ඕස්ට්‍රේලියාවේ කෝච්චියක

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඕස්ට්‍රේලියාවේ කෝච්චියක

    අර ඕස්ට්‍රේලියාවේ කෝච්චියක ලංකාවේ උන් ටිකක් සුරාන්ගනී... සුරාන්ගනී... කිය කියා නටනවා නේද?. ඕකෙ කිසිම අවුලක් නෑ... හැබැයි... :baffled:

    ලංකාවේ කෝච්චියක අරාබි සෙට් එකක්... හබීබී... හබීබී... කිය කියා නැටුවොත් එහෙම... ඔය ඕස්ට්‍රේලියාවේ නැටුව සෙට් එකම එහෙ ඉඳන් බුකියට ඇවිල්ල කොටන්නෙ... "අම්මට හුකන කැරි තම්බි වේසාවෝ කොහොමද යකෝ අපේ රටේ කෝච්චි වල හබීබී කියන්නෙ... බෞමික අඛන්ඩතාවයට කෙල වෙනකන් පොන්න ආණ්ඩුව මොකද කරන්නෙ... මේ හැත්ත ගහල පන්නන්න කොන්දක් නැද්ද" :lol::lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕස්ත්‍රේලියාව කියන්නේ මල්ටි කල්චරල් රටක්, ඒක සුද්දන්ට අයිති නෑ. උන් කරේ ඒකේ කලින් හිටපු ගෝත්‍රිකයන්ව පන්නලා, පදිංචි වෙච්ච එකයි. මුලදි බ්‍රිතාන්‍යයේ හිර ගෙයක් පස්සේ කොළනි එකක්, පස්සේ රටක් උනා ඒ උනත් තාම රිපබ්ලික් එකක් නෙවෙයි, බ්‍රිතාන්‍යයට අයිති ස්වාධීන රටක්.නමුත් ලංකාව කියන්නේ සිංහලයගේ රට.
     
    • Like
    Reactions: sgrdk1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    හොරාට බෝට්ටුවෙන් ගියාට, ලංකාවේ උන් සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්. ඒ බව දන්න නිසා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුත් කලබල නෑ, උන්ගේ ආරක්ෂක අංශත් කලබල නෑ. උබ කලබල වෙන්නත් එපා.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් එක දැක්කා, එතනදි කව්රුත් මුකුත් කිව්වේ නැහැ තමයි, එත් අපි ටිකක් කල්පනා කරන්න ඕනේ, අපි ඉන්නේ වෙනත් රටක, එහෙම ඉන්නකොට ඒ රටේ පුරවැසියන්ට, ඒ රටේ සංස්කෘතියට අපි ගෞරව කරන්න ඕනේ, ඔසී වල වේවා ලංකාවේ වේවා එහෙම පොදු ප්‍රවාහන සේවාවන් වල කෑ කෝ ගහන එක හරි මදි.:baffled:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හොරාට බෝට්ටුවෙන් ගියාට, ලංකාවේ උන් සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්. ඒ බව දන්න නිසා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුත් කලබල නෑ, උන්ගේ ආරක්ෂක අංශත් කලබල නෑ. උබ කලබල වෙන්නත් එපා.

