ඕස්ට්‍රේලියාව දියුණු ඇයි

your_love

Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    US valata vada padi gewena ratak loka na ban, security aithin Australia more safety than the US but when comes to money & salary US >>>>>>>>>>>>>> Australia
    mama katha kare Executive level jobs neme.. odd Normal Jobs karana un gana. US wala Minimum wage eka $7.25 , Aus wala 23.23 AUD = $15.50

    Mama wada karana thama ape bossa tath amba ganak hambenawa but normal staff padiya too normal.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mama katha kare Executive level jobs neme.. odd Normal Jobs karana un gana. US wala Minimum wage eka $7.25 , Aus wala 23.23 AUD = $15.50

    Mama wada karana thama ape bossa tath amba ganak hambenawa but normal staff padiya too normal.
    US vala oka depends on the state and opportunities vedi. Louisiana vala podi city ekaka hitiyath Jobs thiyanava, Oil field eka hari vedeta yanna puluwan $8.00 ta , California $16.00 minimum wage, Australia vala opportunities adui and Domestic market eka podi.

    unge IT field ekath depend on the US market. (Atlassian, Canva., almost every company). Trump vage ekak avilla tariff demmoth okath kela venava. stable na.

    US IT market eka (Google, Microsoft,Apple,.......) domestic market eka depend vela thiyenna. US ekka Australia compare karana ekema Joke ekak.

    US domestic market and opportunities >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> Australia

    anith eka US vala mokakak vath set vune nethnam Millitary ekata hari yanna puluwan, unge Millitary eka patta lokui.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දියුණු😀? 26 million මිනිස්සු ඉන්නේ.ස්වබාවික සම්පත් ටික චීන්නුන්ට විකුනනවා.සල්ලි හම්බ කරනවා. එච්චරයිනේ.... Gdp per capita වැඩි ඒකයි මිනිස්සු ලංකාවේ ප්‍රමාණය තරම් ඉන්නේ ඒ වුනාට ස්වාභාවික සම්පත් ටික චීනෙට ජපානෙට විකුණලා ලොකු ආදායමක් හොයනවා.ඉන්දියා,චීන,ලංකාවේ වගේ රටවල් වල ගොබ්බයොනේ කොහොමත් ඔය රටට යන්නේ.මොකෝ හරි හමන් උන් යනවෑ usa,uk,can,eu වගේ රටවල් වලට නොයා.
    මේ කතාවෙත් ඇත්තක් තියෙනවා . රට ලොකුයි ස්වාභාවික සම්පත් තියෙනවා මිනිස්සු අඩුයි
     
    • Like
    Reactions: J Starlin

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මගුල තමයි.
    නීතිය නීතිය විදියට ක්‍රියාත්මක වෙනව. ඒකයි ලොකුම හේතුව.

    උබට හීනමානයක් ආවා නේ කළු ජාන තියන එක ගැන 😄
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Happy Very Funny GIF by Disney Zootopia
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මීට අවුරුදු 10කට විතර කලින්. මායි මගේ යාළුවයි පේර වලේ නාට්ටියක් බලලා එනකොට ඕක ගැන වාද කර කරා ආව මතකයි අදහස් දෙකකට. ඊට සති දෙක තුනකට පස්සේ ආයේ අපි දෙන්නටම මතක නෑ අපි දෙන්න කොයි පැත්තටද වාද කරේ කියල. 😂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    the way they handled COVID and the way people behaved showed why srilanka was colonised by the white man many years ago....we were acting like a herd of buffaloes. true there were hiccups but the overall managing was miles ahead to sri lanka..

    end of the day it shows ....we can talk a lot of nonesense but its a country that has grown from nothing to such a developed status while we are still not even reaching 100billion USD since 70+ years.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උබට හීනමානයක් ආවා නේ කළු ජාන තියන එක ගැන 😄
    උබලටනෙ බන් ඔය හීනමානෙ තියෙන්නෙ.
    කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න මොළයක් නෑ.
    ඔය සමාජ සාධාරණත්වය තියෙන, ලොකු රටවල් සෙට් එකේ නීතිය ක්‍රියත්මක වෙන එක නවත්තල බලන්න පුලුවන්ම් තේරෙයි, අපෙයි උන්ගෙයි ලොකු වෙනසක් නෑ කියල.