ඕස්ට්‍රෙලියාව අඩියක් පස්සට ගනී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලබන බදාදා අරින එක කල් දාලා සති දෙකකින්.. නෑවත සලකා බෑලීම දෙසෑම්බර් 15.. සින්හලු එක පාරටම ඊයේයි අදයි ප්ලේන් පිරෙන්න බුක් කරලා තිබ්බා. දෑන් සේරම ඉස්සරහට ගනියි.. මොනවා වෙනවාද කියලා හිතා ගන්න බෑරි අවිනිශ්චිත තත්වයක් ආයේත් ඈවිත් තියෙන්නේ..

    කියන විදිහට මේ වයිරස් ප්‍රභේදය බෝ වීම අදික වුනාට දරුණු නෑ කියන එක තමා. තව සතියකින් වගේ අපිට හිතා ගන්න පුලුවන් වෙයි වෙනදේ. ලන්කාවෙත් තුන්වෙනි ශොට් එක දුන්නාට පස්සේ නම් සෑහෙන්න අවදානම අඩු වෙයි

    Australia’s plan to reopen to the world has been pushed back by the emergence of the Omicron COVID strain.

    The National Security Committee announced on Monday night they will delay the next step to safely reopen Australia by two weeks.

    In a joint statement the committee announced it will take the ‘necessary’ and ‘temporary’ decision to pause the next step to safely reopen Australia to international skilled and student cohorts, as well as humanitarian, working holiday maker and provisional family visa holders from 1 December until 15 December.