ඕස්ට්‍රේලියා-යමුකෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕස්ට්‍රේලියා-යමුකෝ

    ඔකේ විදිහට යන්න පුලුවන්ද බන් ?? මට ඔතනින් විදි කීපයක් තියෙනවා නේ යන්න.එත් මෙහෙ මොකෙක්වත් දන්නේ නෑ නේ බන් එහෙම හදා ගන්න විදිහක්?:confused:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් රටවල් වලට ඔය ක්‍රම ටික තමා තියෙන්නෙ..උබට ලේසිම ක්‍රමේ බලපන් ස්පොන්සර් වගේ.

    අර පොඩ්ඩා කියන ටියුබ් එකේ ඉන්න එකා ගිහිල්ල තියෙන්නෙ උන්ගේ අන්කල් කෙනෙක් බාබර් සාප්පුවක්ද කොහෙද කරන නිසා ඒකට.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    sad to see roaring patriotic lions moving out of the country like cats :( what is happening to our nation ? seems like no one cares. all they want is a migration opportunity.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගොඩක් රටවල් වලට ඔය ක්‍රම ටික තමා තියෙන්නෙ..උබට ලේසිම ක්‍රමේ බලපන් ස්පොන්සර් වගේ.

    අර පොඩ්ඩා කියන ටියුබ් එකේ ඉන්න එකා ගිහිල්ල තියෙන්නෙ උන්ගේ අන්කල් කෙනෙක් බාබර් සාප්පුවක්ද කොහෙද කරන නිසා ඒකට.

    non relative sponsor karala yanna barida pute?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    no aussie should come to this forum! he will get a heart attack looking at the amount of sri lankans who wants to move there :(
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් රටවල් වලට ඔය ක්‍රම ටික තමා තියෙන්නෙ..උබට ලේසිම ක්‍රමේ බලපන් ස්පොන්සර් වගේ.

    අර පොඩ්ඩා කියන ටියුබ් එකේ ඉන්න එකා ගිහිල්ල තියෙන්නෙ උන්ගේ අන්කල් කෙනෙක් බාබර් සාප්පුවක්ද කොහෙද කරන නිසා ඒකට.

    දැන් එහෙම යන්න බෑ කිවනේ බන් ? ජොබ් නම් තියෙනවා අම්බානෙක මට ලේටර්ස් ගෙන්න ගන්න පුළුවන්.එත් විසා ලැබෙයිද බන් ??? පොඩ්ඩා කිවේ බන් මොකක්ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    non relative sponsor karala yanna barida pute?

    relative sponsor පුළුවන් බන් NON බෑ. මට relativeස්ඉන්නවා ජොබ්උන්ගෙන්ම ගන්න පුළුවන් . එත් විසා ලැබෙයිද දන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    දැන් එහෙම යන්න බෑ කිවනේ බන් ? ජොබ් නම් තියෙනවා අම්බානෙක මට ලේටර්ස් ගෙන්න ගන්න පුළුවන්.එත් විසා ලැබෙයිද බන් ??? පොඩ්ඩා කිවේ බන් මොකක්ද ?

    මේකයි බං මේ රටේ කුහකයෝ යන්න ලේසි ක්‍රම තිබ්බත් කියන්නෙ නැහැ. උන්ට බඩේ පාර වදී කියල. ඕකයි සිංහලේට කෙලවෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකයි බං මේ රටේ කුහකයෝ යන්න ලේසි ක්‍රම තිබ්බත් කියන්නෙ නැහැ. උන්ට බඩේ පාර වදී කියල. ඕකයි සිංහලේට කෙලවෙන්නේ.

    ඇති බන්.:yes: මටත් හිතෙන්නේ... අපි ඉතින් එක එක ඒවා අහන නේ හදා ගණන් යන්නේ. බලපංකො. මෙහෙ ට්‍රිවිල් බස් හිටියා. උට සිංහලවත් බෑ. මෙන්න උත ඔසී ගිහින් බන්.:lol: උගෙන් මම ඇහුවා කොහොමද ගියේ කියලා. එදා ඉදන් ඔෆ්ලයින්.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    ඇති බන්.:yes: මටත් හිතෙන්නේ... අපි ඉතින් එක එක ඒවා අහන නේ හදා ගණන් යන්නේ. බලපංකො. මෙහෙ ට්‍රිවිල් බස් හිටියා. උට සිංහලවත් බෑ. මෙන්න උත ඔසී ගිහින් බන්.:lol: උගෙන් මම ඇහුවා කොහොමද ගියේ කියලා. එදා ඉදන් ඔෆ්ලයින්.

    ඔය අද්දැකීම මටත් තියනවා. මෙලෝ O/L වත් නැති උන් එහේ. ඇහුවම සද්ද නැහැ. උන්ට skill migration නුත් නැහැනේ? :confused:
    අනික embassy වල ලංකාවෙ පරයි visa fail කරන්නම තමයි හදන්නේ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් එහෙම යන්න බෑ කිවනේ බන් ? ජොබ් නම් තියෙනවා අම්බානෙක මට ලේටර්ස් ගෙන්න ගන්න පුළුවන්.එත් විසා ලැබෙයිද බන් ??? පොඩ්ඩා කිවේ බන් මොකක්ද ?

    hqdefault.jpg

    උබ මොනා කරන්ඩද යන්ඩ හදන්නෙ..නෑදෑ කෙනෙක්ගෙ තැනක ජොබ් එකකටද එහෙම නැත්නම් උබේ කොලි‍ෆිකේෂන් වලට උබම එකක් හොයාගන්නවද?

    ඉස්සර ඔහේ මිනිස්සු අඩු නිසා හෝ ගාල සිංහලු ගත්ත සිංහලු ගියා දැන් නීති ටිකක් වෙනස්,තද ඇති..මේකෙ ඔක්කොම ඇති කියවල බලපන්.

    http://www.australia.gov.au/information-and-services/immigration-and-visas
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔය අද්දැකීම මටත් තියනවා. මෙලෝ O/L වත් නැති උන් එහේ. ඇහුවම සද්ද නැහැ. උන්ට skill migration නුත් නැහැනේ? :confused:
    අනික embassy වල ලංකාවෙ පරයි visa fail කරන්නම තමයි හදන්නේ...

    eka parak mama italy inna ekekgen ahuwama u kiyanawa apo enna epa wadak na patta duka uth apahu lankawata enawa kiyala. dan 5 years wenawa u thamath ehe.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    eka parak mama italy inna ekekgen ahuwama u kiyanawa apo enna epa wadak na patta duka uth apahu lankawata enawa kiyala. dan 5 years wenawa u thamath ehe.

    ලාංකික කුහකකම සිංහලයන්ටම අවේනිකයි. ඇයි බං මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය අද්දැකීම මටත් තියනවා. මෙලෝ O/L වත් නැති උන් එහේ. ඇහුවම සද්ද නැහැ. උන්ට skill migration නුත් නැහැනේ? :confused:
    අනික embassy වල ලංකාවෙ පරයි visa fail කරන්නම තමයි හදන්නේ...

    :yes: ඔව් බන් එක ඇත්ත. ස්ටුඩන්ට් විසා දන්න ගියාම රටේ නැති දේවල් තියනවද අහන්නේ මගෙන් විතරද ? මොකුත් නැති ඉස්කෝලේ වත් ගියේ නැති යක්කු ගිහින් ඉන්නේ කොහොමද ??:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hqdefault.jpg

    උබ මොනා කරන්ඩද යන්ඩ හදන්නෙ..නෑදෑ කෙනෙක්ගෙ තැනක ජොබ් එකකටද එහෙම නැත්නම් උබේ කොලි‍ෆිකේෂන් වලට උබම එකක් හොයාගන්නවද?

    ඉස්සර ඔහේ මිනිස්සු අඩු නිසා හෝ ගාල සිංහලු ගත්ත සිංහලු ගියා දැන් නීති ටිකක් වෙනස්,තද ඇති..මේකෙ ඔක්කොම ඇති කියවල බලපන්.

    http://www.australia.gov.au/information-and-services/immigration-and-visas

    කොලිෆිකෙශ්න් වලින් නෙවේ මචං. අදුරන උන් මාර්ගෙන්. මම උබට සින් එක pm කරන්නම්.:)