වරෙවු ටැබා පරක් ගහන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    නිදි පෙති ෆාමසියකින් ඉල්ලා ගැනීමේ ක්රියාවලිය සහ මිල ගණන් පිළිබඳ විස්තර පහත පරිදි සාරාංශ කළ හැක:

    ---

    ### **1. නිදි පෙති වර්ග සහ ඉල්ලා ගැනීමේ ක්රම**
    - **වෛද්ය නිර්දේශිත පෙති (Prescription):**
    - බෙන්සෝඩියසපයින් (උදා: ඩයස්පෑම්), එස්සොපික්ලෝන්, සොල්පිඩම් වැනි ශක්තිමත් ඖෂධ ලබා ගැනීමට **වෛද්ය පිටපතක් අවශ්ය** වේ. මේවා ඉල්ලා ගැනීමට ඔබේ රෝග ඉතිහාසය, නින්ද රටාව, සහ වෙනත් බෙහෙත් භාවිතය පිළිබඳ වෛද්ය සමග සාකච්ඡා කළ යුතුය.
    - උදාහරණ: *"මට නින්ද නොයාමෙන් පීඩා විඳිනවා. වෛද්යවරයා ඔබට නිර්දේශ කරන ඖෂධයක් තිබේද?"* .

    - **බෙහෙත් වට්ටෝරුවකින් තොර පෙති (OTC):**
    - මෙලටොනින්, වැලරියන් (valerian), චමොමයිල් (chamomile) වැනි ස්වාභාවික පදනම් වූ නිදි ආධාරක මිලදී ගත හැක. මේවා සාමාන්යයෙන් ෆාමසියකින් **සෘජුවම ඉල්ලා ගත හැක**.
    - උදාහරණ: *"මෙලටොනින් ටැබ්ලට් තියෙනවද?"* හෝ *"ස්වාභාවික නිදි ආධාරක තියෙනවද?"* .

    ---

    ### **2. මිල ගණන් තීරණය වන ආකාරය**
    1. **ඖෂධ වර්ගය:**
    - වෛද්ය නිර්දේශිත ඖෂධ (උදා: Zolpidem) සාමාන්යයෙන් ඉහළ මිලකට විකිණේ (උදා: රුපියල් 500–2,000 පමණ).
    - OTC නිදි ආධාරක (මෙලටොනින් ටැබ්ලට්) මිල රුපියල් 200–800 අතර වෙනස් වේ.

    2. **වෙළඳ නාමය හා ජනරජය:**
    - ජනප්රිය වෙළඳ නාම (උදා: *Melatonin Fast-Acting*) ජෙනරික් ඖෂධවලට වඩා මිලෙන් අධික විය හැක.

    3. **ප්රමාණය හා ප්රතිශතය:**
    - උදා: මෙලටොනින් 3 mg ටැබ්ලට් 30ක පැකට්ටුවක් රුපියල් 600ක් වන අතර, 5 mg ප්රමාණයෙන් එම මිල රුපියල් 1,000ක් දක්වා වැඩි විය හැක.

    4. **භූගෝලීය සාධක:**
    - නගරයේ ෆාමසි සහ ග්රාමීය ප්රදේශවල මිල අසමාන විය හැක. උදා: කොළඹ ෆාමසිවල මිල අඩු විය හැක.

    ---

    ### **3. ඉල්ලා ගැනීමේදී අවධානයට ගත යුතු කරුණු**
    - **වෛද්ය උපදෙස් අනිවාර්යය:** ශක්තිමත් නිදි පෙති ස්වයං-ඖෂධ ලෙස භාවිතා නොකරන්න. අධික මාත්රා ජීවිතාපද තත්ත්වයන් ඇති කළ හැක.
    - **අතුරු ආබාධ:** හිසරදය, මතක අසමත්භාවය, ඇබ්බැහි වීම වැනි අතුරු ආබාධ පිළිබඳ විමර්ශනය කරන්න.
    - **ස්වාභාවික විකල්ප:** නින්ද ආබාධ සඳහා ප්රථමයෙන් ස්වාභාවික ක්රම (උදා: චමොමයිල් තේ, නින්ද රටාව සකස් කිරීම) අත්හදා බලන්න .

