ඕස්ත්‍රේලියාවේ යනවා නම්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් ඉතින් ඕවා කොම තිබුනත් ජිවන තත්ත්වය අතින් 100% මචන්
    බිල් වැඩි නං තමා හැබය් හැමෝම 3500 වඩා මාසෙට කිසි ගින්නක් නැතුව හොදයනවා//
    අනික් එක තමා බිස්නස් එකක් වගේ කරනවානං සහෙන්නම හොයන්න පුළුවන්

    ජිවන තත්ත්වේ උපරිමය් කියන්නේ මෙහෙ උබලා මුළු ජීවිතේම කට්ට කාල මරුටියක් නැත්තන් ඇල්ටෝ කට්ටක් ගනී අවරුදු 30 වගේ උනාම..

    වාහන නං එහෙ නතින් මචන්...ලක්ෂ 4 වගේ සුෆිරීම සෙකන්ඩ් හෑන්ඩ් වහනයක් ගන්න පුළුවන්

    අනික මචන් පුදුම සැප පහසුවක් තියෙන්නේ

    ටෙක්නොලගිය අතින් හමිනේන්නම ඉස්සරහින්


    ඉතින් කවර කතාද බන්

    ඔච්චර රස්නේ උනත් සැහෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ..නොවැම්බර් පාන්නට පස්සේ රස්නේ නං වෙනවා ඉතින්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිතාන හිටියට වඩා ගොඩක් වෙනස්. ස්තූතියි ඈ......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP+++
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඕස්ත්‍රේලියාවට හිම වැටෙන්නෙ නැද්ද බං>?

    https://www.google.com.au/url?sa=t&...IboEtI1WxerepQCSQ&sig2=BCCyoodiXidOHosiQpkjqQ


    Snow

    Snow (a relatively rare occurrence in non-alpine regions of Australia) blankets the town of Robertson causing the closure of various transport facilities including the Cockatoo Run (16 August 1996).
    In Australia, snow falls frequently on the highlands near the east coast, in the states of Victoria, New South Wales and Tasmania and in the Australian Capital Territory. There is a regular snow season in several areas which have seasonal ski tourism industries. Snow also falls with some regularity on the Great Dividing Range as far north as Stanthorpe, Queensland and in isolated parts of South Australia and Western Australia, but outside of these areas, snow is an extremely rare occurrence. Snow has also fallen on Uluru and near Alice Springs on at least one occasion.

    Snow at sea level is occasionally recorded on mainland Australia, but is more frequent in Tasmania where snowfalls at sea level can occur during the winter months. Snow has been recorded across most of Tasmania, though it is rare on the northern coast at sea level. Snow is rare in the southernmost capitals like Melbourne and Hobart, falling less than once every five years, and in the other capitals it is unknown (however snow has fallen in the hill suburbs of Perth and Adelaide). However, there are extensive, well-developed ski fields in the Great Dividing Range, a few hours' drive from Melbourne and Sydney.[9] Light snow generally falls every winter in Canberra however, and other cities that may receive regular seasonal snowfalls include Orange, Lithgow and Katoomba in New South Wales.

    The occasional cold snap, caused by cold air drifting north from Antarctica, can cause significant snowfall in rural areas, as well as major cities such as Hobart, Melbourne's outer mountain suburbs and Canberra. Such occasions are rare, but have occurred in 1958, 1965, 1986, 2005 and 2015, the 1965 event caused snow to fall as far north as Eungella, near Mackay in Queensland.[10] Extreme snow events have also produced snow as far north-west as Longreach in Queensland and in the ranges near Alice Springs, and also in lowland towns such as Dubbo and Wagga Wagga in New South Wales. The frequency and intensity of such events has been decreasing significantly and the most northerly location snow that has been recorded during extreme events over the last 40 years has been the Bunya Mountains in Queensland.
     

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    Muchan, mama inne Perth wala, since 2008. Most of the above details are baila (Not true)
    Nariya wage midi thiththai kiyanne nathuwa.. enna try karana ewunta podi support ekak deepan...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය කියන තරං බයිල නෑ.සමර් එකට 50ට වගේ යනව දවසක් දෙකක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේකයි සහෝ

    ලංකාව කියන්නේ ලෝකේ තියෙන අරුම පුදුම රටක්. ඒ වගේ දේශගුණයක් තියෙන රටවල් තියෙන්නේ ලෝකේ බොහොම අතලොස්සයි. තිබ්බත් පොඩි රටවල්. ඕක තේරෙන්නේ පිට රටකට ගිහාම තමයි.

    කොටිම්ම කියනවනම් මම කිව්වම ලංකාවේ උෂ්ණත්වය 365 දවසෙම 22 විතර ඉදන් 30 විතර තියෙනවා කියල (දකුණු පළාතේ), සුද්දෝ විස්වාස කරන්නේ නැහැ. නළල රැලි කරන් අහන් ඉන්නවා. චීන්නු පවා පුදුම වෙලා ඉන්නවා.

    ලංකාවේ ලක්ෂණ තමයි

    (1) වසරේ හැමදාම ඒකාකාර වගේ සාමාන්‍ය උෂ්ණත්වයක් පැවතීම (everyday summer!)
    (2) එක් දිනක විශාල උෂ්ණත්ව වෙනසක් නැතිවීම (ඕනනම් 10C වෙනසක් වේවි )
    (3) ස්වබාවික අනතුරු ඉතා අවම වීම
    (4) ගහකොළ හැමදාම තිබීම (very green and beautiful)

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕව මොනවද කියල හිතෙනවා මම ඉන්න දිහා බලනකොට. වසරෙන් මස 5-6ක් හිම ගොඩක් මැද්දේ ඉන්නේ. උෂ්ණත්වය -35C විතර වෙනකම් අඩු වෙනවා. ඇගට දැනෙන උෂ්ණත්වය -55C වෙනක අඩු වෙන්න පුළුවන්. සමහර දවස්වල විනාඩි පහක් එළියේ හිටියොත් ඇගිලි,අතපය, මුහුණ කුණුවෙලා යන්න පුළුවන් (frostbite).

    Frostbiteonfingers.jpg


    උස්ණ කාලෙට 35C විතර යනවා. එත් එක සති දෙකක් වගේ තමයි. මම මේ ගැන විස්තරාත්මක නුලක් දාන්නම්.