නමක් කියනව මතක නෑ කියහංකො....
ඕවයින් මකුලු දැල් කැඩුවාම ආයි දැල් බඳින්නෙ නෑලු ඉක්මනට
කැප්පෙටියා කොළ වලිනුත් කොස්සක් බැඳලා මකුළුදැල් කැඩුවම කාලෙකට හැදෙනවා අඩුයි.

නමක් කියනව මතක නෑ කියහංකො....
ඕවයින් මකුලු දැල් කැඩුවාම ආයි දැල් බඳින්නෙ නෑලු ඉක්මනට

කැප්පෙටියා කොළ වලිනුත් කොස්සක් බැඳලා මකුළුදැල් කැඩුවම කාලෙකට හැදෙනවා අඩුයි.![]()

මගේ a/l ප්රොජෙක්ට් එක මතක් උනා සහෝ.
tfs
එල රේප්+++++
රේප් එකට දුන්න තෑග්ග බලන්න දැන්ම user CP එකට ගිය නම් හරි.
මේ ගස් වල හදහුරුකමත් අමතක වෙලා තිබ්බේ.

දැන් බලපන් ඕක ලෝඩ් කරන්නේ කොහොමද ගෙදර කෙනක් ඉන්න වෙලාවක 

කොප්පර කොළ දන්නේ නැත
ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ
![]()
![]()
දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්

ඇත්ත තමයි බං ගදපාන ගස් දැන් නැහැනේ 

පොකුරු පොකුරු ඇට තියෙන්නේ පොඩි බටෙකට දාලා ඔය ඇට විදිනවා පොඩි කාලේ,![]()
ඇත්ත තමයි බං ගදපාන ගස් දැන් නැහැනේ
දැන් බලපන් ඕක ලෝඩ් කරන්නේ කොහොමද ගෙදර කෙනක් ඉන්න වෙලාවක
![]()

කැප්පෙටියා කොළ වලිනුත් කොස්සක් බැඳලා මකුළුදැල් කැඩුවම කාලෙකට හැදෙනවා අඩුයි.![]()

පොකුරු පොකුරු ඇට තියෙන්නේ පොඩි බටෙකට දාලා ඔය ඇට විදිනවා පොඩි කාලේ,![]()
ඇත්ත තමයි බං ගදපාන ගස් දැන් නැහැනේ

කොප්පර කොළ දන්නේ නැත
ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ
![]()
![]()
දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්
කොප්පර කොළ දන්නේ නැත
ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ
![]()
![]()
දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්

මේවට මෙහෙ කියන්නේ හිඟුරු කියල....