ඖෂධීය_ශාක

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උපුටා ගැනීම තරුණයා වෙබ්


    https://www.facebook.com/tharunaya.co.uk/?fref=photo


    ඖෂධීය ශාක


    13615281_1138217742886952_3011623147042271891_n.jpg





    13557782_1138217782886948_1462816073292871687_n.jpg




    13516242_1138217796220280_362219181218206105_n.jpg




    13600204_1138217836220276_4993214073621742972_n.jpg




    13620807_1138217839553609_2793254071752528774_n.jpg




    13599915_1138217849553608_4744333457944211975_n.jpg





    13438991_1138217879553605_6028791237099505080_n.jpg








    13600276_1138217889553604_982861121501536954_n.jpg





    13606994_1138217892886937_2415075253400169407_n.jpg






    13606810_1138217936220266_4502835830815072145_n.jpg








    13606539_1138217946220265_6567497195749856216_n.jpg





    13606593_1138217952886931_3609464180259928701_n.jpg






    13592412_1138217996220260_3804014698141325386_n.jpg






    13599841_1138218012886925_7796699686001210910_n.jpg






    13590418_1138218022886924_3735966979664550075_n.jpg





    13590379_1138218036220256_6073823596795827516_n.jpg





    13606567_1138218052886921_3890354863672221184_n.jpg





    13533256_1138218066220253_375784831525096938_n.jpg





    13615408_1138218089553584_6364485677797454409_n.jpg





    13566923_1138218109553582_2807439574873122872_n.jpg





    13620149_1138218116220248_2455768403659276163_n.jpg





    13592568_1138218132886913_7888270767319095948_n.jpg





    13620366_1138218146220245_6752062513499360559_n.jpg






    13592603_1138218156220244_5231839334412107865_n.jpg





    13612376_1138218166220243_5593671021984467023_n.jpg






    13627189_1138217746220285_6616714051591371399_n.jpg






    13567308_1138217739553619_5571129308711096227_n.jpg






    13615281_1138217742886952_3011623147042271891_n.jpg
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවංකවම ඔය ගස් අඳුරන්නේ නෑ බං :(:(:( ++

    You must spread some Reputation around before giving it to maxboysl again.​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බාගෙට බාගයක් වල් වැවෙන පැල නේ බන්.බලන් ගියාම බෙහෙතකට ගත නොහැකි දෙයක් මේ පොළවේ නෑ වගේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේව පොඩි කරාම අමුතු සැර සුවඳක් එනවද?මේකට තව නමක් කියනවද



    නමක් කියනව මතක නෑ කියහංකො....

    ඕවයින් මකුලු දැල් කැඩුවාම ආයි දැල් බඳින්නෙ නෑලු ඉක්මනට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේව පොඩි කරාම අමුතු සැර සුවඳක් එනවද?මේකට තව නමක් කියනවද

    ඔව් බන්. ඔකේ සුවදක්ද නිකම් ගදක් වගේ නේ එන්නේ. සැර සුවදක් කියන්නත් පුළුවන්. ඕකට කියන නම නම් මමත් දැනගත්තේ ඔය පොටෝ එක දැකල තමයි:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නමක් කියනව මතක නෑ කියහංකො....

    ඕවයින් මකුලු දැල් කැඩුවාම ආයි දැල් බඳින්නෙ නෑලු ඉක්මනට

    ඒ පින්න කොල නේද බන්. ඔය නම් පින්න කොළ නෙමයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ පින්න කොල නේද බන්. ඔය නම් පින්න කොළ නෙමයි



    ඕවගෙනුත් කඩනවා....

    කොප්පර කොල කියන්නෙ ඕකටද:confused:

    ගඳපාන:confused:

    නෑ නෑ:no: වෙන නමක් තියෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවගෙනුත් කඩනවා....

    කොප්පර කොල කියන්නෙ ඕකටද:confused:

    ගඳපාන:confused:

    නෑ නෑ:no: වෙන නමක් තියෙන්නේ

    කොප්පර කොළ දන්නේ නැත

    ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ

    gadapana1.jpg


    gadapana2.jpg


    :(:(:( දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්