ඕස්ත්‍රේලියාවේ යනවා නම්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕස්ත්‍රේලියන් ටීම් එකේ කල්ලො එකෙක් වත් සෙල්ලන් කරන්නෙ නෑ, කලු ජාතීන්ට කේස් ද?:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කියෙව්වෙ..
    එපා වෙනවනේ යකෝ..
    එතකොට ලංකාවෙ උන් මොකෝ ඕස්ට්‍රේලියාවට පනින්න ට්‍රයි කරන්නෙ..
    :shocked::shocked:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt

    කාටවත් ප්‍රශ්නයක් නෑ? එහෙනම් මිනිස්සු රස්නෙට ෂොපින් සෙන්ටර් වලටයි, පුස්තකාල වලටයි රිංගන්නේ ඇයි?

    එහෙනම් මිනිස්සු මේ දිගට හරහට රස්නෙයි කියලා ටිවිටර් එකේ කම්පෙල්යින්කරන්නේ ඇයි?
    https://twitter.com/search?q=australia outside is hot&src=typd

    https://twitter.com/search?q=australia is hot&src=typd

    දැන් උබම කිව්වානේ උබ ඉන්න පැත්තෙත් උෂ්නත්වය 40ට ගියා කියලා? ඉතින් බන් තව මොන කතාද?

    උබ දන්න තරම තමයි බන්. උන්ගේ රස්නෙට ඉන්ටර්නෙට් කේබල් පවා ක්‍රියාවිරහිත වෙනවා.

    3o3tCq6.png

    ඕස්ත්‍රේලියාවේ අධික උෂ්ණත්වය උන්ටත් ප්‍රශ්ණයක්. A/C තියෙනවා නම් විතරයි ෂේප් එකේ ඉන්න පුලුවන් නමුත් මේහේ අනුන්ගේ සල්ලි පෙන්වලා, පාර්ට් ටයිම් ජොබ් කරන්න යන උන්ට A/C දාගෙන ඉන්න පුලුවන්ද හැම තිස්සේම. විදුලි බිලත් වැඩියි. උබ ඉතින් සල්ලි කාරයා නිසා ,හැම තැනම A/C දාගෙන ඇති, ඒක නිසා උබට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.

    Umba mona peththeda machan inne? Moka unath inna peththa maaru karapan. Aussie ochcharama kalu ne bola. Rasnei pichchenawa thamai kaalekata. Machan meheta boat eken hari boruwata student visa hari aawoth godayanna amaarui. Hebei honda jobak set unoth thamanuth goda lankaawe inna family ekath goda.

    Lankaawa kiyanne lankaawata machan. Ratawal dekaka samapaatha karanna hadanna epa. Mooda wedak. Mokada ipaduna rata wage thenak thawath nehe.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Sinha le kollo Australiyawatane aawadanne :lol:.. Maara dhesha premaya oi :lol:

    චාන්ස් එකක් හම්බුනොත් මොන සිංහලේ ද බං අපේ උන්ට. කටින් විතරයි ඉතින් ඔක්කොම.ඔය පෝස්ට් එක දාපු උඹත් එහෙමයි මාත් එහෙමයි :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මිදි තිත්තයි කියන්නේ නොපවතින දෙයක්, ලබාගන්න බැරි දෙයක, පවතිනවා කියලා ඒක හිතෙන් අයින් කරන්න ට්‍රයි කරන එකටනේ? නමුත් මේවා එහෙම නෑ ,මේ කියපු දේවල් ඒ විදියටම තියෙනවා. නමුත් මම කිව්වා වගේ "ඒක නිසා යනවා නම් හොද පැත්තක් බලලා, ඒ පැත්තේ දේශගුණය බලලා, හොද පඩියක් තියෙන මොකක් හරි ජොබ් එහෙකට යන්න නැත්නම් නොයා ඉන්න එක හොදයි" හොද පැතිත් නෑ කියලා කිව්වේ නෑ. හොද පැති තියෙනවා, ඉතින් ඒවා බලලා යන එක තමයි හොද, නරක පැත්තකට ගිහින් දුක් විදින්න එපා කියලයි මම කිව්වේ. ඔය උඩින්ම මම දාලා තියෙන්නෙත් ඕස්ත්‍රේලියාවේ හොද නගර ටිකක්. ඕස්ත්‍රේලියාව කියන්නේ දැවැන්ත මහද්වීපයක්, ඒකේ එක එක ප්‍රදේශ තියෙනවා ඔය මෙල්බර්න් වල වගේ දකූනටම ඉන්න උන් තමයි කියන්නේ මූලු රටම හොදයි කියලා, උන් උන් ඉන්න පැත්තෙන් රටම මනින නිසා ඇත්ත දන්නේ නෑ. ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. මොනවා කරන්නද ඉතින්.

    මාත් කාලයක් ඕස්ට්‍රේලියාවෙ හිටියා ඇත්තම කිව්වොත් ඉගෙන ගත්තෙ එහේ. මාත් මුලු ඕස්ට්‍රේලියාවෙම ඇවිදලා තියෙනවා නොදර්න් ටෙරටරි ඇරෙන්න වෙන පලාත් වලත් ඔහොම ලොකුවට සීන් නෑ. නොදර්න් වල නං නිකං පාරෙ තියෙන මඩ වතුර වලවල් වලත් සමහර වෙලාවට පත කිඹුල්ලු ඉන්නවා.ඒ පලාත් නිකන් ලංකාවෙ අනුරාධපුර වගේ ශුශ්ක පරිසරයක් තියෙන්නෙ. ඒත් මෙල්බන් සිඩ්නි ඇඩිලේඩ් පර්ත් බ්‍රිස්බර්න් එහෙම නෑ.ලස්සනම ස්ටේට් එක තමා ටස්මේනියා කියන්නෙ.ඒකෙ ඉමිග්‍රන්ට්ස්ලට වැඩිය ඉන්න දෙන්නෙ නෑ 99%ක්ම සුද්දො ඉන්නෙ පොඩ්ඩක් රේසිස්ට් නමුත් අපි ටුවරිස්ට්ල නං උන් පට්ට හොඳට සලකනවා. ඒ නිසා ඇත්තටම එහේ යන්නෙ නැතුව නිගමන වලට එන එක නං එච්චර හොඳ නෑ.
     
    Toota

    Member
    Aug 20, 2007
    8
    0
    1
    We all love Sri Lanka and Beautiful country in the world.....! Except the Corrupted politics ruin our country.....!but quality of living in Australia is much better than most of the countries....Umba kiyana thram mehe naraka naha....Darwin, Perth, Cairns wala rasnei thami...namuth jivath wenne tharam amru naha..... ehema wunoth loke kohewath jivath wenne amarui sahodaraya.....! koheth oya kiyana sathu ennewa.....Lankawe api kochara wahale uda....parawal wala nai, polongu dakaala thiyanwade......! Time sangarawa... dala thiyenwa second most liveable country is Australia kiyala....! :lol::lol::lol: Eka nisa enne inna ewunwa adahirya karanne epa....!

    These are the most liveable countries (Time Magazine)

    1. Norway

    > Human Development Index score: 0.944
    > Gross nat’l income per capita: $63,909 (6th highest)
    > Life expectancy at birth: 81.5 years (13th highest)
    > Expected years of schooling: 17.6 years (6th highest)

    According to the Human Development Index, no country is more livable than Norway. Relative to the country’s population of just 5 million, Norway’s economy is quite large. Norway had a gross national income of $63,909 per capita last year, more than all but five other nations. Oil revenue has helped Norway become quite wealthy and accounts for a majority of the country’s exports. Like several other highly-developed countries, and Scandinavia in particular, 100% of retirement age Norway residents receive a pension. Norwegians also enjoy particularly good health outcomes. There were just two deaths per 1,000 live births in 2012, tied for the lowest infant mortality rate.

    2. Australia
    > Human Development Index score: 0.933
    > Gross nat’l income per capita: $41,524 (20th highest)
    > Life expectancy at birth: 82.5 years (4th highest)
    > Expected years of schooling: 19.9 years (the highest)

    Australia had one of the longest life expectancies in 2013, at 82.5 years. Residents 25 and older had also spent more time in school than adults in any other country, at 12.9 years on average as of 2012. Australia’s per capita gross national income of $41,524 last year was roughly on par with other highly developed countries. Additionally, at 5.2% last year, the country’s unemployment rate was far lower than similarly developed countries in Europe as well as the United States. Australia’s economy has benefitted tremendously from a mining boom in recent years, although the economy is currently rebalancing as iron ore prices have dropped and gorwth in China — a major trade partner — has slowed.

    3. Switzerland
    > Human Development Index score: 0.917
    > Gross nat’l income per capita: $53,762 (9th highest)
    > Life expectancy at birth: 82.6 years (3rd highest)
    > Expected years of schooling: 15.7 years (28th highest)

    Known for its political and economic stability, Switzerland also had the third highest life expectancy out of all countries reviewed, behind only Japan and Hong Kong. Switzerland’s gross national income was $53,762 per capita in 2013, higher than all but a few countries reviewed. Switzerland also scored among the highest in terms of gender equality, with exceptionally high female labor participation and educational attainment rates. In addition, there were less than two teen pregnancies per 1,000 people reported in 2010, nearly the lowest adolescent birth rate. Foreigners, however, may not necessarily have option of moving to this highly livable country. Switzerland, which is not part of the European Union, recently approved quotas and other controls on immigration.

    4. Netherlands
    > Human Development Index score: 0.915
    > Gross nat’l income per capita: $42,397 (17th highest)
    > Life expectancy at birth: 81.0 years (18th highest)
    > Expected years of schooling: 17.9 years (5th highest)

    The Netherlands is among the more equitable countries measured by the United Nations, with a Gini coefficient far lower than that of the United States and a number of other highly developed nations. The country also scored well in gender equality due to its low maternal mortality rate, low teen birth rate, and the high level of female representation in parliament. Last year, 37.8% of representatives in parliament in the Netherlands were women, well above the 18.2% in the U.S. Congress.

    Source:http://time.com/3538036/most-livable-countries/
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    කාටවත් ප්‍රශ්නයක් නෑ? එහෙනම් මිනිස්සු රස්නෙට ෂොපින් සෙන්ටර් වලටයි, පුස්තකාල වලටයි රිංගන්නේ ඇයි?

    එහෙනම් මිනිස්සු මේ දිගට හරහට රස්නෙයි කියලා ටිවිටර් එකේ කම්පෙල්යින්කරන්නේ ඇයි?
    https://twitter.com/search?q=australia outside is hot&src=typd

    https://twitter.com/search?q=australia is hot&src=typd

    දැන් උබම කිව්වානේ උබ ඉන්න පැත්තෙත් උෂ්නත්වය 40ට ගියා කියලා? ඉතින් බන් තව මොන කතාද?

    උබ දන්න තරම තමයි බන්. උන්ගේ රස්නෙට ඉන්ටර්නෙට් කේබල් පවා ක්‍රියාවිරහිත වෙනවා.

    3o3tCq6.png

    ඕස්ත්‍රේලියාවේ අධික උෂ්ණත්වය උන්ටත් ප්‍රශ්ණයක්. A/C තියෙනවා නම් විතරයි ෂේප් එකේ ඉන්න පුලුවන් නමුත් මේහේ අනුන්ගේ සල්ලි පෙන්වලා, පාර්ට් ටයිම් ජොබ් කරන්න යන උන්ට A/C දාගෙන ඉන්න පුලුවන්ද හැම තිස්සේම. විදුලි බිලත් වැඩියි. උබ ඉතින් සල්ලි කාරයා නිසා ,හැම තැනම A/C දාගෙන ඇති, ඒක නිසා උබට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.

    lol uba lankawe idan news/twitter balala mehe inna ekek ta kiyanawa "uba danna tharama thama" kiyala maru joke eka :rofl: ubata owa witharada penne most liveable country ekata watuna ewa penne nadda? :rofl: uba nan thanika midi thiththa scene ekak lol hari hari ban Aus wadak na ban patta chater puluwan nam campaign ekak karapan lankawe ekektawath Aus yanna epa kiyala.. lol
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Umba mona peththeda machan inne? Moka unath inna peththa maaru karapan. Aussie ochcharama kalu ne bola. Rasnei pichchenawa thamai kaalekata. Machan meheta boat eken hari boruwata student visa hari aawoth godayanna amaarui. Hebei honda jobak set unoth thamanuth goda lankaawe inna family ekath goda.

    Lankaawa kiyanne lankaawata machan. Ratawal dekaka samapaatha karanna hadanna epa. Mooda wedak. Mokada ipaduna rata wage thenak thawath nehe.

    mu me lankawe idan ban Aus gana kiyawanne hoda na hoda na gaga lol :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මාත් කාලයක් ඕස්ට්‍රේලියාවෙ හිටියා ඇත්තම කිව්වොත් ඉගෙන ගත්තෙ එහේ. මාත් මුලු ඕස්ට්‍රේලියාවෙම ඇවිදලා තියෙනවා නොදර්න් ටෙරටරි ඇරෙන්න වෙන පලාත් වලත් ඔහොම ලොකුවට සීන් නෑ. නොදර්න් වල නං නිකං පාරෙ තියෙන මඩ වතුර වලවල් වලත් සමහර වෙලාවට පත කිඹුල්ලු ඉන්නවා.ඒ පලාත් නිකන් ලංකාවෙ අනුරාධපුර වගේ ශුශ්ක පරිසරයක් තියෙන්නෙ. ඒත් මෙල්බන් සිඩ්නි ඇඩිලේඩ් පර්ත් බ්‍රිස්බර්න් එහෙම නෑ.ලස්සනම ස්ටේට් එක තමා ටස්මේනියා කියන්නෙ.ඒකෙ ඉමිග්‍රන්ට්ස්ලට වැඩිය ඉන්න දෙන්නෙ නෑ 99%ක්ම සුද්දො ඉන්නෙ පොඩ්ඩක් රේසිස්ට් නමුත් අපි ටුවරිස්ට්ල නං උන් පට්ට හොඳට සලකනවා. ඒ නිසා ඇත්තටම එහේ යන්නෙ නැතුව නිගමන වලට එන එක නං එච්චර හොඳ නෑ.