    ---

    ### **4. මිල පරාසයන්ගේ ආසන්න උදාහරණ**
    | ඖෂධ වර්ගය | මිල පරාසය (රුපියල්) | භාවිතයේ කාලය |
    |--------------------------|----------------------|-----------------------|
    | මෙලටොනින් (3 mg) | 500–1,200 | OTC (සෘජුවම ලබා ගත හැක) |
    | වැලරියන් ටැබ්ලට් | 300–800 | OTC |
    | Zolpidem (වෛද්ය පිටපත) | 1,500–3,000 | Prescription |
    | ඩයස්පෑම් (10 mg) | 800–2,500 | Prescription |

    ---

    ### **5. ක්රියාත්මක කිරීමට උපදෙස්**
    1. **වෛද්යවරයා සමඟ සාකච්ඡා කරන්න:** නින්ද ආබාධයේ මූලික හේතු සොයා ගැනීමට උපකාරී වේ .
    2. **ෆාමසියේ විමසන්න:** "නිදි පෙති තියෙනවද?" හෝ "මට මෙලටොනින් ටැබ්ලට් අවශ්යයි" ලෙස ඉල්ලන්න.
    3. **මිල සහ බ්රෑන්ඩ් සංසන්දනය කරන්න:** විවිධ ෆාමසි වලින් මිල පරාසය සහ ජනරජය පිළිබඳ විමසන්න.

    ---

    උපරිම ආරක්ෂාව සහ ඵලදායීතාව සඳහා, **ස්වයං-ඖෂධ පරිහරණයෙන් වැළකී වෛද්ය උපදෙස් අනුගමනය කිරීම** අත්යවශ්ය වේ. නිදි පෙතිවල භාවිතය කෙටි කාලීන විසඳුමක් ලෙස පමණක් සලකා, දිගුකාලීන රෝග තත්ත්ව සඳහා වෛද්ය පරීක්ෂාවක් ලබා ගන්න .

    Copied
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ryan reynolds hd GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඨ්‍රිප් යන දවසට කලින් දවසෙ විතරයි නිදිපෙති ඕන වෙන්නෙ. ඒ කියන්නෙ අවුරුද්දට එක දවසයි. හැබැයි තාම බීලා නෑ..
     
    • Like
    Reactions: MR.YOLO and IMUNA

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Piriton එකක් බීපං. මට නං නින්ද යනවා හොයන්නත් බෑ.

    මම නං සෙම හැදුනාම විතරයි බොන්නෙ 😅
     
    • Like
    Reactions: MR.YOLO

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මේවා ආතල් එකට බොන්න හොඳ දේවල් නෙවේ බං, Benzodiazepines එහෙම ඇබ්බැහි වෙනවා මාසයක් වගෙ පොඩි කාලයක් බිවුවත්. විත්ද්‍රෝවල්ස් එනවා 0.5MG වගෙ පොඩි dose එකත් යුස් කරත්. Benzodiazepines වලින් GABA වැඩි වෙනවා ඒ කියන්නෙ Alcohol වලින් වෙන දේම ඔය පොඩි පෙත්තෙන් වෙනව.

    ඕවගෙන් මසල් රිලැක්ස් වෙනව/ Anxiety අඩු වෙනවා/ හිතට රිලැක්ස්ගතියක් දැනෙනවා/ නිදි මත ගතියක් එනවා. මුල් කාලෙ Benzo ගහද්දි Euphoric ගතියක් එනවා. මම ඉස්සෙලම බිවුවෙ Alprazolam 0.25 ක් පෙති දෙකක් බොන්න බයේ හිටියේ ඕවර්ඩොස් වෙයි කියලා. :lol: පෙත්ත ගැහුව ගණන් දැනගත්ත හරි මේක තමා දැන් මගේ ලයිෆ් එක කියල. රෑට බොන්න කියපු එක මම උදෙත් බොන්න පටන් ගත්තා. කොහොම හරි මාස 3ක් විතර යද්දී වදින්නෙ නැහැ. නින්ද යන්නෙත් නැහැ. ඊට පස්සෙ ලොකු Dose වලට යැවෙනවා. දවසට 1mg - 2mg.

