ඕසි සුද්දියක් බැදලා PR ගන්න එක

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දියක් බැන්දත් කෙළින්ම PR හම්බවෙන්නෙ නෑ. Partner visa එකක් හම්බවෙන්නෙ මුලින්. ඒකෙ අවුරුදු 2ක් ද කොහෙද ඉන්න ඕන.

    ඊට වඩා ලේසියි PR ගන්න පුලුවන් ලංකාවෙ කෙනෙක්ම බැන්දනං. එයාගෙ application එකටම PR ගන්න පුලුවන්.
     
    • Dislike
    Reactions: EVC

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මන් ජපානේ ගැන පොඩ්ඩක් කියන්නම් :yes: :yes: ..
    01ජපානේ ඉන්නවා එහෙම අකුරු හතරට බැදල හොදටම කෙලවෙච්ච උන්දැලා සතියේ දවස් හතම වැඩ පඩිය ගත්ත ගමන් ගෑණිට දෙන්න නෙමෙයි උදුරලා ගන්නේ (කලින් කසාදෙ ළමයි ඉන්න ගෑනු )..:(:(:(:sorry:

    02 සමහරක් එඋන් ඉන්නවා අකුරු හතරට විතරක් බැදළ මාසේ ගානේ සල්ලි දෙන ඈයෝ PR එක ගන්නකන්.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    03 ඔතනින් සමහරක් එඋන් ඉන්නවා ෆුල් ලව් සීන් එකේ තමන්ගේ වයසටම සෙට්වෙන කෙල්ලෙක් බැදල දෙන්නත් එක්ක සතුටින් ඉන්න එඋන් හැබැයි එහෙම එඋන් බඳින්නේ PR බලාගෙන නෙමෙයි .... :love::love::love::love::love2::love2:

    04 සමහර එඋන් ඉන්නවා ජපන් බැ දළ ගෑනි ගෑනිගේ වැඩක් බලාගෙන ශේප් එකේ ඉන්නවා මිනිහ මොනකරනවද කියල හොයන්නේ නෑ ලංකාවේ එකා උගේ ආතල් එක ඌ උගන්නවා ළමයි ඉන්නවද කියලා උට අදාල නෑ ඌ මුකුත් බලන්නේ නෑ.. 💋🧛‍♂️🕺🕺💃🤳

    මන් දන්නා වර්ග ටික තම ඔය තව ඉන්නත් පුළුවන් මීට වඩා:yes::yes:
     
    • Like
    Reactions: scorpion MW

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    ළගකදි ඉදන් ඕසි සුද්දියෝ බැදලා PR ගන්න පුලුවන් ද කියලා අහන ෆේස්බුක් පෝස්ට් සෑහෙන දකිනවා. ඇත්තටම මේ විදියට කරන්න පුලුවන් ද බන්? ඕසි ගෘප්වල ඉන්න අය ,ලංකාවේ පරනම යූටීයුබර් කෙනෙකුත් එහෙම කරා , හැබැයි දැන් හිතන තරම් ලේසි නෑ කියලත් කියලා තිබුනා. ඒ මද්වට ජපන් , කොරියන් ඉන්න අයත් මේ ගැන අහනවා. ජපානෙත් පුලුවන් කියලාඑහෙ ඉන්න කලුවෝ කමෙන්ට් කරලා තියනව. කොරියාවෙත් එහෙම පුලුවන් ලු. මේක ඇත්තටම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් නම්, ඒ රටක එකියෙක්ව බැදලා අවුරුදු කීයපයක් ඒකි ඉදලා PRඅරගෙන ඩීවෝස් උනා නම් හරිනේ :P . ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)

    @scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද
    ගප්පියා නෙද? හෙන කැතයි සුද්දි නම්
     
    • Love
    • Like
    Reactions: EVC and scorpion MW

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    බොරුවට වෙඩි තියාගෙන හරි
    ආණ්ඩුවෙන් අපිව මරන්න එනව කියල හරි
    දෙමළ සමූළඝාතණයට කතා කරල හරි

    Asylum ගන්න බෑද ?
    niceee..try
     
    • Love
    Reactions: Yeezus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    උබට හොදයි කියලා හිතෙනවා නම්, කරපන් බං... එක එකාගෙන් අහ අහ ඉන්න දේවල් නෙවෙයි.. කවුරුත් උබට කන්න බොන්න දෙන්නේ නැහැ නේ... හැබැයි මං උඹට එක දෙයක් කියන්නම්... උබ සුද්දිව බැදලා ගොඩ ගිහිං, ලංකාවේ පැල් පතක ඉදන් tik tok videos දාන උන්ට අඩු කුලයේ හැත්ත කියලා බනින්න එපා.. උබ හිටපු තැන අමතක කරන්න එපා..
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    Lankawe kellonta nam lesiyen tharuna well educated salli thiyana suddek bandala PR witharak nemei uge gane full luxury life ekak gewana puluwan. Lankawe ammala thathala sahodara sahidiriyo mulu sanuharema goda daanawath ekka..
    Lankawe ganu demand suddo patta asawen marry karanne..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    උබට හොදයි කියලා හිතෙනවා නම්, කරපන් බං... එක එකාගෙන් අහ අහ ඉන්න දේවල් නෙවෙයි.. කවුරුත් උබට කන්න බොන්න දෙන්නේ නැහැ නේ... හැබැයි මං උඹට එක දෙයක් කියන්නම්... උබ සුද්දිව බැදලා ගොඩ ගිහිං, ලංකාවේ පැල් පතක ඉදන් tik tok videos දාන උන්ට අඩු කුලයේ හැත්ත කියලා බනින්න එපා.. උබ හිටපු තැන අමතක කරන්න එපා..
    මම බැදලා බන්. මට ඕසි ගිහින් සුද්දියෙක් බදින්න තරම් අහේනියක් නෑ. මේ දවස්වල සිම්හලුන් දාන පොස්ට් දැකපු නිසයි තෙඩ් එක දැම්මේ
     
    • Haha
    Reactions: Siriusthevirus