ඕස්ට්‍රේලියාවේ Koti

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕස්ට්‍රේලියාවේ Koti

    ආරංචි විදියට කොටි ඕස්ට්‍රේලියාවේ අලුතෙන් ශාකාවක් දාගෙන. මේ නිවුස් එක මට ආවේ මේල් එකකින්. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ලංකාවේ අය මේ ගැන වහාම හොයලා බලලා අපේ ලංකාවේ අදාල ආයතන වල අය දැනුවත් කරලා මේ පර කොටියෝ ටික පයින් ගහලා එළවලා දාන්න ඕනේ.

    542189_10150916636318812_694153811_9827585_9233170_n.jpg


    382426_10150916637623812_694153811_9827587_1461097124_n.jpg


    550441_10150916638103812_694153811_9827589_348865461_n.jpg


    318027_10150916638448812_694153811_9827591_1933962753_n.jpg


    545702_10150916639053812_694153811_9827595_519155992_n.jpg


    525951_10150916639623812_1849036553_n.jpg


    538187_10150916640408812_694153811_9827600_909867359_n.jpg


    578169_10150916640958812_1767603826_n.jpg


    552914_10150916641443812_694153811_9827606_229476848_n.jpg


    :no::no::no::growl::growl::growl:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඔය වගේ දේකට කතා කරන්න තරම් එකමුතුවක් නැහැ බන් මේ රට වල ඉන්නේ ලංකාවේ අයගේ, ගොඩක් දෙනා ජීවිතේ රේස් එක දුවනව පිස්සුවෙන් වගේ.
    එහෙමත් කෙනෙක් තමා දෙයක් කලොත්. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යකෝ මේ පර සුද්දෝ මොකද කොටින්ට සෙට් වෙලා.... අනේ ඕකුන්ට ඉක්මනට ඔස්ට්‍රේලියාවෙන් කෑල්ලක් කොටි ඉල්ලන දවස වැඩි දවසක නොවේවා.... එතකොට ඕකුන්ට තේරෙයි..... :angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යකෝ මේ පර සුද්දෝ මොකද කොටින්ට සෙට් වෙලා.... අනේ ඕකුන්ට ඉක්මනට ඔස්ට්‍රේලියාවෙන් කෑල්ලක් කොටි ඉල්ලන දවස වැඩි දවසක නොවේවා.... එතකොට ඕකුන්ට තේරෙයි..... :angry:

    unta one oken keeyak hari kada ganna.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේ පර සුද්දෝ මොකද කොටින්ට සෙට් වෙලා.... අනේ ඕකුන්ට ඉක්මනට ඔස්ට්‍රේලියාවෙන් කෑල්ලක් කොටි ඉල්ලන දවස වැඩි දවසක නොවේවා.... එතකොට ඕකුන්ට තේරෙයි..... :angry:

    උන්ටනන් කිසි අවුලක් නැතුව කාන්තාරෙන් කැල්ලක් දෙන්න පුළුවන් මචන්.