    අවුරුද්දක් විතර යද්දී ඒකත් මදි ඊට පස්සේ 4mg එක්ක ඇල්කොහොල් ටිකක් බොන්න ගත්තා. මාර රිලැක්ස් ඊට පස්සෙ. Euphoric ගතිය වැඩි කිරෙන්න ගන්නව වෙනම ලෝකෙක ඉන්නෙ.

    ඊට පස්සෙ ඕකත් වදින්නෙ නැති වුනා අවුරුදු එක හමාරක් දෙකක් යද්දී. ඒ වෙනකොට මට Alprazolam 10mg විතර බොන්න ටෝලරන්ස් හැදිලා තිබ්බෙ. ඊට පස්සෙ මං Long Acting Benzo එක්ක Short Acting Benzo කලවන් කරන්න ගත්තා. ඒ කියන්නෙ Diazepam 10mg හෝ Clonazepam 1MG වගෙ Long Acting Benzo එකක් උදේම ගහලා Short Acting Benzo එකක් වෙන Alprazolam දවස පුරාවට බෙදල ගැහුවා.

    ඔය අතරේ ඇල්කොහොල් මික්ස් කරලා දෙපාරක් OD වුණා. වෙලාවට වමනෙ ගිය නිසා බේරුනා. මං දන්න ලොකු ලොකු හෙරොයින් කප්පිත්තොවත් Benzo එක්ක හෙරොයින් කවලන් කරන්නෙ නැහැ. ඒ තරම් බයයි. අරක්කු වගෙ වමනෙ යන්නෙ නැහැ හෙරොයින් Benzo ඕවර් ඩොස් වුනොත්, එතැනම සෙත්ත පෝච්චි!

    ඉස්සර මං Doctor Shopping යනවා benzo ප්‍රිස්ක්‍රිප්ෂන් ගන්න. මාසෙක Benzo ඉවරයි සතියෙන්. හෙරොයින් විත්ද්‍රෝවල්ස් වලට වඩා හපන් Benzo විත්ද්‍රෝවල්ස්. හෙරොයින් විත්ද්‍රෝවල්ස් අමාරු උනාට සතියකින් වගේ ශේප් ඒත් Benzo විත්ද්‍රෝවල්ස් මාස ගානක් තියෙන්න පුළුවන්. ටේපර් නොකර නැවත්තුවොත් මැරෙන්න උනත් පුළුවන්.

    Rx Benzo අතරින් වැඩිම Potency එකක් තියෙන්නෙ Alprazolam සහ Clonazepam වලට. Diazepam පොටෙන්සි අඩු වුනාට High Dose වලින් Euphoric & Analgesic ගතියක් හම්බෙනවා. Clonazepam & Diazepam Long-Acting ඒක නිසා Overdose වෙන්න පුළුවන් දවස් ගානකට පස්සෙත්. Alprazolam Short-Acting.

    Diazepam ගොඩක් දෙන්නෙ Anxiety/ Seizure/ Muscle Spasm/ Benzo Withdrawal වලට. Clonazepam දෙන්නෙ Anxiety/ Seizure/ Muscle Spasm/ Alcohol Withdrawal වලට. Alprazolam දෙන්නෙ Panic Attacks/ Anxiety/ Anxiety Related Sleep Disorder වලට.

    Potency --> Diazepam 10MG = Alprazolam 0.5MG = Clonazepam 0.25-0.5

    ________________________________________________________________________________________________________________________________

    Zolpidem නං Benzo වලට වඩා සේෆ් කියල කියන්නෙ ඒත් Dopamine වලට ඇෆෙක්ට් එකක් තියෙනව. මාසයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරොත් Benzo වගේම Addict වෙලා Dependant වෙන්න පුළුවන්. හැබැයි Zolpidem Benzo වගේ Smooth නැහැ. Zolpidem ලොකු Dose එකක් ගත්තම Euphoric ගතියක් එනවා ඒක පැය 4-5 ක් තියෙනව.

    _________________________________________________________________________________________________________________________________

    මගෙ දැනුමට අනුව නං සේෆ්ම Melatonin/ Promethazine/ Amitriptyline/ Chlorphenamine වගෙ දේවල්. ඒකත් ටික කාලයයි.
    ___________________________________________________________________________________________________________________________________

    මේක නිකං ඉංග්‍රීසි ලිපියක ගුගල් ට්‍රාන්ස්ලේට් එකක් වගේ නිසා මේ ටික ලිවුවෙ. ඩොක්ටර් කෙනෙක් Benzo එකක් ලියද්දි ඇබ්බැහි වෙන්න පුළුවන් කියල කියන්නේ හේතුවක් ඇතුව. ඔක්කොම ප්‍රශ්න නැතිවෙලා ගියත් Benzo මාසෙකට දෙකකට පස්සෙ නවත්තල දාන්නෙ ඩොක්ටර් අපි සතුටින් ඉන්නවට අකමැති නිසා නෙවෙ. දැන් මං Amitriptyline 25MG & Clonazepam 0.5MG දවසකට බොනවා. කොයි වෙලෙත් හිතෙන්නෙ එදා ඒ Alprazolam 0.25MG පෙත්ත නොබි හිටිය නං කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    පිස්සු පෙති කියල ජාතියක් තියෙද බං ? ඒ මොනාද කියල දන්නවද ?
     
    ලංකාවේ පිස්සු පෙති කියල කියන්නේ ඉතිං Mental disorder වලට බොන පෙති තමා. Trihexyphenidyl/ Pregabalin/ Gabapentin/ Benzo වගෙ බෙහෙත්. මටනං ගොඩක්ම ඕක ඇහිලා තියෙන්නෙ Trihexyphenidyl/ Pregabalin දෙකට තමා. අරූ දැන් කුඩු නවත්තල පිස්සො බොන පෙති බොනවනේ. අහල බලද්දී බීල තියෙන්නෙ Pregabalin/ Baclofen.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ පිස්සු පෙති කියල කියන්නේ ඉතිං Mental disorder වලට බොන පෙති තමා. Trihexyphenidyl/ Pregabalin/ Gabapentin/ Benzo වගෙ බෙහෙත්. මටනං ගොඩක්ම ඕක ඇහිලා තියෙන්නෙ Trihexyphenidyl/ Pregabalin දෙකට තමා. අරූ දැන් කුඩු නවත්තල පිස්සො බොන පෙති බොනවනේ. අහල බලද්දී බීල තියෙන්නෙ Pregabalin/ Baclofen.
    සෙට් වෙලා ඉන්න වෙලාවක එකෙක් සුදු පාට පෙත්තක් ගෙනත් දුන්න දවසක්.. මොකක්ද ඇහුවම පිස්සු පෙති කිව්ව 😅 ගහන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව ගහන්නෙ නෑ ගොඩක් වෙලාවට ඒ නිසා හෙමීට සාක්කුවෙ දාගත්ත.. :ROFLMAO: එල එල.. මේව එකක් වත් ට්‍රයි කරල නෑ බං.. හොයල බලන්න ඕන තව ටිකක්.. වෙලාවක ත්‍රෙඩ් එකක් දාපන්කො මේව ගැන.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ඉස්සෙලම බිවුවෙ Alprazolam 0.25 ක් පෙති දෙකක් බොන්න බයේ හිටියේ ඕවර්ඩොස් වෙයි කියලා. :lol: පෙත්ත ගැහුව ගණන් දැනගත්ත හරි මේක තමා දැන් මගේ ලයිෆ් එක කියල. රෑට බොන්න කියපු එක මම උදෙත් බොන්න පටන් ගත්තා. කොහොම හරි මාස 3ක් විතර යද්දී වදින්නෙ නැහැ. නින්ද යන්නෙත් නැහැ. ඊට පස්සෙ ලොකු Dose වලට යැවෙනවා. දවසට 1mg - 2mg.

    අවුරුද්දක් විතර යද්දී ඒකත් මදි ඊට පස්සේ 4mg එක්ක ඇල්කොහොල් ටිකක් බොන්න ගත්තා. මාර රිලැක්ස් ඊට පස්සෙ. Euphoric ගතිය වැඩි කිරෙන්න ගන්නව වෙනම ලෝකෙක ඉන්නෙ.

    ඊට පස්සෙ ඕකත් වදින්නෙ නැති වුනා අවුරුදු එක හමාරක් දෙකක් යද්දී. ඒ වෙනකොට මට Alprazolam 10mg විතර බොන්න ටෝලරන්ස් හැදිලා තිබ්බෙ. ඊට පස්සෙ මං Long Acting Benzo එක්ක Short Acting Benzo කලවන් කරන්න ගත්තා. ඒ කියන්නෙ Diazepam 10mg හෝ Clonazepam 1MG වගෙ Long Acting Benzo එකක් උදේම ගහලා Short Acting Benzo එකක් වෙන Alprazolam දවස පුරාවට බෙදල ගැහුවා.

    doesn't sound like an addict at all
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    සෙට් වෙලා ඉන්න වෙලාවක එකෙක් සුදු පාට පෙත්තක් ගෙනත් දුන්න දවසක්.. මොකක්ද ඇහුවම පිස්සු පෙති කිව්ව 😅 ගහන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව ගහන්නෙ නෑ ගොඩක් වෙලාවට ඒ නිසා හෙමීට සාක්කුවෙ දාගත්ත.. :ROFLMAO: එල එල.. මේව එකක් වත් ට්‍රයි කරල නෑ බං.. හොයල බලන්න ඕන තව ටිකක්.. වෙලාවක ත්‍රෙඩ් එකක් දාපන්කො මේව ගැන.
    සුදු රවුං එකක් නං ගොඩක් වෙලාවට Clonazepam වෙන්නැති. නැත්නම් Alprazolam. පෙත්ත තිත්තයි නං Alprazolam. පැණි රහයි නම් අනිවා Clonazepam. Gabapentin/ Pregabalin එන්නෙ Capsules වල. අරක්කු එක්ක කලවන් කරන්න එපා Benzo ටෝලරන්ස් එකක් නැතුව. විශේෂයෙන්ම ඔහොම නමක් ගමක් නැතුව අතට ගෙනත් දෙන ඒවා.

    Try කරන්නත් එපා බං අවශ්‍යතාවක් නැත්නම්. Anxiety/ Seizure/ Muscle Spasm තියෙනවා නං වෛද්‍ය උපදෙස් මත බොන්න ඕනෙ. එහෙම නැත්නම් අඩුම රිසර්ච් කරලවත් බොන්න. මං දන්න සුද්දෙක් OD වෙලා තිබ්බ Heroin IV කරලා. සුපුරුදු Dose එකම ගහල තියෙන්නෙ. ඒත් ඊට කලින් දවසෙ Clonazepam බීලා. Clonazepam Half-Life දිගයි කියල පොර දැනන් ඉදල නැහැ.

    Benzo කියන්නෙ Hard Drug එකක් මිනිස්සු සුළුවට ගත්තට. පහල වීඩියෝ එක බලන්න Lorazepam Withdrawal නිසා Akathisia ආපු එකක්.

