ඕස්ත්‍රේලියාවේ යනවා නම්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    රත්තරං;21261599 said:
    හොද ත්‍රෙඩ් එකක්

    ලංකාවේ ඉන්න සර්පයෝ තොගෙයි අනික් සත්තුයි ගැන දැම්මනම් ඒත් ඔහොම තමා. අනික මෙහේ ඉන්න හරක් දේශපාලුවොයි පුක ඉදිමිච්ච අමන පොලිස් කාරයොයි ඔයිට වඩා හුගාක් විසයි සත්තු වශයෙන් ගත්තහම:yes::yes::yes:

    ලංකාවේ උශ්නත්වය අඩු උනාට හියුමිඩිටි එක හුගාක් වැඩී, ඒකයි ආත්මේ එපා වෙන්න දාඩිය දාන්නේ. රස්නේ ටිකක් වැඩි උනත් හියුමිඩිටි අඩුනම් ලොකු චාන්ස් එකක් තියෙනවා. මැදපෙරදිග පැත්තේ ගිය කෙනෙක් නම් මේ සීන් එක දන්නවා

    තව අව්රුදු 20ක් යද්දි ලංකාවේ ඉතුරු වෙන්නේ ජාති තුනයි

    1. දේශපාලු සෙට් එක සහ උන්ගේ පවුල් වල උන්. උන් මේකේ ඉහලම ටික කාගෙන එදාටත් හොදින් ඉදී

    2. මේකේ ඉන්න සල්ලි කාරයෝ. ලංකාවේ මාසෙකට ලක්ශ 2ක් හෙව්වනම් ඌට සුපිරියටම උන්නහැකි. ලෝකේ අනික් රටවල ලක්ශ 2න් මීක් කියාගන්නවත් බෑ

    3. වෙන රටකට පැනගන්න බැරි තේරිච්ච රොඩු ටික.

    මේකේ ඇති නැති පරතරේ හුගාක් වැඩි වෙනවා ඊලග අව්රුදු ටික ඇතුලත

    පුලුවන්නම් ඕස්ට්‍රේලියාවට නෙමේ සයිබීරියාවට හරි පැනගනිල්ලා. නැත්නම් මේකේ ඉදන් සුපිරියට හැදියල්ලා. ඔය දෙකෙන් එකක් නොකර අඩුම මේකේ සර්වයිව් වෙන්නවත් බෑ..

    :(:(:(:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Hekhekhekhekhek. :lol::lol::lol: Ow bng Australia hena awul. Ekekwath enna epa Aussie. Lankawata ma wela idapalla :lol::lol::lol::lol::lol:

    කවුද යකෝ යන්න එපා කිව්වේ? මම කිව්වේ යන්න කලින් දැනුවත් වෙන්න කියලයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mona danuwath wennada ban :lol: lankawe irisiyakarayo innawa kiyala nan danuwath wenna one :lol::P

    මොන දැනුවත් වෙන්නද? ඒ කියන්නේ යන්නම් වාරේ හොයන්න බලන්නේ නැතුව ඔහේ යන්නද කියන්නේ? අනේ උබ වගේ මහා ගොන් කැරියෙක්. දෙනවත් කියලා ඔච්චර පුක දෙන්න එපා බන්.
    උබ වගේ උන් නිසා තමයි ගොඩක් අහිංසක උන් නන්නත්තාර වෙන්නේ හොයන්නේ බලන්නේ නැතුව ගිහින්. ඕස්ත්‍රේලියාව කියන්නේ දිව්‍යය ලෝකයක් නෙවෙයි මොන විදියටත් ගියත් සැපට ඉන්න. ඒකත් අනෙක් රටවල් වගේ රටක් විතරයි, දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    OZ

    මම දන්නෙ නෑ උඹ කොහෙ තියන ඕස්ට්‍රේලියාවක් ගැනද කියන්නේ කියලා....උඹ ඔය දාල තියන්නෙ ඔසී වල මැද හරිය ගැන...ඒ හරියේ මිනිස්සු ජීවත් වෙන්නෙ බොහොම අඩුවෙන්.....සත්තු ඉන්නව, හීට් එක වැඩී ගොඩක් තියෙන්නෙ කාන්තාර....ඒත් උඹ ඒව ගැන විතරනෙ බන් කියල තියෙන්නෙ.....එහෙ මිනිස්සු නැති තරම්....සිඩ්නි , මෙල්බන්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් ගත්තොත් උඹ ඔය කියන කිසි දෙයක් ඇප්ලිකබල් වෙන්නෙ නෑ.....සිඩ්නි වල සමර් එකට දවස් 10ක් විතර 40c වලට යනවා....අවුරුද්දටම දවස් 10ක්....ගෙවල් ගොඩකට AC තියනව...නැත්තම් පෝටබල් AC එකක් ගන්න පුලුවන් $150 වල ඉඳන්.....පඩිය සාමාන්‍යෙන් මාසෙකට අඩුම $3000 ඉඳලා $6000 වගේ හොයන්න පුලුවන්....IT හොඳ වැඩ්ඩො ඉන්නව $180000 මාසෙට හොයන එවුන්......සත්තු නම් ඉන්නව සත්තු වත්තෙ.....මිනිස්සු බය කරන්න එපා.....ලිවින් ස්ටෑන්ඩර්ඩ් අතින් ලෝකෙ තියන හොඳම සිටි වලින් එකක් සිඩ්නි මෙල්බන් කියන්නෙ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මොන දැනුවත් වෙන්නද? ඒ කියන්නේ යන්නම් වාරේ හොයන්න බලන්නේ නැතුව ඔහේ යන්නද කියන්නේ? අනේ උබ වගේ මහා ගොන් කැරියෙක්. දෙනවත් කියලා ඔච්චර පුක දෙන්න එපා බන්.
    උබ වගේ උන් නිසා තමයි ගොඩක් අහිංසක උන් නන්නත්තාර වෙන්නේ හොයන්නේ බලන්නේ නැතුව ගිහින්. ඕස්ත්‍රේලියාව කියන්නේ දිව්‍යය ලෝකයක් නෙවෙයි මොන විදියටත් ගියත් සැපට ඉන්න. ඒකත් අනෙක් රටවල් වගේ රටක් විතරයි, දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

