Ship job salary

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    Ship එකක Motorman position එකක සැලරි කොහොමද බන්? :confused:
    මම දන්න පොරක් හිටිය ශිප් එකක වැඩ. බැදල නෑ පොර අවුරුදු 4 වගේ ශිප් වලම තමා හිටියෙ. පස්සෙ අවුරුදු 2 කාලෙක ඉදල වගේ මට සෙට් උනේම නෑ. මේ ලගදි ඌව දන්න එකෙක් සෙට් වෙලා කිව්ව පොර ඇමරිකාවට පැනලලු. මම දන්න විදිහට ශිප් වල පට්ට සැලරියක් ගන්න පුලුවන්නෙ? අනික මාස 8 වගේනෙ වැඩ කරන්න තියෙන්නෙත්.
    එහෙම බැලුවම එහෙම පනින එක කිසිම තේරුමක් නැති වැඩක්නෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,796
    3,201
    113
    Malabe
    Ship එකක Motorman position එකක සැලරි කොහොමද බන්? :confused:
    මම දන්න පොරක් හිටිය ශිප් එකක වැඩ. බැදල නෑ පොර අවුරුදු 4 වගේ ශිප් වලම තමා හිටියෙ. පස්සෙ අවුරුදු 2 කාලෙක ඉදල වගේ මට සෙට් උනේම නෑ. මේ ලගදි ඌව දන්න එකෙක් සෙට් වෙලා කිව්ව පොර ඇමරිකාවට පැනලලු. මම දන්න විදිහට ශිප් වල පට්ට සැලරියක් ගන්න පුලුවන්නෙ? අනික මාස 8 වගේනෙ වැඩ කරන්න තියෙන්නෙත්.
    එහෙම බැලුවම එහෙම පනින එක කිසිම තේරුමක් නැති වැඩක්නෙ.
    Ugenma thamai ahanna venne. :-)