ඕසි සුද්දියක් බැදලා PR ගන්න එක

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    ළගකදි ඉදන් ඕසි සුද්දියෝ බැදලා PR ගන්න පුලුවන් ද කියලා අහන ෆේස්බුක් පෝස්ට් සෑහෙන දකිනවා. ඇත්තටම මේ විදියට කරන්න පුලුවන් ද බන්? ඕසි ගෘප්වල ඉන්න අය ,ලංකාවේ පරනම යූටීයුබර් කෙනෙකුත් එහෙම කරා , හැබැයි දැන් හිතන තරම් ලේසි නෑ කියලත් කියලා තිබුනා. ඒ මද්වට ජපන් , කොරියන් ඉන්න අයත් මේ ගැන අහනවා. ජපානෙත් පුලුවන් කියලාඑහෙ ඉන්න කලුවෝ කමෙන්ට් කරලා තියනව. කොරියාවෙත් එහෙම පුලුවන් ලු. මේක ඇත්තටම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් නම්, ඒ රටක එකියෙක්ව බැදලා අවුරුදු කීයපයක් ඒකි ඉදලා PRඅරගෙන ඩීවෝස් උනා නම් හරිනේ :P . ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)

    @scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද
     
    • Haha
    Reactions: nppcheguevara

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    There's something called "ditta damma wedaniya karma"
    දිට්ට දම්ම වේදනීය නෙමෙයි.සුද්දියෝ කියන්නේ තරුණ උන් නෙමෙයි මචන්. 50ත් පැනපු ඒ රටේ නාකි ගෑනු සල්ලිවලට කොල්ලො බදිනවා. ඊට පස්සේ අවුරුදු 2-3 එකට ඉදලා ගන්න උදව් කරනා කියලා තමයි කියන්නේ. අරූට ඒකි වෙනුවෙන් සල්ලි වියදම් කරන්න වෙනවා. අන්තිමට වැඩේ කර ගන්න පුලුවන් නිසා සිම්හලුන්, ඩස්පයින් වැඩේට කැමති වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    බඩුවක් කරගහල විඳවන්නද හදන්නෙ ලොල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ළගකදි ඉදන් ඕසි සුද්දියෝ බැදලා PR ගන්න පුලුවන් ද කියලා අහන ෆේස්බුක් පෝස්ට් සෑහෙන දකිනවා. ඇත්තටම මේ විදියට කරන්න පුලුවන් ද බන්? ඕසි ගෘප්වල ඉන්න අය ,ලංකාවේ පරනම යූටීයුබර් කෙනෙකුත් එහෙම කරා , හැබැයි දැන් හිතන තරම් ලේසි නෑ කියලත් කියලා තිබුනා. ඒ මද්වට ජපන් , කොරියන් ඉන්න අයත් මේ ගැන අහනවා. ජපානෙත් පුලුවන් කියලාඑහෙ ඉන්න කලුවෝ කමෙන්ට් කරලා තියනව. කොරියාවෙත් එහෙම පුලුවන් ලු. මේක ඇත්තටම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් නම්, ඒ රටක එකියෙක්ව බැදලා අවුරුදු කීයපයක් ඒකි ඉදලා PRඅරගෙන ඩීවෝස් උනා නම් හරිනේ :P . ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)

    @scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද
    owa salli walata karana un ehe innawa. ewaye immigratin office wala inna suddo sambandai.

    Lassa 50-80 athara ganak yanawa.

    Canada too.

    ehe eka mehe awilla - mehedi badal tika kaleyak innawa
    oo ehe yanawa - mehe eka mehe innawa
    ehe eka ehe gov ekata document pennawa - e athare mehe eka ehe gihin ehe eka ekka ekama gedara inna ona - hukanna ona na - ekata inna ona
    Ethara imigration eken enawalu balanna. full love eka pennawa.
    ohoma ohoma awurudu 5kda koheda adinna ona. addama citizen labenawa.
    aaye awuruddak 2k idala ehe eka divorce karala - mehe offical badapu eka e widiyatama eheta gannawa.

    Salli ona wiyadam karanna!
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    PR ගන්න කියල කරුමයක් සෙට් උනොත් කොහොමද ආතල් එක :P , ලංකාවට වෙලා ඉන්නවා සැපයි.
    බදිනවානම් තමන්ට ගැලපෙන cute සුදු කෑල්ලක් දා ගනින් , වැඩ දෙකම වෙනවා සැපට ඉන්න පුළුවන් .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    බඩුවක් කරගහල විඳවන්නද හදන්නෙ ලොල්
    ඕසිවල නම් බහුතරයක් බඩු තමයි. හැබැයි ජපනේ උන් කියන විදියට උන් බැදගෙන තියෙන්නෙ එහෙ පොඩි කෙල්ලො. ජපන් ගිහින් එහෙ ලැන්වේජ් ස්කූල් යනකාලේදි තමයි අපේ සිම්හලුන් එහෙ කෙල්ලෝ සෙට් කරගන්නේ. අන්තිමට බැදලා එහෙම ඉන්නවා.ජපන් කෑලි බැදපු උන් ඒකිලාව ඩිවෝස් කරලා ආයෙ බදින්නෙ නැතුව ඇති. ජපන් කෙල්ලෝ ලස්සනට ඉන්නවනේ
     
    • Haha
    Reactions: thanush000

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජර්මනියේ නම් තාම පුළුවන් කියනවා

    බලමු මොකද වෙන්නේ කියලා මම පනින්න හිතන් ඉන්නෙත් එහෙම arrangement එකක් දාලා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,830
    1
    6,683
    113
    බොරුවට වෙඩි තියාගෙන හරි
    ආණ්ඩුවෙන් අපිව මරන්න එනව කියල හරි
    දෙමළ සමූළඝාතණයට කතා කරල හරි

    Asylum ගන්න බෑද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ එකෙක් හෙන කාලෙකට ඉස්සෙල්ලා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා ඔහොම එකියක් කරගහලා. ඩොකියුමන්ට්ස් ටික හදාගත්තා. පස්සේ මේකි ඩිවෝස් වෙන්න බෑ කියල. ලංකාවේ ගෑනි මරං කන්න හදනවා රටට ගනිං කියල. කොහොම හරි ඉඩමක්ද කොහෙද විකුණලා ලොකු ගානක් දීලා සුද්දිව ශේප් කරගෙන වයිෆ්ව ආයේ කසාද බැඳල ගෙන්න ගත්තා.
    වැඩක් නෑ මිත්‍රවරුනි කතාකරලා, මෙච්චර ගේමක් ගහලත් ගෑනි මිනිහ එක්ක වලි නාකි ගෑනී එක්ක නිදාගෙන කියලා, ඊටත් එහා එයාගේ ඉස්කෝලේ යාලුවන්ට ආරන්චි වෙලා මිනිහගෙයි ගෑනිගෙයි වික්‍රමය. ඉස්කෝලේ පැත්තේ යන්න බැරිකරලලු මිනිහා නාකි සුද්දියෙක් බැඳලා සෙට්ල් වෙලා තියෙන්නේ කියල.
    කොහොමහරි දැන් ගෑනි සුද්දෙක් එක්ක ෆොටෝ දානවා. අරූ ගැන ආරංචියක් නෑ, ගගේ පැන්නද දන්නේ නෑ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151

    Bump
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ටැටු ටිකක් ගහලා, කරබු දාලා, කොන්ඩෙ වවලා රස්තා විදිහට beach එකට බැහැපන් ටික කාලේකට, අනිවා එකක් ලයින් කර ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඕසි එවා සෙට් වෙවිද කියන්න දන්නේ නැ. මුලින් එන එකකට නැගපන්..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    රට වෙනුවෙන් මැරෙන්න යන, කාන්තා විමුක්තියට මැරෙන්න යන හෙළ පිරිමි සුද්දියො බැන්දල උතුම් රට දාල යන්න දන්ගලනව, චාටර්
     
    • Haha
    Reactions: wickuma