    nodana yanna :lol: ubanae gon kariya :lol: uba oya thread eke kiyala thiyena okkoma jokes :lol:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මෙහෙ ඇවිල්ල ගොඩ ගියපු උන් ඕන තරම් ඉන්නව. හැබයි ලංකාවෙ දැනටම ගොඩ ගිහිල්ලනම් ඉන්නේ ආපහු major move එකකට කලින් හොයල බලන එක හොඳයි. ට්‍රිප් එකක් ගියත් අපි දැන් google කරලනේ යන්නේ.

    ජොබ්ස් කියල බුලත් හුරුල්ලක් එක්ක දෙන්නෙ නැහැනෙ වීස තියෙනව කියල. ටිකක් කට්ට කන්න වෙනව ගොඩක් අයට. Living standards really good.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    රත්තරං;21261599 said:
    හොද ත්‍රෙඩ් එකක්

    ලංකාවේ ඉන්න සර්පයෝ තොගෙයි අනික් සත්තුයි ගැන දැම්මනම් ඒත් ඔහොම තමා. අනික මෙහේ ඉන්න හරක් දේශපාලුවොයි පුක ඉදිමිච්ච අමන පොලිස් කාරයොයි ඔයිට වඩා හුගාක් විසයි සත්තු වශයෙන් ගත්තහම:yes::yes::yes:

    ලංකාවේ උශ්නත්වය අඩු උනාට හියුමිඩිටි එක හුගාක් වැඩී, ඒකයි ආත්මේ එපා වෙන්න දාඩිය දාන්නේ. රස්නේ ටිකක් වැඩි උනත් හියුමිඩිටි අඩුනම් ලොකු චාන්ස් එකක් තියෙනවා. මැදපෙරදිග පැත්තේ ගිය කෙනෙක් නම් මේ සීන් එක දන්නවා

    තව අව්රුදු 20ක් යද්දි ලංකාවේ ඉතුරු වෙන්නේ ජාති තුනයි

    1. දේශපාලු සෙට් එක සහ උන්ගේ පවුල් වල උන්. උන් මේකේ ඉහලම ටික කාගෙන එදාටත් හොදින් ඉදී

    2. මේකේ ඉන්න සල්ලි කාරයෝ. ලංකාවේ මාසෙකට ලක්ශ 2ක් හෙව්වනම් ඌට සුපිරියටම උන්නහැකි. ලෝකේ අනික් රටවල ලක්ශ 2න් මීක් කියාගන්නවත් බෑ

    3. වෙන රටකට පැනගන්න බැරි තේරිච්ච රොඩු ටික.

    මේකේ ඇති නැති පරතරේ හුගාක් වැඩි වෙනවා ඊලග අව්රුදු ටික ඇතුලත

    පුලුවන්නම් ඕස්ට්‍රේලියාවට නෙමේ සයිබීරියාවට හරි පැනගනිල්ලා. නැත්නම් මේකේ ඉදන් සුපිරියට හැදියල්ලා. ඔය දෙකෙන් එකක් නොකර අඩුම මේකේ සර්වයිව් වෙන්නවත් බෑ..

    :(:(:(:(:(

    laksha 2 k athi ban paramparawen hambechcha gewal, wahana thiyenawanam. mula indan hedena eketa nam laksha 2nuth hena rolak gahanna wenawa.
    Ehema nethnam ithin business ekakata bahinna ona.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Best thing in ausi.You can stay away from pretty much everyone.cousins,annoying relatives etc
     
    mangala85

    Junior member
  • Aug 4, 2009
    40
    20
    8
    මෙව්වට බයවෙන්න එපා. මොන අමාරු තිබුනත් අපේ රටේ වගෙ ගොං අමන පාලනයක් එහෙ නැ. අනික හරක් 225 කුත් නැ. එයාල දේශගුනයෙන් මදූරුවන්ගෙන් වෙන විපත් කලමනාකරනය කරනව. අපෙ රටවල් වගෙ අයාලෙ එක එකට ඕන විදිහට දේවල් කරන්නෙ නැ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මෙව්වට බයවෙන්න එපා. මොන අමාරු තිබුනත් අපේ රටේ වගෙ ගොං අමන පාලනයක් එහෙ නැ. අනික හරක් 225 කුත් නැ. එයාල දේශගුනයෙන් මදූරුවන්ගෙන් වෙන විපත් කලමනාකරනය කරනව. අපෙ රටවල් වගෙ අයාලෙ එක එකට ඕන විදිහට දේවල් කරන්නෙ නැ.

    oya mona magulak kiuwath mata nam therune 2015 n passe giya hama ekama kiyanne enna epa kiyala PR noda. PR danawa thiyaa hithannawath ba bung dan trend ekata.

    me dan yana unta athatama lankwata enna weiyi da bung ? :sorry::sorry: