ඕස්ට්‍රේලියාව දියුණු ඇයි

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕස්ට්‍රේලියාව හදලා තියෙන්නෙ සුද්දො පිටුවහල් කරපු හොරු මිනීමරුවො දූෂකයො එකතු කරලා කියනවනෙ.
    ඒත් ඒ රට දියුනුයිනෙ අවුරුදු දාස් ගනන් පම්පෝරි ගහන ඉන්දියාව, ලංකාවට වැඩිය.
    ඕකට ඉන්දියන් ,ලන්කන් උන් ගිහින් දැම්මානම් තාම කූඩාරම්වල ඉදී හිගා කකා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ අවුරුදු 300 කට එපිට යකෝ.
    උන් ආයෙමත් uk යන්නත් ඇති දඩුවම් ඉවර වෙලා.

    ඕස්ට්‍රේලියාව ට තියෙන්නේ වෙනම සීන් එකක්. ඕක දිග කතාවක්.

    Ausi ඉන්න කාලේ සුද්දෙක් කිවුව දැන් මතක නැහැ කතාව හරියට.
     
    • Like
    Reactions: Tharaka_x

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දියුණු😀? 26 million මිනිස්සු ඉන්නේ.ස්වබාවික සම්පත් ටික චීන්නුන්ට විකුනනවා.සල්ලි හම්බ කරනවා. එච්චරයිනේ.... Gdp per capita වැඩි ඒකයි මිනිස්සු ලංකාවේ ප්‍රමාණය තරම් ඉන්නේ ඒ වුනාට ස්වාභාවික සම්පත් ටික චීනෙට ජපානෙට විකුණලා ලොකු ආදායමක් හොයනවා.ඉන්දියා,චීන,ලංකාවේ වගේ රටවල් වල ගොබ්බයොනේ කොහොමත් ඔය රටට යන්නේ.මොකෝ හරි හමන් උන් යනවෑ usa,uk,can,eu වගේ රටවල් වලට නොයා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මගුල තමයි.
    නීතිය නීතිය විදියට ක්‍රියාත්මක වෙනව. ඒකයි ලොකුම හේතුව.
    nithiya kriyathmaka karawanne agaharu loken apu ewunda :ROFLMAO:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මනස දියුණු ශුදු මහත්තුරැ වීම
    නිදහසේ සිතීම
    ආගම් නොඇදහීම
    සමලිංගික විවාහ පිලිගැනීම
    පෝලිමේ හරියට සිටීම
    පැය ගණන් බත් උයන්නෙ නැතුව මස් පෙත්තක් සමග අල බැදුමක් කෑම
    පොඩ්ඩක් වත් ජාතිවාදී නොවීම
    රහසින්වත් පව් නොකිරීම

    self discipline

    ------ Post added on Jun 13, 2024 at 3:28 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    දියුණු😀? 26 million මිනිස්සු ඉන්නේ.ස්වබාවික සම්පත් ටික චීන්නුන්ට විකුනනවා.සල්ලි හම්බ කරනවා. එච්චරයිනේ.... Gdp per capita වැඩි ඒකයි මිනිස්සු ලංකාවේ ප්‍රමාණය තරම් ඉන්නේ ඒ වුනාට ස්වාභාවික සම්පත් ටික චීනෙට ජපානෙට විකුණලා ලොකු ආදායමක් හොයනවා.ඉන්දියා,චීන,ලංකාවේ වගේ රටවල් වල ගොබ්බයොනේ කොහොමත් ඔය රටට යන්නේ.මොකෝ හරි හමන් උන් යනවෑ usa,uk,can,eu වගේ රටවල් වලට නොයා.
    Danna Labbak katha karapan podi eko. UK, Europe , CA, US inna unuth dan Australia yanawa Unge Padi wadi nisa. BTW Rata nan Melo lassanak na. But Hmaba Karanna Maru. Anika wena ratawlata wada Labour law ekath mara hodai. Employee benefits godak tiyenawa.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Danna Labbak katha karapan podi eko. UK, Europe , CA, US inna unuth dan Australia yanawa Unge Padi wadi nisa. BTW Rata nan Melo lassanak na. But Hmaba Karanna Maru. Anika wena ratawlata wada Labour law ekath mara hodai. Employee benefits godak tiyenawa.
    හිගන්නෝ ටික යනවා ඇති inflation වැඩි නිසා.නැත්නම් කවුද යකෝ ඔය ගුබ්බෑයමට යන්නේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    US kiyanne real developed country ekak, modern capitalism concept un thama build kare and oken goda giya.

    California & New York economy eka more than 7 trillion without many natural resources. oya vage thawa ratawal 3 thiyenna.

    1. Japan.
    2. South Korea.
    3. Singapore

    namuth oya 3 ma ekathu karath oya state 2 vada economy eka podi.

    anith hema ratakma natural resource valin goda giya un especially Australia, Russia and Canada.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මගුල තමයි.
    නීතිය නීතිය විදියට ක්‍රියාත්මක වෙනව. ඒකයි ලොකුම හේතුව.
    නීතිය හැදෙන්න උඩ කිව්ව ටික ඕනේ බන් 🤷‍♂ තේරුම් ගනින් මචන් මොලයක් තියනවනේ
     
    • Like
    Reactions: Tz4400