කංචනයගෙ QR මකබාව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    මොකක්ද බං මේ කුණුහරුපේ? ඊයෙ දවල් ඉඳල තාම ට්‍රයි කරනවා. චැසි අංකෙ ගැලපෙන්නෙ නෑලු. ඒක ඕකේ කර කර ආයෙත් රෙජිස්ටර් බට්න් එක ඔබ ඔබ ඉන්නකොට Registration not completed within 20 minutes. Please try again. ලු. නැව එනකලුත් මේක කොර කොර ඉන්න උනොත් තෙල් ගහගන්න වෙන්නෙම නෑ :angry:

    Capture.PNG
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    හැබැයි තෙල් නැව ආපු ගමන් ත්‍රීවිල් මල්ලිලාට නැව දෙනවට වැඩිය ඕක කවදහරි හරියට හදල ඉවරවෙනකල් ඉවසගෙන ඉන්න එක හොඳයි නේ බං?
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action

    මේකෙ full vehicle information request එකක් දාල බලන්න චැසි අංකෙ හරි කියනවද කියල
    ඒක තමා මටත් සැක හිතිල තියෙන්නෙ පොතේ තියෙන්නෙ මේ අංකෙ නෙමෙයිද කියල. බයික් එකෙනුත් බලල දැම්මෙ මේ අංකෙ. එළිය වැටුනම පොතේ අංකෙ බලන්න ඕන හරිද කියලා. හැබැයි බයික් එක ගද්දිත් බලලනෙ ගත්තෙ, එහෙම වෙන්නත් බෑ ඉතින්. අනේ මන්දා.

    Reg wena piliwelatada tel denne
    එහෙම නම් නැතුව ඇති. එහෙම හොයන්නත් බෑනේ
    ------ Post added on Jul 17, 2022 at 3:25 AM

    හැබැයි තෙල් නැව ආපු ගමන් ත්‍රීවිල් මල්ලිලාට නැව දෙනවට වැඩිය ඕක කවදහරි හරියට හදල ඉවරවෙනකල් ඉවසගෙන ඉන්න එක හොඳයි නේ බං?
    තව සතියක් වැඩට ගියාම මගෙ පර්යන්තයෙ තියෙන තෙල් ඔක්කොම ඉවර වෙනවා. කිලෝමීටර් 45ක් දවසට යන්නයි එන්නයි තියෙනව බං, ලීටරේකුත් මදි දවසට.
    ------ Post added on Jul 17, 2022 at 3:27 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඒක තමා මටත් සැක හිතිල තියෙන්නෙ පොතේ තියෙන්නෙ මේ අංකෙ නෙමෙයිද කියල. බයික් එකෙනුත් බලල දැම්මෙ මේ අංකෙ. එළිය වැටුනම පොතේ අංකෙ බලන්න ඕන හරිද කියලා. හැබැයි බයික් එක ගද්දිත් බලලනෙ ගත්තෙ, එහෙම වෙන්නත් බෑ ඉතින්. අනේ මන්දා.

    DMT database එකෙන් නෙ ගන්නෙ ඉතින් ඔය ලින්ක් එකෙන් ගිහින් චැසි අංකෙ ගහල බැලුවම වැරදි කියනවනං එක්කො DMT database එකේ තියෙන අංකෙ වැරදියි එක්කො පොතේ තියෙන අංකෙ වැරදියි.
     
    • Like
    Reactions: TonyMontana83

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Me welawe traffic ekak godak adui. Mn vehicle 3k register kala aulak na. Quota eka 0 thiyenne.
    මේක ලයිව් යවන්න නම් හොඳටම Optimize කරල, හරි විදියට දුවන සර්වර් එකකට දාන්න වෙයි. හිතල බලපං දැන් මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේදි කොච්චර පොඩි ලෝඩ් එකක්ද එන්නෙ. මේක රිලීස් කරල හැම එකාම තෙල් ගහද්දි මොන විදියෙ ලෝඩ් එකක් එයිට. මේ වගේ 100 ගුණයකවත් ලෝඩ් එකක් එයි. ඒක හැන්ඩ්ල් කරන්න බැරි නම් කෙළින්ම ෆේල් වෙනව මේ ප්‍රොජෙක්ට් එක පළවෙනි දවසෙන්ම
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    කැපිටල් ලෙටර්ස්
    ewa okkoma hari

    DMT database එකෙන් නෙ ගන්නෙ ඉතින් ඔය ලින්ක් එකෙන් ගිහින් චැසි අංකෙ ගහල බැලුවම වැරදි කියනවනං එක්කො DMT database එකේ තියෙන අංකෙ වැරදියි එක්කො පොතේ තියෙන අංකෙ වැරදියි.
    pothe ankei database eke ankei waradinna ida hari adui neda. habai meka 2008 registered ekak. never been transferred. the CR has never been updated
    ------ Post added on Jul 17, 2022 at 3:37 AM
     
    • Like
    Reactions: chami2015

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    pothe ankei database eke ankei waradinna ida hari adui neda. habai meka 2008 registered ekak. never been transferred. the CR has never been updated
    ------ Post added on Jul 17, 2022 at 3:37 AM

    Ithin gahala balanna oke. Eke hari kiyanawa nam fuel pass eke refresh kara kara try karanakota hariyanawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    Huta

    Me mage gahuwama ena eka

    xJ2nKks.png
    mata othanata enne na. nama ID num eka reg num eka chassis num eka gahala submit kalama arehema enawa.

    mala karumayak bn. transfer form fill karalath transfer noda hitiya, August wala license aluth karanna thiyena nisa. potha enna parakku unoth eka karaganna bariwena nisa :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    mata othanata enne na. nama ID num eka reg num eka chassis num eka gahala submit kalama arehema enawa.

    mala karumayak bn. transfer form fill karalath transfer noda hitiya, August wala license aluth karanna thiyena nisa. potha enna parakku unoth eka karaganna bariwena nisa :(
    Revenue licence eka nam online ganna puluwanne ethakota potha one na. Emissions test eka karagena transfer danna thibbe