කංචනට ලගදිම ⁣ශොට් එක දෙනවා රාජපක්ෂලා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    නාමල්ගෙලු තෙල් පිරිපහදුව ආවම
    (
    පත්තරේ ගිය ගමන් පොටෝ ඔක්කොම වෙබ් එකෙන් අයින් උනනේ, මතකද දන්නේ නෑ )
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාංචන කරන්නෙත් පොහොට්ටුවෙන් එයාට දීපු role එකක් තමයි බන්. පොඩ්ඩක් බලාගෙන ඉන්දපන්කෝ ;-)