ඕස්‍රට්‍රේලියාවේ EV වලට අළුත් බද්දක්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113

    ලංකාවෙත් මේක කල යුතුයි.🤔

    Plans being fast-tracked for new road user charge for EV drivers​


    The free ride enjoyed by drivers of electric vehicles is coming to a close with Treasurer Jim Chalmers and state governments fast-tracking plans for a new road-user charge.
    The Treasurer has long flagged the

    development of a new road-user charge across Australia for drivers of electric vehicles to ensure EV drivers are

    contributing a fair share to road upgrades.
    Now the government, state treasurers and industry experts are gathering to hold high-level talks on how a new road user charge will work ahead of next week’s economic roundtable in Canberra.

     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උපන් ගෙයි ගොනෙක්ද ? නැත්තන් කිරියට ආවට පස්සේ දුක් විඳින සමාජය දෙස සානු කම්පිතව බලල ගොනෙක් උනාද ? උත්තර ඕනේ නෑ. කොහොම උනත් ගොනෙක්නේ :lol:
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,041
    8,880
    113
    Cenon
    cenon.com
    උපන් ගෙයි ගොනෙක්ද ? නැත්තන් කිරියට ආවට පස්සේ දුක් විඳින සමාජය දෙස සානු කම්පිතව බලල ගොනෙක් උනාද ? උත්තර ඕනේ නෑ. කොහොම උනත් ගොනෙක්නේ :lol:
    adoo :D sira comment eka meka nam
     
    • Love
    Reactions: lankalk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    Flying The Rocketeer GIF




    පුනරුදේට උකා ගන්න කියලා අහසින් යන්න තියෙන්නේ
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දැන් ගහලා තියෙන බදු මදිවට ද බන් තව බදු ගහන්න කියන්නේ මහින්ද මේ වෙලාවේ ජනාධිපති වෙලා හිටියා නම් උබල ඔහොම බදු තව බදු ගහන්න කියලා කියයි ද 😂😂
     
    • Like
    Reactions: KDH

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Flying The Rocketeer GIF




    පුනරුදේට උකා ගන්න කියලා අහසින් යන්න තියෙන්නේ
    තේරුමක් නෑ.... ලන්කාවට අයිති @#$%^& චීනේට විකුනලා කියලා කව්දෝ කියන්වා ඇහුනා :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,572
    75,441
    113
    ඇයි ලංකාවෙ EV tax free ද? ලපයගේ කලිසම අස්සෙන් එලියට ඇවිත් හැබෑ ලෝකෙ බලපන් තේරෙයි එතකොට..
    ඔය ගොන් හුත්තිගෙ පුතා මුලු සීන් එකම බලන්නෙ නැතුව තමා ශෙයා කරන්නෙ. මම හිතන්නෙ ලොජික් එක තියෙන්නෙ පෙට්‍රල් උන්ගෙ පෙට්‍රල් වලට ඔය road usage tax එක included ඇති. එහෙම උනාම පෙට්‍රල් ගහන ගහන පාර උන් ඒක ගෙවනවා. ඒට් EV වලට එහෙම එකක් නෑනේ (charging point වලින් කපන්න පුලුවන්ද දන්නෙ නෑ). අන්න ඒක normalize කරන්න තමා මුන් හදන්නෙ.
     
    • Like
    Reactions: supun_sg

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ev nam patta labai ban. mage yaluwage byd eka ape gedarin charge karanne, mama use karanne nathi business line ekak thiyenawa. pora eke bill eka gewanna dunna charge karaganna. last moth pora 2000km+ giya. bill eka awe 11000 i.
     
    • Wow
    Reactions: deanXX

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඕකම ලප කොටයි, EPF එක මංකොල්ල කාපු උඩුරැවුල් පොන්නලාලුයි ලොවෙත් කරනවා දැන් තියෙන ටැක්ස් එකටම එකතු කරලා. එහෙම කරලා හූරන් කාලා පින්ගුත්තරයොන්ට පිනට සැප දෙනවා 🙄😑🤐.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,371
    113
    ev nam patta labai ban. mage yaluwage byd eka ape gedarin charge karanne, mama use karanne nathi business line ekak thiyenawa. pora eke bill eka gewanna dunna charge karaganna. last moth pora 2000km+ giya. bill eka awe 11000 i.

    Sealion ඵකක්ද?atto ඵකක්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කරලා හූරන් කාලා පින්ගුත්තරයොන්ට පිනට සැප දෙනවා 🙄😑🤐.

    අපේ රටේ මුදල් අමාත්‍යංශයේ එවුන්ට IMF එකෙන් කියපු සමහර දේවල් තේරෙන්නෙ වැරදි විදිහට,

    expand the social safetynet කියල කිව්වම උන් අදහස් කරන්නෙ අස්වැසුම තව ඉන්න නිකමුන්ට බෙදන්න කියල නෙවෙයි.

    උන් කියන්නෙ රස්සාවක් කරගන්න බැරි එවුන්ට / හදිසියේ රස්සාවල් නැතිවුන එවුන්ට ආරක්ෂාව දෙන්න කියල. මුන් කරන්නෙ නිකමුන්ට අදායම අඩු නිසා සල්ලි බෙදනවා. ඒකෙන් සමාජ ආරක්ෂණයක් හැදෙන්නෙ නෑ. බදු ගෙවන එකෙකුට වුනත් හිටි හැටියේ අදායම් නැතිවෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව ආධාර දෙන්නෙ ගෙදර වහලෙට සීට් දාලද ගෙදර ටයිල් කරලද වගේ දේවල් බලල.

    දුප්පත් එවුන්ට සල්ලි බෙදල උන්ව පෝසත් කරන්න බැහැ