ඕස්ත්‍රේලියාවේ යනවා නම්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    Oya rate hamba vena padiyen bagayak vithara rajayata tax gevanna onilu ban

    table-grapes-74344_640-498x291.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    හිම වැටෙන කාලෙට යන්න බැරුව ඇති ඒ පැත්තට. වින්ටර් එකකුත් තියනවද?

    ඕස්ත්‍රේලියාවෙ හැම පැත්තටම හිම වැටෙන්නෙ නෑ,
    australia.gif
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ado kiyana tharam sapa nadda ban ethakota

    සැප තියෙන්නේ හොද පැත්තක් සෙට් වුනොත් සහා හොද ආදයම් මාර්ගයක් තිබ්බොත් විතරයි. බෝට්ටු වලින් පනින උන්ට, සල්ලි නැතුව පාර්ට් ටයිම් කරලා ගොඩ එන්න හදන උන්ට නම් අඹසරණයි තමයි.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මාත් ඉස්සර ඵ්ර්‍ අරගෙන ඕසි යනවා කියල හිතාගෙන හිටියෙ...පස්සෙ අදහස වෙනස් වුනා...හැබැයි ටුවර් එකක් හරි ගිහින් එන්න ඕනෙ..ඔසි ටුවරිස්ට් වීසා එහෙම ගන්න අමාරුද දන්නෙ නෑ..

    ඔව් බං ටිකක් අමරුයිලු. ලොකු deposit එකක් පෙන්නන්න ඕනෙලු.
    :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    සැප තියෙන්නේ හොද පැත්තක් සෙට් වුනොත් සහා හොද ආදයම් මාර්ගයක් තිබ්බොත් විතරයි. බෝට්ටු වලින් පනින උන්ට, සල්ලි නැතුව පාර්ට් ටයිම් කරලා ගොඩ එන්න හදන උන්ට නම් අඹසරණයි තමයි.

    :yes::yes:
    habai ithin okata mechchara threads dagana tharan deyak nane ban US,UK,Aus,NZ etc etc onama rataka hoda paththaka set unoth hoda job ekak ekka ethakota thama goda yanne.. :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes::yes:
    habai ithin okata mechchara threads dagana tharan deyak nane ban US,UK,Aus,NZ etc etc onama rataka hoda paththaka set unoth hoda job ekak ekka ethakota thama goda yanne.. :yes:

    ඔය කියපු රටවල් වගේ නෙවෙයි බන්, ඕස්ත්‍රේලියාවේ හොද පැති ඔක්කොම තියෙන්නේ දකූනේ කෙළවරටම වෙන්නයි. අනෙක් මුළු රටම ජීවත් වෙන්න හොද පැත්තක් නෙවෙයි, ඒවා තියෙන්නේ ටුවරිස් වලටයි, මයිනින් වලටයි. අන්න ඒකයි ඕස්ත්‍රේලියාවයි, අනෙක් රටවලයි අතර වෙනස. ඕත්‍රේලියාවේ විශාල භූමි ප්‍රදේශයක් මිනිස්සුන්ට ජිවත් වීමට සුදුසු නෑ, නමුත් ඒවල නගරත් තියෙනවා. ඔය වගේ පැත්තකට අහිංසකයෙක් සෙට් වීමේ සම්භාවිතාව වැඩියි අනෙක් රටවල් එක්ක බලනකොට.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය කියපු රටවල් වගේ නෙවෙයි බන්, ඕස්ත්‍රේලියාවේ හොද පැති ඔක්කොම තියෙන්නේ දකූනේ කෙළවරටම වෙන්නයි. අනෙක් මුළු රටම ජීවත් වෙන්න හොද පැත්තක් නෙවෙයි, ඒවා තියෙන්නේ ටුවරිස් වලටයි, මයිනින් වලටයි. අන්න ඒකයි ඕස්ත්‍රේලියාවයි, අනෙක් රටවලයි අතර වෙනස. ඕත්‍රේලියාවේ විශාල භූමි ප්‍රදේශයක් මිනිස්සුන්ට ජිවත් වීමට සුදුසු නෑ, නමුත් ඒවල නගරත් තියෙනවා.

