ඖෂධ මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. එක ඖෂධයට එක මිලක් පමණයි..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක හදල තියෙන්නෙ ඉන්දියාවේ කියලද කියන්නෙ?

    image.png

    image.png
    German ne BOX eke gahala tiyenne
     
    • Like
    Reactions: topkollek

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    indian medicine = europe medicine
    කලු කැත තොපිල ඒක නිසා ඉන්දියන් ජරාවල්ම බීපන් අපි europe ඒව බොන්නම් කියලනෙ කියන්නෙ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ධනවාදි යාලුවන්ට වාහන ගෙන්න ඩොලර් බිලියන 1.5ක් දියකරල රෙවිලා, බෙහෙත් ගෙන්නන්න සල්ලි නැ කියල සමාජවාදි විදියට ප්‍රකාස කරන්නෙ ඔය විදියට තමයි ඇ!
     
    • Like
    Reactions: KDH

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    624
    474
    63
    looks like there will be no more Quality drugs.. Only cheapshits (Indian) and lesser quality drugs will be available. or there will be a black market for quality ones. are these guys insane? what could've done was enforce Practitioners to write the Generic name of the drug so anyone can opt for any drug which is under the generic name.
    Yes. if pvt companies who import pay the taxes vat ontime and they sell US drugs why these fucks care.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    පැනඩෝල් පෙතිත් නැති වෙන සීන් එකක් තියන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    වාහන වලට වෙච්ච දේම තමයි වෙන්නේ, වටේම තියෙන ජරා ගොඩවල් ටික මෙහෙ ගොඩ ගැහෙනවා. :baffled: ගෙවල් වල පැක් කරන ඒවත් ගෙනෙයි ගෙන්නන බේසාවෝ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල්ගෙ කාලේ කරන්න හිටපු එකක්... නඩු ගිය හින්දා ක්‍රියාත්මක වෙන්න පරක්කු උනා...

    නව ලිබරල් ළමයි පොඩ්ඩක් කලබල වෙන්නේ නැතිව ඉන්න... හාමු කරපු එකක්...

    "On 28 June 2024, the Health Ministry issued an Extraordinary Gazette under Section 142 read with subsection (4) of Section 118 of the National Medicines Regulatory Authority Act, No. 5 of 2015 in consultation with the Pricing Committee"

    https://ceylontoday.lk/2024/07/06/proper-pricing-formula-need-of-the-hour/
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    එකම බෙහෙතෙ හැම බ්‍රෑන්ඩ් එකම මිල වෙන්න ඕන කියලද මිල සූත්‍රෙ තියෙන්නෙ? 😂
    X1 + Y1 + Z1 = A da oya mila soothrare?

    chemical eka gennala . packaging indian karanawa athi. e kiyanne chemical mix karala pethi / karala hadan eka.!

    lankawe beheth sale karana un beheth gana danawa kiyalada uba kiyanne?

    okunta beheth kiyala balu beti tablet dunnath sell karai!
    ------ Post added on Sep 4, 2025 at 4:11 PM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,378
    1
    4,075
    113
    JVP removed the plug in price formulae for fuel in 2002 AKD, Wimal , Tilvin
    now what price formula?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම එක මිලක් කිව්වොත් අඩුවෙන් දෙන්නත් බැරි වෙන්න ඕන


    නැත් නම් උපරිම මිලක් ද?
    උපරිම සිල්ලර මිල, Maximum Retail Price