කංචනයගෙ QR මකබාව

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    293282039_2324316401059257_1384153006813779041_n.jpg
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ubala mehe pora talks dammata okawath hariyata fill karala submit kaga ganna bari ewun kiyala hithenakota
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    ඉන්ධන අවසරපතට ලියාපදිංචි වීමේදී පැවති දෝෂය නිරාකරණය කෙරේ‼️

    ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වීමේදී පැවති තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර තිබෙනවා.
     
    • Like
    Reactions: Hello90

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action

    මේකෙ full vehicle information request එකක් දාල බලන්න චැසි අංකෙ හරි කියනවද කියල
    full information list eke chassis number denwda machn ?

    site eke thiyenne me list eka thamai

    1. Name of the current owner
    2. Address of the current owner
    3. Name and address of the absolute ownership/ mortgage if any
    4. Engine number
    5. Vehicle class
    6. Conditions and notes
    7. Make
    8. Model
    9. Year of manufacture
    10. Date of registration
    11. Engine capacity
    12. Fuel type
    13. Status when registered
    14. CR Type
    15. Type of Body

    mageth register wennakota chassis number match wenne an kiyala awa.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තමන්ගෙ නමට තියෙන්නෙ ඕන නෑ

    චැසි නම්බරෙ පොතෙන් බලල දාන්න. කැපිටල් ලෙටර්ස්, හයිෆන් හරියටම තියෙන්න ඕන.

    OTP එකත් හරි නන්, චැසි නම්බරෙත් හරි නන්,
    එක දිගට ' Retry' , 'Register ' button එක ඔබාගෙන ඔබාගෙන යන්න.

    ෆෝන් එකට SMS එකක් එව්වි, හරියට account create උනා කියල.

    මේ වෙලාවෙ busy ඇති, පාන්දරට, මහ රෑට try කරන්න ආයෙත්.

    ======

    කාන්චනට සහය වෙමු
    හරියට ලොග් වෙමු
     
    • Like
    Reactions: Hello90

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    full information list eke chassis number denwda machn ?

    oya list ek ganna chassis no eka gahanna one.

    E gahana eka waradi kynw nam oya gahana ekai dmt database eke thyna ekai dekak.

    fuelpass ekt ganne dmt database ekn nisa dmt database eke thyna chassis no eka gahanakam reg wenna ba
     
    • Sad
    Reactions: AntWorks

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Math dan register una. aulak une na. Time slot ekak dena ekak eelagata hadwi neda. React :P
    IMG-20220717-WA0005.jpg
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    වරුවක් ට්‍රයි කලා register වෙන්න. චැසි නම්බර් එක match වෙන්නේ නෑ කියා කිය තිබුණ. අන්තිමට van එක රෙජිස්ටර් වෙලා කියලා ආවා.. වෙන ID එකකට බයික් එක රෙජිස්ටර් කරන්න බලද්දී already registered ලු. 1919 ට කිව්වම හෙට තව update එකක් යනවා කිව්වා.. එකෙන් පස්සේ බලන්නලු. මේ ලබ්බෝ මේවා test කරන්නේ නැතිවද release කරන්නේ.. 🤬🤬
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    @Hyaenidae මගෙ වැඩේ හරි. ඉන්ෂුවරන්ස් එකේ ලස්සන නම්කි බබා ස'ගෙ පොත දෙන්න කියල පොතත් ඉල්ලගෙන වැරදි චැසි අංකයක් තමා කාඩ් එකේ ගහල තියෙන්නේ. පොතේ අංකෙ එක්ක බලද්දි අකුරක් අඩුයි. දැන් හරි.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako api vehicle gatta issella aithikaraya register welada manda mage book eken
    Anika mage grass cutting machine eka , generator eka ,land digging machine walata Thel ganna bane me Labben
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    @Hyaenidae මගෙ වැඩේ හරි. ඉන්ෂුවරන්ස් එකේ ලස්සන නම්කි බබා ස'ගෙ පොත දෙන්න කියල පොතත් ඉල්ලගෙන වැරදි චැසි අංකයක් තමා කාඩ් එකේ ගහල තියෙන්නේ. පොතේ අංකෙ එක්ක බලද්දි අකුරක් අඩුයි. දැන් හරි.
    උඹ මෙච්චර වෙලා insurance card එකේ chasi අංක ගහළ ද බං check කලෙ. 😆
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    උඹ මෙච්චර වෙලා insurance card එකේ chasi අංක ගහළ ද බං check කලෙ. 😆
    ow bn

    Yako api vehicle gatta issella aithikaraya register welada manda mage book eken
    Anika mage grass cutting machine eka , generator eka ,land digging machine walata Thel ganna bane me Labben
    wahanekata gahagena eken edala thama ganna wenne.
    ------ Post added on Jul 17, 2022 at 10:19 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    .
    මොකක්ද බං මේ කුණුහරුපේ? ඊයෙ දවල් ඉඳල තාම ට්‍රයි කරනවා. චැසි අංකෙ ගැලපෙන්නෙ නෑලු. ඒක ඕකේ කර කර ආයෙත් රෙජිස්ටර් බට්න් එක ඔබ ඔබ ඉන්නකොට Registration not completed within 20 minutes. Please try again. ලු. නැව එනකලුත් මේක කොර කොර ඉන්න උනොත් තෙල් ගහගන්න වෙන්නෙම නෑ :angry:

    View attachment 178378


    මුන් Testing එකත් production එකේම කරලා QA උන් වැඩේ ගොඩ දාලා වගේ . දැන් වැඩ .
    මොබිටෙල් වල නම් otp එක එන්න ටිකක් වෙලා යනවා වගේ, dialog නම්වර් වල නම් instant ආවා .