ඕ යේ බඩු හම්බුණා. සුපියල් 6500 යි. 😋 (‍තාම අ‍ාවෙ නෑ එහෙන් දාල හැබැයි)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,039
    2
    15,779
    113
    pake talks ✅
    High IQ. ✅
    Spa badu ✅
    Biggest D*** in SL ✅
    Engineering degree ✅
    Dean's list ✅
    වැඩ
    :x:
    කිව්වම රිදුණට කරන්ඩ දෙයක් නෑ. උඹෙ චූටි මොළේට තේරෙන්නෙ අට වසරෙ ඉගෙන ගත්ත component ටිකේ නම් ටික විතරක් වුණාට යන්තම් හරි දැනුමක් අ‍ැති ඕන එකෙක්ට තේරෙනවා Power IC එකක් පුපුරන්ඩ තරම් ප්‍රශ්නයක් අ‍ාවා කියන්නෙ ඕකෙ components හැට හුට හමාරක්ම ඉවරයි කියල. සතියක් විතර නිවාඩුවක් දාගෙන එකෙන් එක isolate කරල වැඩ කරන එ‍්වයි නැති එ‍්වයි බලලා, සේරම ටික එකෙන් එක සල්ලිවලට අරගෙන replace කරන්ඩ කාලෙ කනවට වඩා අවුල තියෙන board එකම අරන් replace කරන එකයි මොළේ අ‍ැති වැඩේ. වැඩිම වුණොත් විනාඩි 15 ක් යයි.

    හැබැයි උඹෙ මොළේට එ‍්ක තේරෙන් නෑ. අර කුස්සියට ගිය එකා වගේ අරක diode එක මේක transistor එක ගාල අ‍ා ඕවා එකෙන් එක ගලවල හයි කොරා නම් සේරම හරි කියල හිතාගෙන ඉඳපන්. මේකෙ ඉතින් සේරම anonymous නිසා කිසිම වගකීමකුත් නෑනෙ. ඕන හුත්තක් කියවල හැංගිලා යන්ඩ පුළුවන්. වැඩේ අ‍ැත්තටම බාර දුන්නා නම් බලන්ඩ තිබ්බා කට තියෙන උන් කොරන හරිය. අනිත් එ‍්වත් එච්චරයිනෙ.

    මාත් එක්ක ඉඳල හිටල හරි මෙහෙම කියවගන්න එකෙන් හම්බෙන වැදගත් ප්‍රයෝජනය එ‍්ක තමයි. තොපි හිතාගෙන ඉන්නවට වඩා දෙයක් තියෙනවා කියල හොඳට මොළේට කිඳා බහිනවා. එහෙම නෑ වගේ පෙන්නන්ඩ කොච්චර දැඟලුවත් එ‍්ක වෙලා කියල හොඳටම පේනවනෙ. 🤣🙏
     
    Last edited:

    Its Me Im Back

    Well-known member
  • කිව්වම රිදුණට කරන්ඩ දෙයක් නෑ. උඹෙ චූටි මොළේට තේරෙන්නෙ අට වසරෙ ඉගෙන ගත්ත component ටිකේ නම් ටික විතරක් වුණාට යන්තම් හරි දැනුමක් අ‍ැති ඕන එකෙක්ට තේරෙනවා Power IC එකක් පුපුරන්ඩ තරම් ප්‍රශ්නයක් අ‍ාවා කියන්නෙ ඕකෙ components හැට හුට හමාරක්ම ඉවරයි කියල. සතියක් විතර නිවාඩුවක් දාගෙන එකෙන් එක isolate කරල වැඩ කරන එ‍්වයි නැති එ‍්වයි බලලා, සේරම ටික එකෙන් එක සල්ලිවලට අරගෙන replace කරන්ඩ කාලෙ කනවට වඩා අවුල තියෙන board එකම අරන් replace කරන එකයි මොළේ අ‍ැති වැඩේ. වැඩිම වුණොත් විනාඩි 15 ක් යයි.