    :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "සෙට් එකක්" ඇවිත් සිංදු කියන්න ඕනෙ නෑ.අර හම්බයෙක් සිංදු කියන්න ඇවිත් ඌට බෝම්බ ගහල ආයෙ හරෝලා යැව්වෙ අපේම සෙට් එකක්.
    :lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕස්ත්‍රේලියාව කියන්නේ මල්ටි කල්චරල් රටක්, ඒක සුද්දන්ට අයිති නෑ. උන් කරේ ඒකේ කලින් හිටපු ගෝත්‍රිකයන්ව පන්නලා, පදිංචි වෙච්ච එකයි. මුලදි බ්‍රිතාන්‍යයේ හිර ගෙයක් පස්සේ කොළනි එකක්, පස්සේ රටක් උනා ඒ උනත් තාම රිපබ්ලික් එකක් නෙවෙයි, බ්‍රිතාන්‍යයට අයිති ස්වාධීන රටක්.නමුත් ලංකාව කියන්නේ සිංහලයගේ රට.
    අනේ මන්දා පිට් එක. පටන් ගත්තෙත් ඉන්දියන් රජෙක්ගෙන්, ඉවර කලෙත් ඉන්දියන් රජෙක්ගෙන්. කොහේ තියන සින්හලයගේ රටක් ගැන ඔයා කියනවද මන්දා.. සුද්දා ආවයින් රට සින්හලයට අයිති උනා මිසක, බැරි වෙලා හරි එදා සුද්දා උඩරට ගිවිසුම අත්සන් නොකරන්න අදටත් මේක වඩුගයොයි, නායක්කරයො යි සින්හලයො පාලනය කරන රටක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොරාට බෝට්ටුවෙන් ගියාට, ලංකාවේ උන් සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්. ඒ බව දන්න නිසා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුත් කලබල නෑ, උන්ගේ ආරක්ෂක අංශත් කලබල නෑ. උබ කලබල වෙන්නත් එපා.
    :P:P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    බැරි වෙලා හරි එදා සුද්දා උඩරට ගිවිසුම අත්සන් නොකරන්න අදටත් මේක වඩුගයොයි, නායක්කරයො යි සින්හලයො පාලනය කරන රටක්.

    අපිත් එහෙනම් දැන් වැද්දො ලෙවල් එකට ඉන්න තිබ්බා..නායක්කර් සෙට් බස් හයර් කරන් එයි ආදිවාසී නැටුම් බලන්න.. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    හොරාට බෝට්ටුවෙන් ගියාට, ලංකාවේ උන් සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්. ඒ බව දන්න නිසා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුත් කලබල නෑ, උන්ගේ ආරක්ෂක අංශත් කලබල නෑ. උබ කලබල වෙන්නත් එපා.
    :lol::lol::yes:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනේ මන්දා පිට් එක. පටන් ගත්තෙත් ඉන්දියන් රජෙක්ගෙන්, ඉවර කලෙත් ඉන්දියන් රජෙක්ගෙන්. කොහේ තියන සින්හලයගේ රටක් ගැන ඔයා කියනවද මන්දා.. සුද්දා ආවයින් රට සින්හලයට අයිති උනා මිසක, බැරි වෙලා හරි එදා සුද්දා උඩරට ගිවිසුම අත්සන් නොකරන්න අදටත් මේක වඩුගයොයි, නායක්කරයො යි සින්හලයො පාලනය කරන රටක්.

    Owa munta kiyala wedak na. Modayanta one Sinhala,Tamil,Muslim kiyala bedila meka ethule ka kotaganna. Loke kisim diunu ratak me widiyata jathi walata bedila na
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මන්දා පිට් එක. පටන් ගත්තෙත් ඉන්දියන් රජෙක්ගෙන්, ඉවර කලෙත් ඉන්දියන් රජෙක්ගෙන්. කොහේ තියන සින්හලයගේ රටක් ගැන ඔයා කියනවද මන්දා.. සුද්දා ආවයින් රට සින්හලයට අයිති උනා මිසක, බැරි වෙලා හරි එදා සුද්දා උඩරට ගිවිසුම අත්සන් නොකරන්න අදටත් මේක වඩුගයොයි, නායක්කරයො යි සින්හලයො පාලනය කරන රටක්.
    රදලයෝ....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    හොරාට බෝට්ටුවෙන් ගියාට, ලංකාවේ උන් සිංදු කියලා නටලා ඉවරවෙලා අල්ලාහුවක්බර් කියලා බෝම්බ පුපුරවන්නේ නෑනේ බන්. ඒ බව දන්න නිසා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුත් කලබල නෑ, උන්ගේ ආරක්ෂක අංශත් කලබල නෑ. උබ කලබල වෙන්නත් එපා.

    thread closed :lol: