015551_5623147936349245529_n.jpg

    475489368_18478638385015551_8299793200768096946_n.jpg

    Tshego Gaelae
    Trans da ban ?
     
    • Haha
    Reactions: Rick Sanchezz