Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඕෆ් ග්‍රිඩ් සෝලා ගහපු අය ඉන්නවද?

    මම බැලුවෙ පැනල් දෙකක් වගේ දාල බැටරියක් ගහගෙන රෑට බැටරි එකෙන් දුවන්න වගේ. ගොඩක් අය ජෙල් බැටරි එක රෙකොමෙන්ඩ් කරන්නෙ නෑ, ලිතියම් එකේ කල් පැවැත්ම වැඩි කියනව. ලිතියම් බැටරි එක පට්ට ගනන්නෙ මචන්ලා.

    ජෙල් බැටරි 200 එකම 60කට වගේ ගන්න පුලුවන්. ලිතියම් බැටරි 100 එකම ලක්ශයක් වගේ වෙනව.

    ජෙල් බැටරි යූස් කරන අය ඉන්නවද? බැටරි එකේ ලයිෆ් එක කොහොමද?
     
    • Like
    Reactions: Cenon

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Gel battery 50% below discharge kaloth ikamanata swuththu wenawa..ethakota battery eka 200ah nam use Karanna puluwan 100 witharai.. aluthen ena ewa kohomada danne nehe
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Gel battery 50% below discharge kaloth ikamanata swuththu wenawa..ethakota battery eka 200ah nam use Karanna puluwan 100 witharai.. aluthen ena ewa kohomada danne nehe
    Ehema discharge nokara tiyagattoth aurudu 2-3k puluwanda bro?

    Off-grid gahala mehema use karana eka watinawada?
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Masekata Unit keeyak use karanawa da?
    Mama off grid ekak gahala dan 2years wage use karanawa, ape gedara loku current bill ekak enne na, Unit 120 wage awe.
    Off grid ekak gahanawa nam loku loku wattage wala badu pawichchi karanna nam battery sahenna capacity ekak ona.

    Mama mulin use kare Prius battery, dan Tall Tubular 150A battery dekak use karanne.
    Carutu 2000W inverter, Custom built charger.
    Light okkoma TV, Laptop, Fridge, Radio podi podi ewa okkoma Offgrid.

    Rice cooker, Iron Induction cooker wage ewa On grid.
     
    • Love
    Reactions: Scattered123

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Ehema discharge nokara tiyagattoth aurudu 2-3k puluwanda bro?

    Off-grid gahala mehema use karana eka watinawada?
    Backup ekak widihata thamai hondama, daily cycle karana kotath life time eka adu wenawa. Lankaawe thiyenne cycle time adu gel battery.

    Full off grid duwanna nam Honda lifep04 battery thamai. Hariyata compress karala bms ekak ekka use karanawa nam 10-15 yrs puluwan. Cycle time 4000 withara thiyenawa grade A battery wala
     
    • Love
    Reactions: Scattered123

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙල් බැටරි 200 එකෙන් උබට ගන්න වෙන්නේ කොමත් 100 තමා .ඔවා 50%වඩා දිස්චජේ කලොත් බැටරිය මාස 6 යනකොට කැපසිටි අඩු වෙනවා , අනිත් එක ඕකෙන් ලොකු ඇම්පියර් ගානක් ගන්න බැ , හරි ඉක්මනට වොල්ටජේ ඩ්‍රොප් වෙනවා , එහෙම උනාම ඉන්වෙර්ටෙර් එක ඔෆ්ෆ් වෙනවා

    battery issarahta thawa godak price adu wenawa, danma gahana eka padui..
    සුවර්ද ? මට ebike බැටරි පැක් එකක් හදන්න ඕන වෙලා තියෙනවා lipo
    ------ Post added on Jan 5, 2025 at 2:20 PM
     
    • Love
    Reactions: Scattered123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    Don’t use any type of lead acid battery. You can’t draw large currents.

    Go for lifep04.

    Go for higher voltage possible. 48v or 24v

    Never go with 12v.
     
    • Love
    Reactions: Scattered123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    සුවර්ද ? මට ebike බැටරි පැක් එකක් හදන්න ඕන වෙලා තියෙනවා lipo
    ------ Post added on Jan 5, 2025 at 2:20 PM
    Ceb eke adambara bassanna panel battery price adukaranna kauruth nadda?
    danatath china wala godak adui, issarahata thawath adu wei..
    lankawata import karana ewun patta profit ekak thiyan wikunanne, china walinma kata hari kiyala daa ganna puluwan nam labai..
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    නිට්ටබුවේ තැනක 12V 100Ah බ්‍රෑන්ඩ් නිව් deep cycle බැටරි 25000 ට තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ..

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    danatath china wala godak adui, issarahata thawath adu wei..
    lankawata import karana ewun patta profit ekak thiyan wikunanne, china walinma kata hari kiyala daa ganna puluwan nam labai..
    Importers la, sellers la huran kana eka thamai nawaththanna ona high profit restriction ekak danna ona
     
    • Like
    Reactions: Scattered123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    නිට්ටබුවේ තැනක 12V 100Ah බ්‍රෑන්ඩ් නිව් deep cycle බැටරි 25000 ට තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ..

    මේවාත් ගන්න එපා දෙයියෝ light දාල fan එකක් දුවන්න නම් හොදයි , අඩු ගැනේ rice cooker එකක්වත් දුවන්න බෑ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    නිට්ටබුවේ තැනක 12V 100Ah බ්‍රෑන්ඩ් නිව් deep cycle බැටරි 25000 ට තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ..

    ඕකෙන් use කරන්න පුළුවන් 50Ah විතරයි . 50 කිව්වට 40 වගේ තමයි හොඳ .

    12x40 = 480wh

    එකත් inverter එකට 10-20% waste වේවි .
     
    • Love
    Reactions: Scattered123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    නිට්ටබුවේ තැනක 12V 100Ah බ්‍රෑන්ඩ් නිව් deep cycle බැටරි 25000 ට තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කා.
    කොහොමද කියලා නම් දන්නේ නෑ..

    මෙවා DC 12V Lights පත්තු කරන්න නම් හොඳ ඇති. ඉන්වර්ටර් දුවන්න ගියොත් නම් වැඩිකල් දුවන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Scattered123

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    rata waththata light dnw nam garden eka penna solar scene eka worth fa ban owage repairs ehema aduida nattan ara melo rhk nathi than walin roller gates damma wage weida
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Masekata Unit keeyak use karanawa da?
    Mama off grid ekak gahala dan 2years wage use karanawa, ape gedara loku current bill ekak enne na, Unit 120 wage awe.
    Off grid ekak gahanawa nam loku loku wattage wala badu pawichchi karanna nam battery sahenna capacity ekak ona.

    Mama mulin use kare Prius battery, dan Tall Tubular 150A battery dekak use karanne.
    Carutu 2000W inverter, Custom built charger.
    Light okkoma TV, Laptop, Fridge, Radio podi podi ewa okkoma Offgrid.

    Rice cooker, Iron Induction cooker wage ewa On grid.
    Ape gedara 220 unit enwa bn month ekata. Mage PC ekai mallige PC ekai run wenawa dawasema.
    Mn baluwe night ekedi wage dennagema PC deka run karanna off-grid eken.

    Tubular battery wala life time khmd mcn? Prius battery li-ion neda? Ai tubular walata basse oya?

    Mage PC ekata 250w wage, mallige ekatath 300w wage yanawa game ghddi. mn ekai wadiyakma off-grid ekak baluwe

    Backup ekak widihata thamai hondama, daily cycle karana kotath life time eka adu wenawa. Lankaawe thiyenne cycle time adu gel battery.

    Full off grid duwanna nam Honda lifep04 battery thamai. Hariyata compress karala bms ekak ekka use karanawa nam 10-15 yrs puluwan. Cycle time 4000 withara thiyenawa grade A battery wala
    LiFePO4 eka ganan ne mcn. Mn Li-Ion ekath baluwa 100Ah ekama 1lakh wenawa ne.

    Night ekata PC deka run karaganna thamai mage idea eka tiyenne off-grid eken
    ------ Post added on Jan 5, 2025 at 10:47 PM

    ජෙල් බැටරි 200 එකෙන් උබට ගන්න වෙන්නේ කොමත් 100 තමා .ඔවා 50%වඩා දිස්චජේ කලොත් බැටරිය මාස 6 යනකොට කැපසිටි අඩු වෙනවා , අනිත් එක ඕකෙන් ලොකු ඇම්පියර් ගානක් ගන්න බැ , හරි ඉක්මනට වොල්ටජේ ඩ්‍රොප් වෙනවා , එහෙම උනාම ඉන්වෙර්ටෙර් එක ඔෆ්ෆ් වෙනවා

    සුවර්ද ? මට ebike බැටරි පැක් එකක් හදන්න ඕන වෙලා තියෙනවා lipo
    ------ Post added on Jan 5, 2025 at 2:20 PM
    Ehenm Gel battery idea eka ain karagannama wenawa neh. Li-ion 100Ah ekama 1lakh wenawane bn. Ekai mn me Gel eka ganna baluwe. Me hatiyata gel eka aran wadakma nane
    Don’t use any type of lead acid battery. You can’t draw large currents.

    Go for lifep04.

    Go for higher voltage possible. 48v or 24v

    Never go with 12v.

    Prices thamai mcn. Mn Li-ion eka baluwa 100Ah ekama 1lakh wenawa. Eka nisa gel battery baluwe. Hamoma meke kiyanne gel battery therumak na kiyalaneh, eka thamai aula.

    මේවාත් ගන්න එපා දෙයියෝ light දාල fan එකක් දුවන්න නම් හොදයි , අඩු ගැනේ rice cooker එකක්වත් දුවන්න බෑ

    Lankawe aduma Li-Ion battery ganna shop ekak dannawada mcn?
    ------ Post added on Jan 5, 2025 at 10:53 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Tandem solar panel wala loku wenasak thiyenawada machan ? visthara tiak kiyapanko
    Tandem ewa test condition wala 34% wage efficient.
    dan thiyana nomral panel 22% wage efficient, ithin commercial tandem eka 28% wage unoth loku wenasak wenawa..
     
    • Like
    Reactions: hi.dushan