    ඔය ටික මම කියලා තියෙනවා බන්, තස්මේනියාව මේ කියන විස්තරයට අයිති නෑ කියලත් මම කියලා තියෙනවා. ඉතින් මචන් මෙතන ඉන්න සුළුතරය වගේ මේක හරියට කියවන්නේ නැතුව නිගමන වලට එන එක නං එච්චර හොඳ නෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sinha le kollo Australiyawatane aawadanne :lol:.. Maara dhesha premaya oi :lol:

    චාන්ස් එකක් හම්බුනොත් මොන සිංහලේ ද බං අපේ උන්ට. කටින් විතරයි ඉතින් ඔක්කොම.ඔය පෝස්ට් එක දාපු උඹත් එහෙමයි මාත් එහෙමයි :lol:

    ඕස්ට්‍රේලියාවට නෙවෙයි යකො ... පෝලන්තෙට පැනගන්න පොරකන හැටි බලපන්කො පොඩ්ඩක් :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1683371
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මාත් කාලයක් ඕස්ට්‍රේලියාවෙ හිටියා ඇත්තම කිව්වොත් ඉගෙන ගත්තෙ එහේ. මාත් මුලු ඕස්ට්‍රේලියාවෙම ඇවිදලා තියෙනවා නොදර්න් ටෙරටරි ඇරෙන්න වෙන පලාත් වලත් ඔහොම ලොකුවට සීන් නෑ. නොදර්න් වල නං නිකං පාරෙ තියෙන මඩ වතුර වලවල් වලත් සමහර වෙලාවට පත කිඹුල්ලු ඉන්නවා.ඒ පලාත් නිකන් ලංකාවෙ අනුරාධපුර වගේ ශුශ්ක පරිසරයක් තියෙන්නෙ. ඒත් මෙල්බන් සිඩ්නි ඇඩිලේඩ් පර්ත් බ්‍රිස්බර්න් එහෙම නෑ.ලස්සනම ස්ටේට් එක තමා ටස්මේනියා කියන්නෙ.ඒකෙ ඉමිග්‍රන්ට්ස්ලට වැඩිය ඉන්න දෙන්නෙ නෑ 99%ක්ම සුද්දො ඉන්නෙ පොඩ්ඩක් රේසිස්ට් නමුත් අපි ටුවරිස්ට්ල නං උන් පට්ට හොඳට සලකනවා. ඒ නිසා ඇත්තටම එහේ යන්නෙ නැතුව නිගමන වලට එන එක නං එච්චර හොඳ නෑ.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lol uba lankawe idan news/twitter balala mehe inna ekek ta kiyanawa "uba danna tharama thama" kiyala maru joke eka :rofl: ubata owa witharada penne most liveable country ekata watuna ewa penne nadda? :rofl: uba nan thanika midi thiththa scene ekak lol hari hari ban Aus wadak na ban patta chater puluwan nam campaign ekak karapan lankawe ekektawath Aus yanna epa kiyala.. lol

    මම වැරදි කියලා හිතනවා නම් උබ වෙනම ත්‍රේඩ් එකක් දාපන් කෝ.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl: pissu kiala hithuwada ubata wage? lol
    uba midi htithai kiyala lankawe minissunta yana ekath nawathathnna haduwata wenne na ban me thread eka thanikara fail :rofl:

    හරියට ඔක්කොම කියවලා ආවොත් නරකද?
    යන්න එපා කියලා නෑ කොහේවත්. හොද තැනකට ,විධිමත් විදියට හොද ජොබ් එකක් කරන්න යන්න කියලා කියලා තියෙන්නේ.

    ඒක නිසා යනවා නම් හොද පැත්තක් බලලා, ඒ පැත්තේ දේශගුණය බලලා, හොද පඩියක් තියෙන මොකක් හරි ජොබ් එහෙකට යන්න නැත්නම් නොයා ඉන්න එක හොදයි. මම මේ කියන විස්තරයට ඕස්ත්‍රේලියාවේ කොටසක් වන තස්මේනියාව අයිති වෙන්නේ නෑ, මෙතනට අයිති වෙන්නේ ඕස්ත්‍රේලියානු මහා භූමිප්‍රදේශය පමණයි.