මොකක්ද බං මේ කුණුහරුපේ? ඊයෙ දවල් ඉඳල තාම ට්‍රයි කරනවා. චැසි අංකෙ ගැලපෙන්නෙ නෑලු. ඒක ඕකේ කර කර ආයෙත් රෙජිස්ටර් බට්න් එක ඔබ ඔබ ඉන්නකොට Registration not completed within 20 minutes. Please try again. ලු. නැව එනකලුත් මේක කොර කොර ඉන්න උනොත් තෙල් ගහගන්න වෙන්නෙම නෑ 