    Drug ගැන Thread එකක් දාන්න බැහැ බං ඒවගෙ Abuse එක ගැන නොකිය. ඒවා කිවුවම සමහරු කරලා බලන්න ඉඩ තියෙනවා. ලංකාවේ ගොඩක් කුඩ්ඩො Pregabalin නේ හොයන්නෙ. ඒත් OTC බෙහෙත්/ බෙහෙත් කම්බිනේෂන් තියෙනව Withdrawals නැති කරන්න/High එකක් ගන්න පුළුවන්. උදාහරණයකට Loperamide 2MG Diarrhea වලට යුස් කරන්නෙ. කාඩ් එකක් රුපියල් 60 යි! ගොඩක් අය දන්නෙ නැහැ ඕක Opioid Receptor Agonist එකක් කියල. ඉතිං Loperamide සමහර බෙහෙත් එක්ක මික්ස් කරලා Heroin/ Oxycodone High එකක් ගන්න පුළුවන්. හැබැයි Cardiac Arrest එකක් එන්න පුළුවන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවා ආතල් එකට බොන්න හොඳ දේවල් නෙවේ බං, Benzodiazepines එහෙම ඇබ්බැහි වෙනවා මාසයක් වගෙ පොඩි කාලයක් බිවුවත්. විත්ද්‍රෝවල්ස් එනවා 0.5MG වගෙ පොඩි dose එකත් යුස් කරත්. Benzodiazepines වලින් GABA වැඩි වෙනවා ඒ කියන්නෙ Alcohol වලින් වෙන දේම ඔය පොඩි පෙත්තෙන් වෙනව.

    ඕවගෙන් මසල් රිලැක්ස් වෙනව/ Anxiety අඩු වෙනවා/ හිතට රිලැක්ස්ගතියක් දැනෙනවා/ නිදි මත ගතියක් එනවා. මුල් කාලෙ Benzo ගහද්දි Euphoric ගතියක් එනවා. මම ඉස්සෙලම බිවුවෙ Alprazolam 0.25 ක් පෙති දෙකක් බොන්න බයේ හිටියේ ඕවර්ඩොස් වෙයි කියලා. :lol: පෙත්ත ගැහුව ගණන් දැනගත්ත හරි මේක තමා දැන් මගේ ලයිෆ් එක කියල. රෑට බොන්න කියපු එක මම උදෙත් බොන්න පටන් ගත්තා. කොහොම හරි මාස 3ක් විතර යද්දී වදින්නෙ නැහැ. නින්ද යන්නෙත් නැහැ. ඊට පස්සෙ ලොකු Dose වලට යැවෙනවා. දවසට 1mg - 2mg.

    අවුරුද්දක් විතර යද්දී ඒකත් මදි ඊට පස්සේ 4mg එක්ක ඇල්කොහොල් ටිකක් බොන්න ගත්තා. මාර රිලැක්ස් ඊට පස්සෙ. Euphoric ගතිය වැඩි කිරෙන්න ගන්නව වෙනම ලෝකෙක ඉන්නෙ.

    ඊට පස්සෙ ඕකත් වදින්නෙ නැති වුනා අවුරුදු එක හමාරක් දෙකක් යද්දී. ඒ වෙනකොට මට Alprazolam 10mg විතර බොන්න ටෝලරන්ස් හැදිලා තිබ්බෙ. ඊට පස්සෙ මං Long Acting Benzo එක්ක Short Acting Benzo කලවන් කරන්න ගත්තා. ඒ කියන්නෙ Diazepam 10mg හෝ Clonazepam 1MG වගෙ Long Acting Benzo එකක් උදේම ගහලා Short Acting Benzo එකක් වෙන Alprazolam දවස පුරාවට බෙදල ගැහුවා.

    ඔය අතරේ ඇල්කොහොල් මික්ස් කරලා දෙපාරක් OD වුණා. වෙලාවට වමනෙ ගිය නිසා බේරුනා. මං දන්න ලොකු ලොකු හෙරොයින් කප්පිත්තොවත් Benzo එක්ක හෙරොයින් කවලන් කරන්නෙ නැහැ. ඒ තරම් බයයි. අරක්කු වගෙ වමනෙ යන්නෙ නැහැ හෙරොයින් Benzo ඕවර් ඩොස් වුනොත්, එතැනම සෙත්ත පෝච්චි!

