..













ගප්පියා නෙද? හෙන කැතයි සුද්දි නම්ළගකදි ඉදන් ඕසි සුද්දියෝ බැදලා PR ගන්න පුලුවන් ද කියලා අහන ෆේස්බුක් පෝස්ට් සෑහෙන දකිනවා. ඇත්තටම මේ විදියට කරන්න පුලුවන් ද බන්? ඕසි ගෘප්වල ඉන්න අය ,ලංකාවේ පරනම යූටීයුබර් කෙනෙකුත් එහෙම කරා , හැබැයි දැන් හිතන තරම් ලේසි නෑ කියලත් කියලා තිබුනා. ඒ මද්වට ජපන් , කොරියන් ඉන්න අයත් මේ ගැන අහනවා. ජපානෙත් පුලුවන් කියලාඑහෙ ඉන්න කලුවෝ කමෙන්ට් කරලා තියනව. කොරියාවෙත් එහෙම පුලුවන් ලු. මේක ඇත්තටම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් නම්, ඒ රටක එකියෙක්ව බැදලා අවුරුදු කීයපයක් ඒකි ඉදලා PRඅරගෙන ඩීවෝස් උනා නම් හරිනේ. ඊට පස්සේ කැමති එකීයෙක්ව බැදගන්නත් පුලුවන්. (උබලට හොරවැඩ කරන්න කියලා දෙනවා කියලාහිතන්න එපා.)
@scurvy උබ ඕසි ඇන්ටෙක්ටවත් ට්‍රයි කරේ නැද්ද
niceee..tryබොරුවට වෙඩි තියාගෙන හරි
ආණ්ඩුවෙන් අපිව මරන්න එනව කියල හරි
දෙමළ සමූළඝාතණයට කතා කරල හරි
Asylum ගන්න බෑද ?
මම බැදලා බන්. මට ඕසි ගිහින් සුද්දියෙක් බදින්න තරම් අහේනියක් නෑ. මේ දවස්වල සිම්හලුන් දාන පොස්ට් දැකපු නිසයි තෙඩ් එක දැම්මේඋබට හොදයි කියලා හිතෙනවා නම්, කරපන් බං... එක එකාගෙන් අහ අහ ඉන්න දේවල් නෙවෙයි.. කවුරුත් උබට කන්න බොන්න දෙන්නේ නැහැ නේ... හැබැයි මං උඹට එක දෙයක් කියන්නම්... උබ සුද්දිව බැදලා ගොඩ ගිහිං, ලංකාවේ පැල් පතක ඉදන් tik tok videos දාන උන්ට අඩු කුලයේ හැත්ත කියලා බනින්න එපා.. උබ හිටපු තැන අමතක කරන්න එපා..