ඕසී ඉන්න ගුපියො වරෙල්ල

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,641
    21,257
    113

    විනාඩි 10-15 කාලයක සාමාන්‍ය GP විසිට් එකකට (Standard Consultation) එකකට ආණ්ඩුවෙන් ගෙවන Medicare rebate එක ඩොලර් 74.75 වෙද්දී, දොස්තර කෙනෙකුගේ පැයක වැටුප ඩොලර් 40 යි කියාපු කෙනා නේද ඒ?
    ------ Post added on Apr 15, 2023 at 4:16 AM

    ඔව් ඔව්... Part time කපු වැඩත් කරනවද කොහෙද....
    එයා එයාගේම බබල් එකක් ඇතුලේ ඉන්නේ...හරි අමාරුයි එළියට ගන්න... ගන්න ඕනිත් නෑ...අපිට පිස්සු හැදෙනවා....
     
    • Like
    Reactions: lilman

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔව් ඔව්... Part time කපු වැඩත් කරනවද කොහෙද....
    එයා එයාගේම බබල් එකක් ඇතුලේ ඉන්නේ...හරි අමාරුයි එළියට ගන්න... ගන්න ඕනිත් නෑ...අපිට පිස්සු හැදෙනවා....
    මමත් වරක් දෙකක් එයා එක්ක argue කළා. ඊයෙත් මම දැක්කා Medicare එක ආණ්ඩුවෙන් නිකං දෙන ඉන්සුවරන්ස් එකක් ලෙසට ලියලා තිබුනා. (මෙඩිකෙයා ඉන්නවානම්, අඩු ආදායම් ලබන්නන් හැර, අන් සියලු දෙනා තම ආදායමෙන් 2% ක මුදලක් Medicare levy ලෙස මේ සේවාව සඳහා ගෙවිය යුතුයි.) දැන් නම් මොනවා ලිව්වත් මම argue කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: lilman