    ඉස්සර මං Doctor Shopping යනවා benzo ප්‍රිස්ක්‍රිප්ෂන් ගන්න. මාසෙක Benzo ඉවරයි සතියෙන්. හෙරොයින් විත්ද්‍රෝවල්ස් වලට වඩා හපන් Benzo විත්ද්‍රෝවල්ස්. හෙරොයින් විත්ද්‍රෝවල්ස් අමාරු උනාට සතියකින් වගේ ශේප් ඒත් Benzo විත්ද්‍රෝවල්ස් මාස ගානක් තියෙන්න පුළුවන්. ටේපර් නොකර නැවත්තුවොත් මැරෙන්න උනත් පුළුවන්.

    Rx Benzo අතරින් වැඩිම Potency එකක් තියෙන්නෙ Alprazolam සහ Clonazepam වලට. Diazepam පොටෙන්සි අඩු වුනාට High Dose වලින් Euphoric & Analgesic ගතියක් හම්බෙනවා. Clonazepam & Diazepam Long-Acting ඒක නිසා Overdose වෙන්න පුළුවන් දවස් ගානකට පස්සෙත්. Alprazolam Short-Acting.

    Diazepam ගොඩක් දෙන්නෙ Anxiety/ Seizure/ Muscle Spasm/ Benzo Withdrawal වලට. Clonazepam දෙන්නෙ Anxiety/ Seizure/ Muscle Spasm/ Alcohol Withdrawal වලට. Alprazolam දෙන්නෙ Panic Attacks/ Anxiety/ Anxiety Related Sleep Disorder වලට.

    Potency --> Diazepam 10MG = Alprazolam 0.5MG = Clonazepam 0.25-0.5

    ________________________________________________________________________________________________________________________________

    Zolpidem නං Benzo වලට වඩා සේෆ් කියල කියන්නෙ ඒත් Dopamine වලට ඇෆෙක්ට් එකක් තියෙනව. මාසයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරොත් Benzo වගේම Addict වෙලා Dependant වෙන්න පුළුවන්. හැබැයි Zolpidem Benzo වගේ Smooth නැහැ. Zolpidem ලොකු Dose එකක් ගත්තම Euphoric ගතියක් එනවා ඒක පැය 4-5 ක් තියෙනව.

    _________________________________________________________________________________________________________________________________

    මගෙ දැනුමට අනුව නං සේෆ්ම Melatonin/ Promethazine/ Amitriptyline/ Chlorphenamine වගෙ දේවල්. ඒකත් ටික කාලයයි.
    ___________________________________________________________________________________________________________________________________

    මේක නිකං ඉංග්‍රීසි ලිපියක ගුගල් ට්‍රාන්ස්ලේට් එකක් වගේ නිසා මේ ටික ලිවුවෙ. ඩොක්ටර් කෙනෙක් Benzo එකක් ලියද්දි ඇබ්බැහි වෙන්න පුළුවන් කියල කියන්නේ හේතුවක් ඇතුව. ඔක්කොම ප්‍රශ්න නැතිවෙලා ගියත් Benzo මාසෙකට දෙකකට පස්සෙ නවත්තල දාන්නෙ ඩොක්ටර් අපි සතුටින් ඉන්නවට අකමැති නිසා නෙවෙ. දැන් මං Amitriptyline 25MG & Clonazepam 0.5MG දවසකට බොනවා. කොයි වෙලෙත් හිතෙන්නෙ එදා ඒ Alprazolam 0.25MG පෙත්ත නොබි හිටිය නං කියල.
    uba pharmacy ekakda ban ?
     
    • Haha
    Reactions: Error365!

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    Dude! who tf are you?? pissu haduna bn,,
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ

    Uba @Walter White da? :P
     
    • Wow
    Reactions: Walter White