    හැබැයි උඹෙ මොළේට එ‍්ක තේරෙන් නෑ. අර කුස්සියට ගිය එකා වගේ අරක diode එක මේක transistor එක ගාල අ‍ා ඕවා එකෙන් එක ගලවල හයි කොරා නම් සේරම හරි කියල හිතාගෙන ඉඳපන්. මේකෙ ඉතින් සේරම anonymous නිසා කිසිම වගකීමකුත් නෑනෙ. ඕන හුත්තක් කියවල හැංගිලා යන්ඩ පුළුවන්. වැඩේ අ‍ැත්තටම බාර දුන්නා නම් බලන්ඩ තිබ්බා කට තියෙන උන් කොරන හරිය. අනිත් එ‍්වත් එච්චරයිනෙ. 🤣
    ewwa mewwa wedak naha
    printer eka wedada dan ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    sender details මකල තියෙන්නෙ ඇයි අපිත් ගනී කියලද
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,039
    2
    15,779
    113
    sender details මකල තියෙන්නෙ ඇයි අපිත් ගනී කියලද
    අනේ නෑ බං. මේකෙ ඉන්න අ‍ැරියස් පොන්නයො ටික උට ගිහින් පුක දීලා හායි කියල. කලින් ඕක වෙලා තියෙනවනෙ. මට නම් ඕකුන් කොච්චර පුක දුන්නත් කිසි ප්‍රශ්නයක් නෑ. (මූණට මුලිච්චි වෙන්ඩ එන් නෑනෙ, අ‍ෑත ඉඳන් හැංගිලා පුක දෙනවා විතරයි. 🤣)

    හැබැයි කිව්ව ගමන් උගෙ වැඩක් වගේ අවශ්‍ය දේ හොයලත් දීලා, තකහනියක් courier ත් කරල උදව් කරපු අහිංසක පොඩි එකාට මේකෙ ඉන්න කොහෙවත් යන කවලම් හාල්පාරුවො ටික ගිහින් වාත වුණාම පව්නෙ බං. අන්න එ‍්කයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනේ නෑ බං. මේකෙ ඉන්න අ‍ැරියස් පොන්නයො ටික උට ගිහින් පුක දීලා හායි කියල. කලින් ඕක වෙලා තියෙනවනෙ. මට නම් ඕකුන් කොච්චර පුක දුන්නත් කිසි ප්‍රශ්නයක් නෑ. (මූණට මුලිච්චි වෙන්ඩ එන් නෑනෙ, අ‍ෑත ඉඳන් හැංගිලා පුක දෙනවා විතරයි. 🤣)

    හැබැයි කිව්ව ගමන් උගෙ වැඩක් වගේ අවශ්‍ය දේ හොයලත් දීලා, තකහනියක් courier ත් කරල උදව් කරපු අහිංසක පොඩි එකාට මේකෙ ඉන්න කොහෙවත් යන කවලම් හාල්පාරුවො ටික ගිහින් වාත වුණාම පව්නෙ බං. අන්න එ‍්කයි.
    danatath place eka balaganna puluwan hariyata makahan.
    oya mosfet deka heat wenawa. kaalayak yaddi weak point eken yanawa. 6500/ ට ශේප් බන්.. හදන එකෙක්ට දුන්නොත් බෝර්ඩ් එක හොයාගන්න ගොඩක් තැන් නැති නිසා ගාන කපනව.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,106
    10,681
    113
    HP 107a එකේ බෝඩ් එක හම්බුණා. 😍😍 (බලද්දි Main එක නෙවෙයි DC board එකයි පිච්ච්ලා තියෙන්නෙ. අවුලක් නෑ දෙකම තිබ්බා.) රුපියල් 6500 + කුරියර් ගාණ විතරයි ගියේ. හදන්ඩ 25,000 ක් ඉල්ලුවා එක පකයෙක්. 🤣

    Thread අස්සෙ පුක දෙන එවුන් මැද්දෙ හරි තැනක් ගැන inbox කරපු එකාට පින්. 🙏🙏

    https://elakiri.com/threads/hp-107a-එකක-main-බෝඩ්-එකක්-අඩුවට-හොයාගන්ඩ-තියෙන්නෙ-කොහෙද-බං-වැඩ-කරනවා-නම්-කොපියක්-හරි-කමක්-නෑ-ali-එකේ-tax-වැඩියි-😭😭.2237010/

    P. S. Address ඕන නෑ කිව්වා බං, Map location එක දැම්මාම ගෙනත් දෙනවලු. 🤣

    IMG-20260114-191246.jpg

    IMG-20260114-191342.jpg


    මෙන්න මේ power IC එක තමයි පිච්චිලා තියෙන්නෙ.
    IMG-20260114-193532.jpg
    uba meka hoyagaththe kohenda ban ? shop name ?