    ithin moko ban? :baffled: Perth thiyenne dakuneda? :baffled: dan methana Perth wala kenek dala thibbe Perth hodai kiyala :baffled:

    eka neme oya rata madata kaurwath lankawe minissu yanne na. hamoma yanne Melbourne,Sydney,Brisbane,Perth thama.. ithin oya sudusu nathi pradesha gana mona katha karannada :baffled: uba danne nadda lankawei mehei population eka samanai kiyala but Aus lankawa wage almost 12 gunayak lokui kiyala? ekata hethuwa oya sudusu nathi pathiwala wadi hariyak mnissu na.. minissu inne man me kiuwa pathi wala wadiyen.. ithin oya mnissu aduwen inna saha miniuss nathima tharan pathi saha lankwe minissu yanne nathi pathi gana mona katha karannada? :baffled:
     
    පර්ත් රස්නෙයි බන් ජනවාරි වලට. 35c පැනලා උෂ්ණත්වය යනවා, හෙට දවල්ට 37c වෙනවා කියන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පර්ත් රස්නෙයි බන් ජනවාරි වලට. 35c පැනලා උෂ්ණත්වය යනවා, හෙට දවල්ට 37c වෙනවා කියන්නේ.

    :D ithin? ban me eeye perdeda meheth 40 ta giya.. ehemai kiyala minissu pichchunewath inna beri kamakwath na :D humidity eka mehe wenas nisa ohe temperature ekai mehe temperature ekai compare kanna ba :no: anika man danna unu ona tharam innawa Perth wala heta 37i kiyala katawath prashnayak na ban
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :D ithin? ban me eeye perdeda meheth 40 ta giya.. ehemai kiyala minissu pichchunewath inna beri kamakwath na :D humidity eka mehe wenas nisa ohe temperature ekai mehe temperature ekai compare kanna ba :no: anika man danna unu ona tharam innawa Perth wala heta 37i kiyala katawath prashnayak na ban

    කාටවත් ප්‍රශ්නයක් නෑ? එහෙනම් මිනිස්සු රස්නෙට ෂොපින් සෙන්ටර් වලටයි, පුස්තකාල වලටයි රිංගන්නේ ඇයි?

    එහෙනම් මිනිස්සු මේ දිගට හරහට රස්නෙයි කියලා ටිවිටර් එකේ කම්පෙල්යින්කරන්නේ ඇයි?
    https://twitter.com/search?q=australia outside is hot&src=typd

    https://twitter.com/search?q=australia is hot&src=typd

    දැන් උබම කිව්වානේ උබ ඉන්න පැත්තෙත් උෂ්නත්වය 40ට ගියා කියලා? ඉතින් බන් තව මොන කතාද?

    උබ දන්න තරම තමයි බන්. උන්ගේ රස්නෙට ඉන්ටර්නෙට් කේබල් පවා ක්‍රියාවිරහිත වෙනවා.

    3o3tCq6.png

    ඕස්ත්‍රේලියාවේ අධික උෂ්ණත්වය උන්ටත් ප්‍රශ්ණයක්. A/C තියෙනවා නම් විතරයි ෂේප් එකේ ඉන්න පුලුවන් නමුත් මේහේ අනුන්ගේ සල්ලි පෙන්වලා, පාර්ට් ටයිම් ජොබ් කරන්න යන උන්ට A/C දාගෙන ඉන්න පුලුවන්ද හැම තිස්සේම. විදුලි බිලත් වැඩියි. උබ ඉතින් සල්ලි කාරයා නිසා ,හැම තැනම A/C දාගෙන ඇති, ඒක නිසා උබට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.

    Last edited: