බැලුවේ නැද්ද උබල මැච් එක ??
කැරිම මැච් එක

පක්කො 154/9 යි 242ක් chase කරද්දී .
bowlers දෙන්නෙක් හිටියේ
එකෙක් තනියම ගහගෙන ආවා ...
ලකුණු 20ක් ගහන්න තියෙද්දී කෙලින්ම කකුලේ වැදුන LBW
මුන් අතට අත දීල යන්න හදද්දී ඒක bat එකේ ලාවට වැදිලා
පක්කො ගහල දින්නා
Last edited: