sustharapuncha;24028132[SIZE=6 said:නමුත් සිංහල සම්බවයක් ඇති කෙනෙක් [/SIZE]
ඒ වුනාට තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා සිංහල කෙනෙක් විදිහට හිතන්නේ නෑ
sustharapuncha;24028132[SIZE=6 said:නමුත් සිංහල සම්බවයක් ඇති කෙනෙක් [/SIZE]
ලංකාවෙන් ගිය ඔක්කොම උන් ලොස්ට් උනොත් ඌ සුද්දට පුක දීලා සිටිසන් ගත්තු උන්. ලංකාවෙන් ගිහින් ලොකු පුටුවකට බැහැලා තමන්ගේ ශක්තියෙන් ගොඩ ගිය මිනිස්සු ඔක්කොම ප්‍රෞඩ් ශ්‍රී ලන්කන්ස්ලා..අපි බලන්න ඕනේ එයාගේ roots , allegiance එහෙම කොහෙටද තියෙන්නේ කියල, 1962 london ඉපදුනා කියන්නේ ඉතින් එයාගේ roots වැඩියෙන්ම තියෙන්නේ සුද්දන්ට. එයා ethnically ලාංකීය වෙන්න පුළුවන්, හම කළු වෙන්න පුළුවන් , ඒත් එයාගේ ලේ වල ලාංකීය භාවය නෑ
බර්ගර් ජාතිකයිනුත් එහෙමයි, හම සුදු වුනාට හදවතින් ලාංකිකයි
ඒ වුනාට තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා සිංහල කෙනෙක් විදිහට හිතන්නේ නෑ![]()
ලංකාවෙන් ගිය ඔක්කොම උන් ලොස්ට් උනොත් ඌ සුද්දට පුක දීලා සිටිසන් ගත්තු උන්. ලංකාවෙන් ගිහින් ලොකු පුටුවකට බැහැලා තමන්ගේ ශක්තියෙන් ගොඩ ගිය මිනිස්සු ඔක්කොම ප්‍රෞඩ් ශ්‍රී ලන්කන්ස්ලා..
ඕක තමා හරි වචනේ.. මෙයා, එංගලන්තේ පාර්ලිමන්ට් එකේ ඉන්න රනිල් වගේ අය ශ්‍රී ලන්කන් "දිසෙන්ඩන්ට්" ඒ කියන්නේ පවුලේ අම්මා/තාත්තා හෝ සියා/ආච්චි ලංකාවේ උපන්නෙක්.ජාතිකත්වයය් ජන වර්ගයය් පටලව ගන්න එපා බන්, එයා ලාංකීය නෙවි , නමුත් සිංහල සම්බවයක් ඇති කෙනෙක්
You can change nationality but you can't change ethnicity
ඕක තමා හරි වචනේ.. මෙයා, එංගලන්තේ පාර්ලිමන්ට් එකේ ඉන්න රනිල් වගේ අය ශ්‍රී ලන්කන් "දිසෙන්ඩන්ට්" ඒ කියන්නේ පවුලේ අම්මා/තාත්තා හෝ සියා/ආච්චි ලංකාවේ උපන්නෙක්.
ගොඩක් දෙමල අයගේ තියෙන්නේ ඔය දිසේන්ඩන්ට් කියන එක දැන්. මොකද ගොඩක් අය දැන් දෙවෙනි පරම්පරාව ලංකාවෙන් එලියට ගිය. ඒ නිසා ලංකාවේ උපන්න අය ඉන්නේ පොඩ්ඩයි. මමත් එයින් එකෙක්. එත් මගේ දරුවා එන්නේ ශ්‍රී ලන්කන් දිසේන්ඩන්ට්. ඒ ළමයා ඇත්තටම දන්නේ නැහැ ලංකාව කියලා රටක සංස්කෘතිය, ආගම, ක්‍රමය, හෝ ක්ලයිමෙට් එක. ඒ නිසා මම හිතන්නේ නැහැ කවදාවත් එයා ලංකාවට ෆෙවර් වෙන දේවල් කරයි කියලා. මේ ගැහැණු කෙනත් එහෙමයි. එයාට ලංකාව ගැන ෆිලින් එකක් නැහැ. එහෙම තියෙන්න විදියකුත් නැහැ. එයාට සම්බන්දයක් නැහැනේ.අපි ලංකාවෙන් පිට සිංහල සම්බවයක් ගොඩ නගාගන්න කලේ හරි .. ලංකාව යන විදිහට ලංකාවේ කියන්නත් ලජ්ජය්
පරම්පරාවක් දෙකක් යනකොට ශ්‍රී ලන්කන් නෙවි කොහොමත් .. නමුත් සිංහල කියන අනන්‍යතාවක් ගොඩ නගා ගත යුතුමය්
තව කුලකයකට දාපන්කෝ.. ලංකාවේ, දකුණේ, සිංහල බොදු ගොවි,දකුණේ කෙල්ලෙක් යකෝ කෝමද ගැම්ම !
අපි ලංකාවෙන් පිට සිංහල සම්බවයක් ගොඩ නගාගන්න කලේ හරි .. ලංකාව යන විදිහට ලංකාවේ කියන්නත් ලජ්ජය්
පරම්පරාවක් දෙකක් යනකොට ශ්‍රී ලන්කන් නෙවි කොහොමත් .. නමුත් සිංහල කියන අනන්‍යතාවක් ගොඩ නගා ගත යුතුමය්
Like Canadian Sinhalese , British Sinhalese (just like Tamil diaspora not directly linked to India).
තව කුලකයකට දාපන්කෝ.. ලංකාවේ, දකුණේ, සිංහල බොදු ගොවි,

සමහරවිට මේ කෙල්ලගේ තාත්තා සුද්දට ගෙදරට ගිහින්ම ගහලා එන්න ඕනා නිසා එංගලන්තේ ගියා වෙන්නත් පුළුවන්. තාත්තා දොස්තර කෙනෙක්ලුනේ.. සිංහල වෙදකමද දන්නේ නැහැනේ.. වද බෙහෙත් දීලා සුද්දගේ පරම්පරාව වද කරන්න එංගලන්තේ ගියාද කවුද දන්නේ.. සිංහල ස්පයි කෙනෙක් වෙන්න පුළුවන්..සුද්දෝ ලංකාවෙන් එලවන්න සටන් කරපු වීර පරම්පරාවකින් ලු පැවත එන්නේ![]()
සමහරවිට මේ කෙල්ලගේ තාත්තා සුද්දට ගෙදරට ගිහින්ම ගහලා එන්න ඕනා නිසා එංගලන්තේ ගියා වෙන්නත් පුළුවන්. තාත්තා දොස්තර කෙනෙක්ලුනේ.. සිංහල වෙදකමද දන්නේ නැහැනේ.. වද බෙහෙත් දීලා සුද්දගේ පරම්පරාව වද කරන්න එංගලන්තේ ගියාද කවුද දන්නේ.. සිංහල ස්පයි කෙනෙක් වෙන්න පුළුවන්..
