අවුරුදු 5 කුයි තව පෝස්ට් ග්රැඩුවේට් එක්ක ගන්න දැනීම කොච්චරද.. අපි ගාවතියෙන්නෙ ඒ දැනුමෙන් කෝටියෙන් එකක් වගේ.. ඒ ගින්දා දොස්තර්ටලාට අගෞරව කරන්න නරකයි.. අපි කරන්නෙ දොස්තරලත් එක්ක වාද කරන එක නොවන බව කියන්නත් ඕනෙ. .අපි කරන්නෙ අපි අහලා තියන , කියවලා තියන ඒවා පොඩ්ඩක් ඒ අයගෙ කතාත් එක්ක නොගැලපෙන නිසා ඇත්ත මොකද්ද කියලා හරියටම දැන ගන්න ට්රයි කරන එක. අනික මේක ලොකු ප්රශ්නෙකුත් නෙවේ. අපි ඔය කියන බෙහෙත් ජාති පාවිච්චි කරන්නෙත් නෑනෙ
