කිව්වම රිදුණට කරන්ඩ දෙයක් නෑ. උඹෙ චූටි මොළේට තේරෙන්නෙ අට වසරෙ ඉගෙන ගත්ත component ටිකේ නම් ටික විතරක් වුණාට යන්තම් හරි දැනුමක් අැති ඕන එකෙක්ට තේරෙනවා Power IC එකක් පුපුරන්ඩ තරම් ප්‍රශ්නයක් අාවා කියන්නෙ ඕකෙ components හැට හුට හමාරක්ම ඉවරයි කියල. සතියක් විතර නිවාඩුවක් දාගෙන එකෙන් එක isolate කරල වැඩ කරන එ‍්වයි නැති එ‍්වයි බලලා, සේරම ටික එකෙන් එක සල්ලිවලට අරගෙන replace කරන්ඩ කාලෙ කනවට වඩා අවුල තියෙන board එකම අරන් replace කරන එකයි මොළේ අැති වැඩේ. වැඩිම වුණොත් විනාඩි 15 ක් යයි.pake talks
High IQ.
Spa badu
Biggest D*** in SL
Engineering degree
Dean's list
වැඩ![]()
හැබැයි උඹෙ මොළේට එ‍්ක තේරෙන් නෑ. අර කුස්සියට ගිය එකා වගේ අරක diode එක මේක transistor එක ගාල අා ඕවා එකෙන් එක ගලවල හයි කොරා නම් සේරම හරි කියල හිතාගෙන ඉඳපන්. මේකෙ ඉතින් සේරම anonymous නිසා කිසිම වගකීමකුත් නෑනෙ. ඕන හුත්තක් කියවල හැංගිලා යන්ඩ පුළුවන්. වැඩේ අැත්තටම බාර දුන්නා නම් බලන්ඩ තිබ්බා කට තියෙන උන් කොරන හරිය. අනිත් එ‍්වත් එච්චරයිනෙ.
මාත් එක්ක ඉඳල හිටල හරි මෙහෙම කියවගන්න එකෙන් හම්බෙන වැදගත් ප්‍රයෝජනය එ‍්ක තමයි. තොපි හිතාගෙන ඉන්නවට වඩා දෙයක් තියෙනවා කියල හොඳට මොළේට කිඳා බහිනවා. එහෙම නෑ වගේ පෙන්නන්ඩ කොච්චර දැඟලුවත් එ‍්ක වෙලා කියල හොඳටම පේනවනෙ.
Last edited: