ඕ යේ, Sri Lankan account වලටත් paypal receive වැඩ. දැන් දෙන්නම් ජම්බු. 😋😋🍇🍐

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ගොන්සන් බයි ගොබ්බය කියන විදියට පේපැල් අවසන් බාධකේ ඉවත්වෙලා අවුරුදු දහයක්. 🤌🏼

    හැබැයි ඇත්තම බාධකේ අයින් උනේ දැන්. ඒ තමයි බංකොළොත් පොන්නයො රට කරවපු එක 😂
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,894
    8,259
    113
    තවමත් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) හෝ PayPal ආයතනය විසින් මේ දක්වා එවැනි නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
     
    Feb 24, 2026
    1
    1
    3
    Paypal Team said that Sri Lankan's still cant receive payments beacuse that feature still hasn't rolled out yet due to local law's and stuff . The "Request" option was in APP and webapp for long time i think since 2024 . but that doesn't mean you can receive payments from other paypal users . even you create seller account locally you'll hit with account lock . so don't try until official news channels mention about this .

    Keep your accounts safe .
     
    • Haha
    Reactions: Nidarshana_k

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ගොන්සන් බයි ගොබ්බය කියන විදියට පේපැල් අවසන් බාධකේ ඉවත්වෙලා අවුරුදු දහයක්. 🤌🏼

    හැබැයි ඇත්තම බාධකේ අයින් උනේ දැන්. ඒ තමයි බංකොළොත් පොන්නයො රට කරවපු එක 😂

    @nvhcc89 do you think this guy is on his mind? :rolleyes: