කංකරු-සිකුරිටි කතා
යාලුවගෙ පුතා
"හා..... මේ ඉන්නෙ ඔයාගෙ පුතා නේද? බලන්න මම ගියපාර දකිද්දි කම්කරු, දැං සිකුරිටි සයිස් නේ...."
පොරොන්දම
"නෝනා මේ කසාදෙ නං කරල වැඩක් නෑ! මේ දෙන්නගෙ "සජිත් පොරොන්දම" ගැලපෙන්නෑනෙ..... ඒක ගැලපෙන්නැතුව කසාද බැඳල වැඩක් තියනවයැ! පිරිමි ලමය කංකරු, ගෑනු ලමය සිකුරිටි! විවාහ වුනොත් පවුල කැඩෙනව දෙකක් නෑ"
සුදුසුකම
"ශ්රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. පපුව අඟල් තිස් දෙකක් හා උස සිකුරිටි මට්ටම ඉක්මවා තිබිය යුතුය"
මාපියන්ගෙ සතුට
"කම්කරු දුවෙකුයි සිකුරිටි පුතෙකුයි ඉන්නව නං මදෑ!"
"සයිස් එක"(ඔව්වොව් ඒක තමයි)
"නංගී..... කම්කරු වුනාට අපිත් සිකුරිටි කොල්ලො තමයි හරිය...."
"කම්කරු මොඩල් ලඟ පිකප්"
"අද මං ඔබට කියල දෙන්නෙ කම්කරු සයිස් එක සිකුරිටි සයිස් කරගන්න පුළුවන් ෆෙංශුයි කෙමක්. ඇත්තටම මේක චීනෙ ගොඩක් ජනප්රිය ක්රමයක්. චීනෙ ජනගහනය ඔච්චර වැඩිවෙලා තියෙන්නෙත් මේ නිසා..... හරි මේකයි ඔබට කරන්න තියෙන්නෙ..... ගන්න හොඳ දිග ආනමාලු ගෙඩියක්,.... නැත්තං ඇම්බුං ගෙඩියක් නං වඩාත් හොඳයි.... මේක අරගෙන, දිග අතට අඟලක විතර කැපුමක් දාල මම ඔබට ලබාදෙන 'ඕං ජුන්ඩං සයිසං කංකරුං සිකුරිට්ටං පුහ්' කියන මන්ත්රය අඩංගු තඹ පත්රය කෙසෙල්ගෙඩිය ඇතුලට යවල නිවසට නිරිත දිශාවෙන් වලදාන්න..... සතියක් යනවිට ඔබට සාර්තක ප්රතිපල ලබාගන්න පුළුවන්"