ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,294
    47,168
    113
    ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

    ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

    ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා බලපවත්වන නවතම වෘත්තීය කුසලතා (Skilled Occupations List) ලේඛනය එළිදක්වා තිබේ. මෙම ලේඛනය 2016-17 වසර සඳහා අදාළ වන අතර 2016 ජූලි 01 වන දින මෙම මෙම නව ලේඛනය බලපැවැත්වේ.

    ස්වාධීන කුසලතා වීසා, කලාපීය කුසලතා වීසා සහ උපාධි අපේක්ෂක තාවකාලික වීසා ආදී වශයෙන් විවිධ වූ වීසා කාණ්ඩ යටතේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා අදාළ වන වෘත්තීය කාණ්ඩ මෙමඟින් එළි දක්වා තිබේ.

    පහත දැක්වෙන්නේ එම ලේඛනයයි.

    sol-page-001.jpg

    sol-page-002.jpg

    sol-page-003.jpg

    sol-page-004.jpg

    sol-page-005.jpg

    sol-page-0061.jpg

    Biz-Final2-Land-compressedgfgf.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    දැන් ඉතින් අපේ සිංහලේ මහා කළු සිංහළු ටික රොද බැඳගෙන ඕසී ස්ථිර පදිංචිය ගන්න යාවී:lol::lol::lol:

    කවුරු හරි මොනා හරි කිව්වොත්, ඕසී ස්ථිර පදිංචිය ගත්තට රට අමතක කරන්නේ නෑ #ත්තෝ කියලත් කියාවි :dull::dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    shit! Mewa dakkama thamai hitenne ban loku loku wada nokara kitchen helper harai a dawas wala hitiyanam ada chef kenk widiyata hari apply karanna thibuna dan parakkui...:rolleyes::rolleyes::rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    shit! Mewa dakkama thamai hitenne ban loku loku wada nokara kitchen helper harai a dawas wala hitiyanam ada chef kenk widiyata hari apply karanna thibuna dan parakkui...:rolleyes::rolleyes::rolleyes:

    සිරාම කතාව මචන්... මටත් ඕකමයි හිතෙන්නේ....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    shit! Mewa dakkama thamai hitenne ban loku loku wada nokara kitchen helper harai a dawas wala hitiyanam ada chef kenk widiyata hari apply karanna thibuna dan parakkui...:rolleyes::rolleyes::rolleyes:

    ow ban sirawata.mari mari degree kara puka iragena labuna sethakuth ne.e kalema mae labbawal karana wele podi cooking wage course ekak karala paninna tibba lassanata,mae welawata thamai okoma pole gahanna hitenne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් අපේ සිංහලේ මහා කළු සිංහළු ටික රොද බැඳගෙන ඕසී ස්ථිර පදිංචිය ගන්න යාවී:lol::lol::lol:

    කවුරු හරි මොනා හරි කිව්වොත්, ඕසී ස්ථිර පදිංචිය ගත්තට රට අමතක කරන්නේ නෑ #ත්තෝ කියලත් කියාවි :dull::dull:

    ඉතින් එකේ වැරැද්ද මොකක්ද? ලංකාවේ ඉදල දේශපාලකයෝ පෝසත් කරනවට වඩා හොදයි රටකට ගිහින් තමන් ඉගෙනගත්තු දෙයින් යමක් තමන්ට කරගන්නවා :D:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    යන්න පුළුවන් උන් පලයල්ලා..ලංකාවේ ඉදලා මැරීගෙන වැඩ කරලා ආණ්ඩුවේ ඇමතිලා ටිකට සැප දෙන්නේ නැතුව.ගියොත් ආයේ එන්න එපා..ආවත් ඉන්න බලන් එන්න එපා..ලංකාව කවදාවත් හැදෙන රටක් නෙමෙයි.එන්න එන්නම වලට යන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machanlaa! Ape auusi wala 2-3 denek innawa ithin oya ayage support ekak aran oheta yanna puluwan weida mage wayasanam 32 mata hitenne wayasa, skill dan hugak balanawa. Ane manda a kale unanduwak thibune ne nattan yannath lesi, dan dan ape un karana wada nisa strict una patta amarui students unath yanna mage hithe..:eek::eek:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ow ban sirawata.mari mari degree kara puka iragena labuna sethakuth ne.e kalema mae labbawal karana wele podi cooking wage course ekak karala paninna tibba lassanata,mae welawata thamai okoma pole gahanna hitenne

    Eka hari mokada machan apita maga pennana kenek hitiye ne ekai une.. mamath waysa 23 mc donals join una abroad aparade hoda kale..:(