ඖෂධ හිඟයක් නෑ කියන්නේ ??

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Mchan බඩු නෑ . මං කොළඹ private hospital pharmacy set 1katma අද ගියා .

    කොළඹින් පිට පරණ ස්ටොක් තමා තියෙන්නේ ඒව ඉවර උන ගමන් බලපන්කෝ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නෑ ඉතින් නෑ අව්ලක් නෑ...
    සිංහල තේරෙන්නේ නැද්ද උඹට?

    නෑ කිව්වොත් ඉතින් 100% නෑ තමයි. :lol: